2020 ජනපතිවරණය

pasanfun

Member
Nov 25, 2017
82
9
0

සිරාට බලය තිබුනේ නිර්පාක්‍ෂිකව ඉන්නකං විතරයි. දැන් මිනිහට ඇත්තටම ජන බලයක් නැහැ. ඒ නිසා තමයි චන්දෙ කල් දාන්න නඩු දාලා තියෙන්නේ. මරාට බලයක් තියෙනවා. හැබැයි ඒක සිරා ප්‍රමුක ශ්‍රී ලනිපය අභිබවා යයිද නැද්ද කියන්න බැහැ. චන්දෙකින් තමා බලන්න වෙන්නේ. ශ්‍රී ලනිපය බලය එකතු කරගෙන ඉන්නේ.

සිරා බලයට ආවම පස්සේ ශ්‍රීලනිප සභාපති කමක් භාර ගන්නේ නැතිව විවස්ථා ප්‍රතිසංස්කරණ කරලා පාඩුවේ හිටියා නම්:yes: 62 ලක්ෂය වත් මිනිහා එක්ක ඉන්නවා.:yes: දැන් පොර ජනධිපති නිසා වටේ ඉන්න පිරිස තමයි ඉන්නේ.

එක දෙයක් කියන්න ඕනි, මම සිරා මහින්ද ගැන දන්නේ බොහෝ කල් ඉදලා. ඉස්සර මයිත්‍රී, මහින්ද සහ දීමු තමයි මුළු රට පුරා එක වාහනයේ ගොසින් ශ්‍රීලනිපය වෙනුවෙන් චන්ද රැස් කරේ. 77 එජාප ආණ්ඩු සමයේ සිට. පැරණි ශ්‍රීලනිප පාක්ෂිකයන් එය දන්නවා. ඔබ ඔවුන් හමුඋනොත් එය පැහැදිලි වෙයි. ඔවුන්ට මයිත්‍රී කියන්නේ පැරණි ශ්‍රීලනිප කාරයෙක් මිසක් එජාප ජන්දෙන් ආපු අයෙක නෙමේ. හැබැයි ඒ චන්ද ටිකයි. ඔවුන් තිරනත්මකද නැද්ද කියලා ඉදිරියේ බලා ගන්න පුළුවන් වෙයි.

මට පෙන විදියට ෆයිසර් මගින් ජන්දේ කල් දාගන්න මයිත්‍රී නඩු දලා තියෙන්නෙත් මහින්ද එක්ක එකතු වෙන්න ඕනි හවුල හදා ගන්න කාලය ගන්න. එයට ප්‍රධාන බාධකය විමල්, ගම්මන්පිල:angry::angry::angry: වගේ අනාථයෝ තමයි. ඔබගේ පසුගිය අදහස් බැලුවිට මට පෙනුනේ ඔබත් ශ්‍රීලනිපයේ නොව විමල්ගේ අයෙකු බවයි.

විමල්, ගම්මන්පිල හරි. ආපපයට චන්ද පදනමක් නැහැ.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරා පරදින බව දන්න නිසා තමයි මහින්දගේ පස්සේ යන්නේ.මහින්ද තනියම දිනනවා කියලා ශුවර් නම් සිරාව එපා කියලා තනියම ඉල්ලන්න පුලුවන්න්නේ.ඇයි සිරාගේ ආරාධනය පිලිගන්නේ.

    ඉතින් බන් රටේ ජනාධිපති අරාධානය කලාම නොපිළිගෙන ඉන්න පුලුවන්ද? අනික මහින්දයා කැමතිත් නෑ මිනිහා ශ්රීලන්කා එක නැති කරනවා කියල මතයක් හැදෙනවට. ඒකයි මූනිච්චාවට හරි කතා කරන්න යන්නෙ. කොහොමත් මහින්දලා ඉස්සරහට තනියම තමයි ඉල්ලන්නෙ. ගොඩක් වෙලාවට ලබන සතිය වෙනකොට අාන්ඩුවේ ලොකු පෙරළියක් උනත් ඇතිවෙන්න පුලුවන් දැන් චන්දෙ ලග නිසා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මන් කලින් දාපු ත්‍රෙඩ් එකෙ මිශ්‍ර අදහස් තිබ්බා ඒ ඒ කෙනාගෙ දෙශපාලන අත්දැකීම් මත.
    http://www.elakiri.com/forum/showthread.php?t=1825893

    බැඳුම්කර කෙස් එකෙන් යු ඇන් පී එක සවුත්තු වෙලා තියෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙ නෙ ?

    මට හිතෙන්නෙ මෙකයි මෙ බැඳුම්කර ජංජාලය අස්සෙ යු ඇන් පි එක දෙකට නැත්තම් තුනකට වගෙ කැඩෙනවා

    එක පාර්ශවයක් තමා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගෙ රාජකීය විද්යාල ආදිශි‍ය සංගමෙ අය .

    අනෙක් පස තමා සජිත් ප්‍රෙමදාස ඇතුලු ඔහුගෙ පිරිස
    (බැඳුම්කර සිද්ධිය පස්සෙ සිරස නාලිකාවෙ ක්‍රියාකලාපයෙන් නිගමනයක් ගන්න පුළුවන්)

    කැඩෙනවානම් තුන්වෙනි කෑල්ල තමා යු ඇන් පී එකට පසුකාලීනව එක්කහු වෙච්ච ඈයො
    (අතුරලියෙ රතන, පාඨලි චම්පික,සරත් ෆොන්සෙකා )

    මේ අතරෙ මහින්ද ට්‍රයි කරනවා පොහොට්ටුවෙන් ඇවිත් ඡන්ද දිනන්න. ඒක වෙන්නෙ නැහැ.
    මහින්දට ඡන්ද පදනමක් තියෙනවා තමා. එත් ඒ පක්ෂෙ පණ මදි තාම .ඉදිරියෙදි බලමු .
    ගම්මන්පිළ, වීරවංශ වගෙ උන්ට ඇපත් නැති වෙන ලකුණු තියෙන්නෙ. මොකද උන්ගෙ පක්ෂ (පිළිවෙලින් හෙළරුමය, ජා.නී.පේ )වලින් උන්ට කේස් වැටිලා තියෙන්නෙ දැන් දැන් .
    විමල් ගෙ සද්දයක් වත් නැහැ මෙ කාරණාව ගැන .
    පෞරාණික ශ්‍රිලංකා කාරයා මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.
    මැතිණිගෙ කාලෙ වගෙ නිදහස් පක්ෂයට හිතැති අනෙකුත් වාමාංශික පෙරමුණු ටික
    මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.

    2020 ඡන්දෙ යන්නෙ මේ විදියට.
    මහින්ද ප්‍රමුඛ පොහොට්ටුව,

    නිදහස්පක්ෂය සහ හිතැති වාමංශික පක්ෂ

    නිදහස් පක්ෂෙට බලයට එන්න තියෙන ලොකුම බාදකෙ එදා ඉඳන් වගෙ යු ඇන් පී එක.

    ඒ යු ඇන් පී එකට තමා සිරා දැන් ගේම දෙන්නෙ.

    අපි පොඩ්ඩක් ජනාධිපතිවරණ ඉතිහාසය බලමු

    විධායක බලය සහිත පත්වෙච්ච ජනාධිපති ලා ජනාධිපතිවරණ වලින් තනි පක්ෂෙකින් පත් උනා නම් ඒ යු ඇන් පී එකෙන් විතරයි (ජේ ආර් ජයවර්ධන , ප්‍රේමදාස )

    ප්‍රේමදාසගෙන් පස්සෙ රටෙ පැවතිච්ච ජනාධිපතිවරණ වලින් ජනාධිපති තීරණය වුණ තීරණාත්මක දේ උනේ ප්‍රභාකරන් ඇතුලු එල් ටී ටී ක්‍රියාකාරකම් නිසා.
    ප්‍රේමදාස ඇතුළු යු ඇන් පී එකෙ ගොඩාක් නායකයො බෝම්බෙට ගියා ඒක නිසා 1994 දී ජනාධිපතිවරණට යු ඇන් පී එකෙන් එවන්න එකෙක් හිටියෙ නැති නිසා ගාමිණි දිසානයකගෙ වයිෆ් ව තරඟ කෙරෙව්වා.
    චන්ද්‍රිකා දින්නෙ අන්න ඒ වාතාවරණය උඩ.
    ආයෙ 2000 දිත් කොටි බෝම්බෙට මැඩම් ඇහැ පොට්ට කරගෙන සානුකම්පිහ ඡන්ද වලින් දින්නා.
    2005 දි උතුරෙ ඡන්දෙ ප්‍රභාකරන් තහනම් කරා ඒ හේතුවෙන් මහින්ද යන්තම් දින්නා.
    2010 දි කොටි නැති කරපු ගෞරවෙ උඩ මහින්ද ආයෙත් දින්නා

    2015 2015 දී ඔන්න තත්වෙ ටිකක් වෙනස් .කොටි නැහැ.

    ඒත් යු ඇන් පි ඒකට තනිව රනිල් එක්ක දිනනන බැහැ.

    ඒක නිසා පොදු අපේක්ෂකයෙක් හැදුවා.

    මහින්ද සුපුරුදු පරිදි සන්ධානෙ(පක්ෂ කිහිපයක එකතුවක් ) එක්ක සටන් කලා පරාද උනා.

    2020 තවත් වෙනස් .
    2020 දී බලයට පත්වෙන්න ඔනි එකාට මොන පැත්තෙන් ඉල්ලුවත් යු ඇන් පී සහාය නැතුව කොහොමත් බලයට එන්න බැහැ.

    මොන පැත්තෙන් උනත් ඉදිරිපත් වෙන එකා ඉදිරිපත් වෙන්නෙ පොදු අපේක්ෂකයෙක් විදියට.

    මෛත්‍රී මහින්දගෙ සෙට් එකත් එක්ක සන්ධාන ගත වෙන්නෙ නැහැ .
    මොකද මැඩම් කැමති නැහැ මහින්ද එක්ක දීග යන්න ආයෙත්.

    ඉතිං යු ඇන් පි එකෙන් කැඩෙන එක කොටසක් මෛත්‍රී ඇතුළු නිදහස් පක්ෂෙටත් අනෙක් කොටස/කොටස් මහින්ද ඇතුළු සෙට් එකට සහාය පල කරාවි .

    මෙතන තමා ගේම තියෙන්නෙ. දිනන එකා අවිනිශ්චිතයි

    දැනගන්න දෙයක් තියෙනවානම් අහපල්ලා

    උඹලාගෙ අදහස් කියපල්ලා

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සිරාට බලය තිබුනේ නිර්පාක්‍ෂිකව ඉන්නකං විතරයි. දැන් මිනිහට ඇත්තටම ජන බලයක් නැහැ. ඒ නිසා තමයි චන්දෙ කල් දාන්න නඩු දාලා තියෙන්නේ. මරාට බලයක් තියෙනවා. හැබැයි ඒක සිරා ප්‍රමුක ශ්‍රී ලනිපය අභිබවා යයිද නැද්ද කියන්න බැහැ. චන්දෙකින් තමා බලන්න වෙන්නේ. ශ්‍රී ලනිපය බලය එකතු කරගෙන ඉන්නේ.

