ඉතින් ඕව බලන උබල වගේ ගෑනුන්ට තමයි ඔය ඕප දූප තියෙන්නෙ. අල්ලපු ගෙදරටත් ඔය සීන් එක කියපන් දුවල ගිහින්.![]()

ඉතින් ඕව බලන උබල වගේ ගෑනුන්ට තමයි ඔය ඕප දූප තියෙන්නෙ. අල්ලපු ගෙදරටත් ඔය සීන් එක කියපන් දුවල ගිහින්.![]()

උඹට කියන්ඩ තියෙන්නෙ එච්චරයි
මම නං ඔය කාලකන්නි හැතිකරේ කරන ඒව පැත්ත පලාතෙ යන්නෑ
මොනා හරි දැනගන්න ඕන්නං ලංකාදීප අද දෙරණ වගේ සයිට් තියෙන්නෙ ඒකක් කියෝපංකො 
ඇයි බං මේව කියවන්නෙවත් ?මම නං ඔය කාලකන්නි හැතිකරේ කරන ඒව පැත්ත පලාතෙ යන්නෑ
මොනා හරි දැනගන්න ඕන්නං ලංකාදීප අද දෙරණ වගේ සයිට් තියෙන්නෙ ඒකක් කියෝපංකො
![]()
ඇයි බං මේව කියවන්නෙවත් ?මම නං ඔය කාලකන්නි හැතිකරේ කරන ඒව පැත්ත පලාතෙ යන්නෑ
මොනා හරි දැනගන්න ඕන්නං ලංකාදීප අද දෙරණ වගේ සයිට් තියෙන්නෙ ඒකක් කියෝපංකො
![]()
මම නම් කියවනවා ගොසිප්

මුංගෙ හැටි දන්න නිසා දන්නව හෙඩින්ස් එකේ කියන තරං දෙයක් වෙලා නෑ කියල
තව එකක් තියෙනව නිල්මිණි කියල එයාගෙ බෙල්ල කරකෝල සෑහෙන කාලයක් අසනීප වෙලා කියල
බලන් යනකොට එයා ඉස්කෝලෙ යන කාලෙ පොඩිඑවුන් අතර වෙච්ච සීන් එකක්

අපි දන්නෙ සෙලීනා ගෝමස්ල, ටේලර් ස්විෆ්ට් ල ගැන 
මම නම් ඇරියානා ගැන හැර වෙන එක උට්ටියෙක් ගැනවත් සෙලිබෙටි වල හොයන්නේ නැ..
මං නිල්මිණි කියන්නෙ කව්ද කියලවත් දන්නෑ යකෝ
අපි පොශ් නෙඅපි දන්නෙ සෙලීනා ගෝමස්ල, ටේලර් ස්විෆ්ට් ල ගැන
![]()
මං නිල්මිණි කියන්නෙ කව්ද කියලවත් දන්නෑ යකෝ
අපි පොශ් නෙඅපි දන්නෙ සෙලීනා ගෝමස්ල, ටේලර් ස්විෆ්ට් ල ගැන
![]()

මම නම් ඇරියානා ගැන හැර වෙන එක උට්ටියෙක් ගැනවත් සෙලිබෙටි වල හොයන්නේ නැ..
මට නං ඕකිව පේන්න බෑ
සින්දුත් එකයි දෙකයි ලස්සන 
නිල්මිණී තෙන්නකෝන්. ඕක දැක්ක ගමං මිනිස්සු හිතන්නෙ මධුමාධවය ගෑනිගෙ බෙල්ල කරකෝල කියල
අපිත් මෙහෙම හිටියට හෙන පොෂ් තමා...
අර ලඹ සවන් සින්දුව කියන්නෙ එයානෙ
ඒ සින්දුව නං ලස්සනයි 
අඩොව්... ඇරියානට මුකුත් කියලා මම නරක මිනිහා කියන්න එපා. එකිගේ සින්දු ලස්සනයි බන්.. පට්ටා කැල්ල..අපෝ මොන *සඟනක්ද ඒ ?මට නං ඕකිව පේන්න බෑ
සින්දුත් එකයි දෙකයි ලස්සන
අඩොව්... ඇරියානට මුකුත් කියලා මම නරක මිනිහා කියන්න එපා. එකිගේ සින්දු ලස්සනයි බන්.. පට්ටා කැල්ල..
අලුතෙන් එන ඒවගෙ එහෙම මහ ලොකු ලස්සනක් නෑ බං 
මැන්චෙස්ටර් කොන්සට් එක එහෙම පට්ටා. මෙකි එන්නේ නැ අඩු තරමේ ඩුබායි සින්ගා වත්. ආවනම් යනවා බන්.. මාර ආසයි ලයිව් එකක් බලන්න..put your hearts up එක නං ලස්සනයිඅලුතෙන් එන ඒවගෙ එහෙම මහ ලොකු ලස්සනක් නෑ බං
![]()
මැන්චෙස්ටර් කොන්සට් එක එහෙම පට්ටා. මෙකි එන්නේ නැ අඩු තරමේ ඩුබායි සින්ගා වත්. ආවනම් යනවා බන්.. මාර ආසයි ලයිව් එකක් බලන්න..
කලිං record කල්ල දාන්න පුලුවන් වැඩ කෑලි ඔක්කොම දාල ගත්තට පස්සෙ තමා සින්දුවක් ලස්සන
කටිං කියද්දි ඒ මොකවත් බෑ නිකං පුලුවන් විදිහට කියාගෙන යනව විතරයි
අනික ඒකි නිග්ගෙක්නෙ බං 
මොකෙක් උනත් පට්ටා බන්. මම ඉස්සර හරි ආසයි ශකිරා, බියොන්සේ වගේ උන්ට. මැඩොනාටත් ආසයි. ඩොලි පාර්ටන්ගේ ශො එකකට නම් ඉස්සර ගියා..live ඒව වැඩක් නෑ බං එවෙලෙ කටිං කියද්දි ලස්සනට කියන්න බෑකලිං record කල්ල දාන්න පුලුවන් වැඩ කෑලි ඔක්කොම දාල ගත්තට පස්සෙ තමා සින්දුවක් ලස්සන
කටිං කියද්දි ඒ මොකවත් බෑ නිකං පුලුවන් විදිහට කියාගෙන යනව විතරයි
අනික ඒකි නිග්ගෙක්නෙ බං
![]()