ගොසිප්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    Capture.JPG

    Hiru Gossip සයිට් එකේ තවත් එක් ඕපයක් :angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉතින් ඕව බලන උබල වගේ ගෑනුන්ට තමයි ඔය ඕප දූප තියෙන්නෙ. අල්ලපු ගෙදරටත් ඔය සීන් එක කියපන් දුවල ගිහින්.:D
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    ඔකේ සනත්ගේ ලීක් වෙච්ච විඩියො ගෑන මුකුත්ම කිවුවේ නෑ...:angry:. :rofl::rofl::P:P:P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඉතින් ඕව බලන උබල වගේ ගෑනුන්ට තමයි ඔය ඕප දූප තියෙන්නෙ. අල්ලපු ගෙදරටත් ඔය සීන් එක කියපන් දුවල ගිහින්.:D

    :rofl::rofl::rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    ඉතින් ඕව බලන උබල වගේ ගෑනුන්ට තමයි ඔය ඕප දූප තියෙන්නෙ. අල්ලපු ගෙදරටත් ඔය සීන් එක කියපන් දුවල ගිහින්.:D

    උඹට තේරුණේ නෑ මම කියන දේ...
    මම කියන්නෙ මෙයාල මින්ස්සු අවුස්සන්ඩ දාන බොරු හෙඩින්ස් ගැන..

    අනේ උඹේ මොලේ තරම.. :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජැක්සන් ලාබාල ඒවට ගැහුවේ ස්වර්නවාහිනිය පටන් ගත්තු කාලේ..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉතින් ඕව බලන උබල වගේ ගෑනුන්ට තමයි ඔය ඕප දූප තියෙන්නෙ. අල්ලපු ගෙදරටත් ඔය සීන් එක කියපන් දුවල ගිහින්.:D උඹට කියන්ඩ තියෙන්නෙ එච්චරයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බං මේව කියවන්නෙවත් ? :confused: මම නං ඔය කාලකන්නි හැතිකරේ කරන ඒව පැත්ත පලාතෙ යන්නෑ :no: මොනා හරි දැනගන්න ඕන්නං ලංකාදීප අද දෙරණ වගේ සයිට් තියෙන්නෙ ඒකක් කියෝපංකො :confused:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇයි බං මේව කියවන්නෙවත් ? :confused: මම නං ඔය කාලකන්නි හැතිකරේ කරන ඒව පැත්ත පලාතෙ යන්නෑ :no: මොනා හරි දැනගන්න ඕන්නං ලංකාදීප අද දෙරණ වගේ සයිට් තියෙන්නෙ ඒකක් කියෝපංකො :confused:

    මම නම් කියවනවා ගොසිප්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    ඇයි බං මේව කියවන්නෙවත් ? :confused: මම නං ඔය කාලකන්නි හැතිකරේ කරන ඒව පැත්ත පලාතෙ යන්නෑ :no: මොනා හරි දැනගන්න ඕන්නං ලංකාදීප අද දෙරණ වගේ සයිට් තියෙන්නෙ ඒකක් කියෝපංකො :confused:

    මුංගෙ හැටි දන්න නිසා දන්නව හෙඩින්ස් එකේ කියන තරං දෙයක් වෙලා නෑ කියල

    තව එකක් තියෙනව නිල්මිණි කියල එයාගෙ බෙල්ල කරකෝල සෑහෙන කාලයක් අසනීප වෙලා කියල
    බලන් යනකොට එයා ඉස්කෝලෙ යන කාලෙ පොඩිඑවුන් අතර වෙච්ච සීන් එකක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නම් කියවනවා ගොසිප්

    :confused:

    මුංගෙ හැටි දන්න නිසා දන්නව හෙඩින්ස් එකේ කියන තරං දෙයක් වෙලා නෑ කියල

    තව එකක් තියෙනව නිල්මිණි කියල එයාගෙ බෙල්ල කරකෝල සෑහෙන කාලයක් අසනීප වෙලා කියල
    බලන් යනකොට එයා ඉස්කෝලෙ යන කාලෙ පොඩිඑවුන් අතර වෙච්ච සීන් එකක්

    මං නිල්මිණි කියන්නෙ කව්ද කියලවත් දන්නෑ යකෝ :(
    අපි පොශ් නෙ :D අපි දන්නෙ සෙලීනා ගෝමස්ල, ටේලර් ස්විෆ්ට් ල ගැන :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :confused:

    මං නිල්මිණි කියන්නෙ කව්ද කියලවත් දන්නෑ යකෝ :(
    අපි පොශ් නෙ :D අපි දන්නෙ සෙලීනා ගෝමස්ල, ටේලර් ස්විෆ්ට් ල ගැන :P
    මම නම් ඇරියානා ගැන හැර වෙන එක උට්ටියෙක් ගැනවත් සෙලිබෙටි වල හොයන්නේ නැ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    :confused:

    මං නිල්මිණි කියන්නෙ කව්ද කියලවත් දන්නෑ යකෝ :(
    අපි පොශ් නෙ :D අපි දන්නෙ සෙලීනා ගෝමස්ල, ටේලර් ස්විෆ්ට් ල ගැන :P

    නිල්මිණී තෙන්නකෝන්. ඕක දැක්ක ගමං මිනිස්සු හිතන්නෙ මධුමාධවය ගෑනිගෙ බෙල්ල කරකෝල කියල :D

    අපිත් මෙහෙම හිටියට හෙන පොෂ් තමා... :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නම් ඇරියානා ගැන හැර වෙන එක උට්ටියෙක් ගැනවත් සෙලිබෙටි වල හොයන්නේ නැ..

    අපෝ මොන *සඟනක්ද ඒ ? :angry: මට නං ඕකිව පේන්න බෑ :no: සින්දුත් එකයි දෙකයි ලස්සන :dull:

    නිල්මිණී තෙන්නකෝන්. ඕක දැක්ක ගමං මිනිස්සු හිතන්නෙ මධුමාධවය ගෑනිගෙ බෙල්ල කරකෝල කියල :D

    අපිත් මෙහෙම හිටියට හෙන පොෂ් තමා... :P

    මධුමාදව දන්නව :D අර ලඹ සවන් සින්දුව කියන්නෙ එයානෙ :D ඒ සින්දුව නං ලස්සනයි :love:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපෝ මොන *සඟනක්ද ඒ ? :angry: මට නං ඕකිව පේන්න බෑ :no: සින්දුත් එකයි දෙකයි ලස්සන :dull:
    අඩොව්... ඇරියානට මුකුත් කියලා මම නරක මිනිහා කියන්න එපා. එකිගේ සින්දු ලස්සනයි බන්.. පට්ටා කැල්ල..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩොව්... ඇරියානට මුකුත් කියලා මම නරක මිනිහා කියන්න එපා. එකිගේ සින්දු ලස්සනයි බන්.. පට්ටා කැල්ල..

    put your hearts up එක නං ලස්සනයි :yes: අලුතෙන් එන ඒවගෙ එහෙම මහ ලොකු ලස්සනක් නෑ බං :no:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    put your hearts up එක නං ලස්සනයි :yes: අලුතෙන් එන ඒවගෙ එහෙම මහ ලොකු ලස්සනක් නෑ බං :no:
    මැන්චෙස්ටර් කොන්සට් එක එහෙම පට්ටා. මෙකි එන්නේ නැ අඩු තරමේ ඩුබායි සින්ගා වත්. ආවනම් යනවා බන්.. මාර ආසයි ලයිව් එකක් බලන්න..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැන්චෙස්ටර් කොන්සට් එක එහෙම පට්ටා. මෙකි එන්නේ නැ අඩු තරමේ ඩුබායි සින්ගා වත්. ආවනම් යනවා බන්.. මාර ආසයි ලයිව් එකක් බලන්න..

    live ඒව වැඩක් නෑ බං එවෙලෙ කටිං කියද්දි ලස්සනට කියන්න බෑ :no: කලිං record කල්ල දාන්න පුලුවන් වැඩ කෑලි ඔක්කොම දාල ගත්තට පස්සෙ තමා සින්දුවක් ලස්සන :yes: කටිං කියද්දි ඒ මොකවත් බෑ නිකං පුලුවන් විදිහට කියාගෙන යනව විතරයි :sorry: අනික ඒකි නිග්ගෙක්නෙ බං :confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    live ඒව වැඩක් නෑ බං එවෙලෙ කටිං කියද්දි ලස්සනට කියන්න බෑ :no: කලිං record කල්ල දාන්න පුලුවන් වැඩ කෑලි ඔක්කොම දාල ගත්තට පස්සෙ තමා සින්දුවක් ලස්සන :yes: කටිං කියද්දි ඒ මොකවත් බෑ නිකං පුලුවන් විදිහට කියාගෙන යනව විතරයි :sorry: අනික ඒකි නිග්ගෙක්නෙ බං :confused:
    මොකෙක් උනත් පට්ටා බන්. මම ඉස්සර හරි ආසයි ශකිරා, බියොන්සේ වගේ උන්ට. මැඩොනාටත් ආසයි. ඩොලි පාර්ටන්ගේ ශො එකකට නම් ඉස්සර ගියා..