• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒ බන් මට විතරද මේ අවුල තියෙන්නේ?..................................................................................................................................................................................................................................................................


    අර බන් රු 125ට තියෙන ජෙල් එකක් තියෙන එක ගැන මම කියන්නේ. ඒවල බන් සුවද තියෙන්නේ දවස් කීපයයිනේ බන්? ඒත් ජෙල් එක තියෙනව. සුවද එන්න නහය ලඟට ගන්න ඕන.

    උබලත් මේක එක්ස්පීරියන්ස් කරල තියෙනවද බන්? :angry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ow ban,,smahara wita apita en nati unata anit unta enawa man hitanne

    නෑ බන් එන්නෑ මම ටෙස් කරා වැඩේ. :P

    ඒවා ජරාව බන්. ගනින් britol gel එක. ඒක ගොඩ කාලයක් අල්ලලා තියෙනවා.

    එළ දැනන් හිටියෙ නෑ මේක ගැන. :D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Car ekata monada bn hoda air freshner


    ඔය එකක්වත් දැන් හරියන්නේ නෑ බං. අව්වට වාහනේ තියලා එද්දී අර ජෙල් එකේ තියෙන සෙන්ට් එක ඔක්කොම වාෂ්ප වෙලා. ටිකක් නොන්ඩි උනත් කමක් නෑ මේකක් පාවිච්චි කරන්න. ගෙවන මුදලට වටිනවා.

    spray-petal-crush-pink.png

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හප්පෝ ඕක ගන්න එපා. ඊට වැඩිය ටිකක් ෂේප් අර කැටේ. නැත්තං ස්ප්‍රේ එකක් ගන්න. වාහන වලට නම් ඒසී එකට ගහන එක තමයි හොද.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යකො සුවදට නහය හුරු උනාම අපිට දැන්නෙහ් නැහ්
    වෙන් එවුන්ට දැනෙනවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy

    ඔය එකක්වත් දැන් හරියන්නේ නෑ බං. අව්වට වාහනේ තියලා එද්දී අර ජෙල් එකේ තියෙන සෙන්ට් එක ඔක්කොම වාෂ්ප වෙලා. ටිකක් නොන්ඩි උනත් කමක් නෑ මේකක් පාවිච්චි කරන්න. ගෙවන මුදලට වටිනවා.

    spray-petal-crush-pink.png


    owa spray karanna one seat walatada?

    MiniSO shops wala tiyenawa tikak hoda ewa. math use karanne denata ekak.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    owa spray karanna one seat walatada?

    MiniSO shops wala tiyenawa tikak hoda ewa. math use karanne denata ekak.


    මගේ හප්පේ සීට් වලට නම් ඉහින්න එපා සීට් එක සවුත්තු වෙයි. පොඩ්ඩක් ඉහින්න air duct එකට වගේ.. එහෙමත් නැත්නම් ඔය සීට් අස්සේ තියෙන නිකන් මැද හිස් අවකාශයට පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න. :yes: