ape office eketh ohoma thama ban melo haarak programming danne nathi ekak thama webstie eka hadale karanne.
kattiya hitan inne pora patta vadda kiyala e lol

උබ තැනක වැඩ කරනවනම් නිතරම් බලපන් උබව ඔතනට නැතිව බැරි වෙනහ් විදිහේ දෙවල් ටිකක් කරන්නහ් ...
කලින් හිටියේ xxxx කියන තැනහ් ෆුල් සිස්ටම් එකම මගේ වැඩක් හරි නොලෙජ් එක තිබ්බෙත් මට විතරයි සැලරිය අ0ක හයක් ගානක් ඉල්ලලා රිෆියුස් කරා රිසයින් ලෙටර් එක දෙන්නහ් ගියාම උන් පොඩ්ඩක් අප්සට් ගහලා හිටියේ
මොකො අවු ගානක ඩෙටා රෙකොර්ඩ්ස් සිස්ටම් එක මෙයින් ටෙයින් කරන්නහ් හරියටහ් දන්නහ් එකෙක් හිටපු නැති නිසා ඉල්ලපු ගානට කැමති උනාහ් පස්සෙ ජුනියර් කෙනෙක්ට සිස්ටම් එක ෆුල් දිලා ටිකකාලෙකින් අයින් උනාහ්
උන් එක්ක මම ඔක්කොම ප්‍රොපොසල් හදලා දාන්න විතරයි තිබ්බේ.. අර හොදම එකාට මාර විදියට සැටිස්. ඌ අපේ ගෙදරත් ආව ගිය එකෙක්. රට තොට පෙන්නලා අතින් වියදම් කරගෙන ම්ම බොලේ බස්සලා තිබ්බේ. නිවඩු ඉල්ලුවෙත් ඒකයි, මොකද පට්ටා මහන්සියි. වැඩ කරලා නෙමෙයි මුන්ව ටුවර් එක්ක ගිහින්. GM කාරයා ඔවා දන්නේ නැනේ. අපි කමිශන් එකත් බලනවනේ. ඌ හිතන් හිටියේ අපි ප්‍රොජෙක්ට් ගේනවා ඉතුරුවා හැඩ්ල් කරන්නේ ඔෆිස් එකේ අනිත් උන් කියලා. ගොන්කම තමා, සේවකයන්ගෙන් වැඩ ගන්න දන්නේ නැ. ඔය සබ්ජෙක්ට් එකේදි කම්පැනි මාරු කරන්න ක්ලයන්ට්ලා කැමතියි හැබැයි ප්‍රොජෙක්ට් රිලේශන්ශිප් මැනේජර් මාරු කරන්න කැමති නැ මොකද ඒ කියන්නේ ආයේ මුල ඉදන් රිලේශන්ශ්ප් එකක්නේ බන්..
එහෙම සල්ලි කොහෙද බන්.. ක්ලයන්ට්ලා හිටියට අපිට අනික් දේවල් නැනේ..ඉතින් බන් උඹට තිබුනනේ උඹේම කියලා එකක් පටන් ගන්න.උඹ ඇයි එහෙම නොකලේ
එහෙම සල්ලි කොහෙද බන්.. ක්ලයන්ට්ලා හිටියට අපිට අනික් දේවල් නැනේ..

එහෙම සල්ලි කොහෙද බන්.. ක්ලයන්ට්ලා හිටියට අපිට අනික් දේවල් නැනේ..

Resign
Don't wait for them to fire you
company eke owner resign wenna kiwwoth resign weyan.
employee kenek kiwwa paliyata resign wenna epa.
GM unath padiyak ganna employee kenek ne.

ක්ලයන්ට් ලිස‍්ට් එක අරගෙන උබ රිසයින් දියන්. පස්සේ ක්ලයන්ට්ලාට කියපන් උබ එතන නැ කියලා ෆකයො වැදගෙන එයි ක්ලයන්ට්ලා උබව ඉල්ලනවනම්. එතකොට පඩිය ඉල්ලපන් නොකෙරෙන ගනන්. ඩන් දැට් ටු ෆිල්දි කම්පනි ඉන් 2007

එහෙම කරනවා බන් අතේ ජොබක් තිබ්බනම්
company eke owner resign wenna kiwwoth resign weyan.
employee kenek kiwwa paliyata resign wenna epa.
GM unath padiyak ganna employee kenek ne.