කාලෙන් කාලේට එලකිරි බහින අමුතු තාලයේ හිගන පොන්නයෙක්ව හෙලිදරවු කිරීමක් මේ. මේ පොන්නයාගේ ත්‍රෙඩ් පල කිරීමේ style එක ගැන මදක් පැවැසිය යුතුමය.
මුලින්ම කරනුයේ තම මාවාගත් දුප්පත් කම කියාපාමින් රැකියාවක් ඉල්ලමින් ත්‍රෙඩ් පල කිරීමයි. ඉන්පසු මේ පොන්නයාට PM යවන පුද්ගලයින්ගේ profile එක පරීක්ෂා කර බලා ඔහු online money වලට සම්බන්ධ අයෙක් නම් ඉතාමත් ඕනෑකමින් තමන්ගේ දුක කියා නිවසේ සිට කල හැකි online jobakata උදවු කරන්න ඉල්ලයි.
මම උසස්පෙල ඉවර වෙලා ගෙදරට බරක් නොවී තියෙන ලැපෙන් පොඩි වැඩක් ගන්න හැදුවේ
හොද ඉන්ටර්නෙට් ජොබක් කියපල්ල freelancer කරන්න හිතන් ඉන්නේ ඒත් මන් කිසිම ඩිසයින් වැඩක් දන්නේ නෑ සාපෙ කාලේ ඵොටොශොප් කොරල්ඩ්‍රොව් පොඩ්ඩක් කරා හැබැයි නම් මට creativity උපරිමෙන් තියෙනවා
පොඩ්ඩක් උපදෙස් දියල්ලකෝ මගේ අහින්සක ජොබ පටන් ගන්න
කොහොමද සල්ලි එහෙම බැන්කු ගිනුමට දාගන්නේ මට එච්චර දැනීමක් නෑ එව්වා ගැන
පේපෑල් කියන්නේ මොකඩ්ඩ
Kalin thread wala link ehema dapalla
හොරමගඩි වලට අහු නොවී මේක කරන්නේ කොහොමද?
ආදරණීග්ය අය්යන්ඩිලාගෙන් විමසමි
Professor X එක මගේ බන්...ඇත්තටම උදව් ඉල්ලන්න හැදුවේ..ඊට පස්සේ මේකේ එකෙක් උදව කරා...හැමෝම කරන්නේ බොරු නෙවේ!!ඒ වගේම උදව් කරන උන්ව විහිලුවකට ගන්නත් එපා!
මචන්ලා මේ එලකිරි එකේ උදව් කරන උන් ඉන්නවා ඒ අතරේ මේ වගේ චීත්ත කෑලි ඉන්නවා තමන්ට කරන්න බැරි උනත් අනුන් කරන උදව්ව හරි නවත්තන්න දගලන ගූ කෑලි
මට මේකේ තිබ්බේ එක ප්‍රොෆඉල් එකක් විතරඉ
මේ වගේ පොන්න සක්කිලි ඉන්නකම් එලකිටි ඇවිත් උදව් ඉල්ලන එවුන්ට පච වෙන්න තමා වෙන්නේ
එකෙක් කරපු දේවල් අල්ලන් මේ පකා අනිත් හැම එකාම කන්න හදනවා
උදව් ඉල්ලන් ත්‍රෙඩ් දන්න හිතන් එපා මචන්ලා
බඩගින්නේ මැරුනත් මේකේ වේසිලාගෙන් උදව් ඉල්ලන්න එපා උබලගේ අම්මලා අප්පලාට පවා අපහාස කරන වේසිලා ඉන්නේ උදව්වක් ඉල්ලුව ම
උදව් කරපු උන් නැතුව නෙමෙ උන් හැමෝම ආදරෙන් මතක් කරනව
පලයන් බන් මම මෙතන Comment එක දානකොට උබ ඊයේ රෑ 10 ලොග් උනාට පස්සේ ලොග් වෙලා තිබුනේ නැහැ ඔය Account එකෙන් ? එතකොට උබ කොහොමද මෙතන මම දාපු Comment එක දැනගෙන SMS කරේ මට. උබට තව ෆේක් Profile එකක් තියෙනවා මේකේ උබ කරන්නේ බොරුවක් උබ මගෙන් බොරුවට උදව් ඉල්ලලා SMS ගගහා බබා වෙනවා. අනේ පලයන් බන් යන්න

ane gono balapan log nowi rhead balanna bari da kiyala uba hena waddek da ona gonek dannawa log nowi balanna puluwan bawa
අනේ පලයන් බන් යන්න උබ තමයි අනාතයා කියලා කලින් ආවේත් මෙන්න මුගේ නො එක ඕනේ කෙනක් ඉන්නවනම් මට P.M දාන්න
අනේ පලයන් බන් යන්න උබ තමයි අනාතයා කියලා කලින් ආවේත් මෙන්න මුගේ නො එක ඕනේ කෙනක් ඉන්නවනම් මට P.M දාන්න

ubata SMS gahala Mata mokadda labena de kiyapan
Uba udaw karai Kiyala fb awith req damme
Uba karanne mawa bite karana eka
Mata Nam ube udaw EPA yko
Pm krala udaw karannam kiwwa ma man hithuwa uba hari hitha hoda ekek kiyala
Baladdi uba nikam fb enna hangout enna kiyala mawa mdewwa ekai kare
Ubala wage un Nisa udaw illanna hithenne Naha udaw karana Un karaqnna hithanne naha
නිකන් බොරු කියන්න එපා මම කාවවත් මදවලා නැහැ මචන්. මම මේ වෙනකොට මතක නැති තරම් ගොඩක් අයට Online හෙල්ප් කරලා තියෙනවා පොඩක් මේකේ අයගෙන් අහලා බලපන් මම එහෙම මඩවන කෙනක් ද කියලා. සමහර අයට මම පැය ගනම් උදව් කරලා තියෙනවා ඊයේ මම එකෙනෙක් ට උදව් කළා එහෙම.
ඔයා E-monny ගැන මොනවත්හැ දන්නේ නැහැ කිව්වා නිසා මම උදව්බැ කරන්න හිතුවේ හැබැයි මචන් ඔයාට මම P.M වලින් උදව් කරන්න ගියාම ඔයා මගේ No ඉල්ලුවා. ඊට පස්සේ ඔයා SMS කරලා මගෙන් හෙල්ප් එක ඉල්ලුවේ. SMS වලින් කියලා දෙන්න පුලුවන් උදව්වක් නමේ ඔයා ඉල්ලුවේ අනිත් එක SMS කොට කොටා ඉන්න එක මට හෙනම කම්මැලි දෙයක් ඒක නසියි මම ඔයාට Elakiri P.M බැරිනම් Facebook එන්න කිව්වේ. එතකොට ඔයා කිව්වේ ගෙදරින් Fb එන්න දෙන්නේ නැති කතාවක්. Hangout එන්න කිව්වා ම ඔයා මට බැනලා SMS එව්වා මල වදේ කිය කියා එකෙන් තමයි මම තෙරුන් ගත්තේ ඔයා මට කරන්නේ බයිට් එකක් කියලා.
උඹත් උන් වගේම සක්කිලියෙක් තමා බන්ප්රශ්නේ ඇයි බන් මේ වගේ සක්කිලි ඩයල් මේ ලෝකෙට බිහි වෙන්නේ??? හරියට අම්මෙක් අප්පෙක් නැද්ද මුන් වගේ එවුන්ට. මේ විදියට බොරු දාලා අනුකම්පාව දිනාගෙන මොනවා ලබාගත්තත් වැඩක් තියනවද බන්.![]()

උඹට උන්ට වඩා මානසික රෝගයක් බන්because i love elakiri community machan.!!unofficial spam checker is me. so I think that's my duty.
![]()

අනේ පලයන් බන් යන්න උබ තමයි අනාතයා කියලා කලින් ආවේත් මෙන්න මුගේ නො එක ඕනේ කෙනක් ඉන්නවනම් මට P.M දාන්න

නිකන් බොරු කියන්න එපා මම කාවවත් මදවලා නැහැ මචන්. මම මේ වෙනකොට මතක නැති තරම් ගොඩක් අයට Online හෙල්ප් කරලා තියෙනවා පොඩක් මේකේ අයගෙන් අහලා බලපන් මම එහෙම මඩවන කෙනක් ද කියලා. සමහර අයට මම පැය ගනම් උදව් කරලා තියෙනවා ඊයේ මම එකෙනෙක් ට උදව් කළා එහෙම.
ඔයා E-monny ගැන මොනවත්හැ දන්නේ නැහැ කිව්වා නිසා මම උදව්බැ කරන්න හිතුවේ හැබැයි මචන් ඔයාට මම P.M වලින් උදව් කරන්න ගියාම ඔයා මගේ No ඉල්ලුවා. ඊට පස්සේ ඔයා SMS කරලා මගෙන් හෙල්ප් එක ඉල්ලුවේ. SMS වලින් කියලා දෙන්න පුලුවන් උදව්වක් නමේ ඔයා ඉල්ලුවේ අනිත් එක SMS කොට කොටා ඉන්න එක මට හෙනම කම්මැලි දෙයක් ඒක නසියි මම ඔයාට Elakiri P.M බැරිනම් Facebook එන්න කිව්වේ. එතකොට ඔයා කිව්වේ ගෙදරින් Fb එන්න දෙන්නේ නැති කතාවක්. Hangout එන්න කිව්වා ම ඔයා මට බැනලා SMS එව්වා මල වදේ කිය කියා එකෙන් තමයි මම තෙරුන් ගත්තේ ඔයා මට කරන්නේ බයිට් එකක් කියලා.
පීඑම් එපා පබ්ලික් දාපන් පුතේ එතකොට අපේ කොලුකාරයන්ට පුළුවන් මුත් එක්ක ෆෝන් සෙක්ස් කරන්න![]()
balu kathaa kiyanna Epa ponnayo
Hari dapan mage number eka call karana hama ekata ma dennam mathaka hitinna behethak call karapallako