ඒ බන් මට විතරද මේ අවුල තියෙන්නේ?..................................................................................................................................................................................................................................................................
අර බන් රු 125ට තියෙන ජෙල් එකක් තියෙන එක ගැන මම කියන්නේ. ඒවල බන් සුවද තියෙන්නේ දවස් කීපයයිනේ බන්? ඒත් ජෙල් එක තියෙනව. සුවද එන්න නහය ලඟට ගන්න ඕන.
උබලත් මේක එක්ස්පීරියන්ස් කරල තියෙනවද බන්?
අර බන් රු 125ට තියෙන ජෙල් එකක් තියෙන එක ගැන මම කියන්නේ. ඒවල බන් සුවද තියෙන්නේ දවස් කීපයයිනේ බන්? ඒත් ජෙල් එක තියෙනව. සුවද එන්න නහය ලඟට ගන්න ඕන.
උබලත් මේක එක්ස්පීරියන්ස් කරල තියෙනවද බන්?