මචන් 30ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද?
පහල ඒවා සලකාබලන්න ඕන.
සෙල්ෆි කැමරාව
ප්රදාන කැමරාව අදුරු තත්වයේ සහන් වීඩියෝ රැට
අවම මාශ්මෙලො අප්ඩේට් එක
රැම් 3ජීබී
ඩුඅල් සිම්
අවම 32ජීබී ඉඩ
100% නැතත් ලගටම එන මොඩල්, හෝ මේවත් එක්ක මේ ගානට ගන්න බැරිනම් ගන්න පුලුවන් අවම මොඩල් එක (30වෙඩි)

HTC ekak tama baluwe. unge hoda mid range phone attema needa?