    සිරා බලයට ආවම පස්සේ ශ්‍රීලනිප සභාපති කමක් භාර ගන්නේ නැතිව විවස්ථා ප්‍රතිසංස්කරණ කරලා පාඩුවේ හිටියා නම් 62 ලක්ෂය වත් මිනිහා එක්ක ඉන්නවා. දැන් පොර ජනධිපති නිසා වටේ ඉන්න පිරිස තමයි ඉන්නේ.

    එක දෙයක් කියන්න ඕනි, මම සිරා මහින්ද ගැන දන්නේ බොහෝ කල් ඉදලා. ඉස්සර මයිත්‍රී, මහින්ද සහ දීමු තමයි මුළු රට පුරා එක වාහනයේ ගොසින් ශ්‍රීලනිපය වෙනුවෙන් චන්ද රැස් කරේ. 77 එජාප ආණ්ඩු සමයේ සිට. පැරණි ශ්‍රීලනිප පාක්ෂිකයන් එය දන්නවා. ඔබ ඔවුන් හමුඋනොත් එය පැහැදිලි වෙයි. ඔවුන්ට මයිත්‍රී කියන්නේ පැරණි ශ්‍රීලනිප කාරයෙක් මිසක් එජාප ජන්දෙන් ආපු අයෙක නෙමේ. හැබැයි ඒ චන්ද ටිකයි. ඔවුන් තිරනත්මකද නැද්ද කියලා ඉදිරියේ බලා ගන්න පුළුවන් වෙයි.

    මට පෙන විදියට ෆයිසර් මගින් ජන්දේ කල් දාගන්න මයිත්‍රී නඩු දලා තියෙන්නෙත් මහින්ද එක්ක එකතු වෙන්න ඕනි හවුල හදා ගන්න කාලය ගන්න. එයට ප්‍රධාන බාධකය විමල්, ගම්මන්පිල වගේ අනාථයෝ තමයි. ඔබගේ පසුගිය අදහස් බැලුවිට මට පෙනුනේ ඔබත් ශ්‍රීලනිපයේ නොව විමල්ගේ අයෙකු බවයි.

    එන චන්දෙ.වෙන වෙනම ඉල්ලුවොත් ආන්න බලාගන්ඩ පුලුවන් ජනමතය ...:yes:

    සිරිසේන පක්ශෙ සබාපති උනේ නැ..බලෙන් ගත්ත...ඒකට රිටන් හම්බෙලා ඒකයි අද බල්ල වගේ මහින්ද පක්ශෙ එන්ඩ වෙලා තියෙන්නෙ..

    77 කතාවනම් කෙප්පයක් නිකන් බොරු ඇදබාන්ඩ එපා 77 වෙද්දි කොහෙද බන් සිරා එතකොට ග්‍රාමසේවක...දැනගෙන කියපන් පච දෙසන් නැතුව..මොකට බොරු කියනවද අනේ මන්ද...:confused::confused:

    මහින්ද එක්ක එකතු වෙන්ඩ තියෙන බාදකේ විමල් නෙමේ මහින්දම තමා...යකෝ තමන්ගෙ ජනාධිපතිකමට කෙලපු එකා එක්ක එකතු වෙන්ඩ උබ මහින්ද නම් උබ කැමති වෙනවද????????සාමන්ය දැනුම නම් නිල් උබේ...
     
    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5

    සිරා එතකොට ශ්‍රී ලනිප තරුණ සංගමයේ හිටියේ, උබ ඉතිහාසය ඉගෙන ගෙන වරෙන් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්, ගම්මන්පිල හරි. ආපපයට චන්ද පදනමක් නැහැ.

    විමලුයි ගම්මමන්පිලයි අල්ලන් දගල්ලනෙ උන් දෙන්න එක්ක උබලට තියෙන තරහට ... මෙතන තියෙන්නෙ ජනාධිපතිල සහ අගමැතිල අතර ප්‍රශ්නයක් ඒකට වෙන වෙන අය අල්ලල චූන් වෙන්ඩ හදන්ඩ එපා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහින්දයි සිරයි වෙන වෙනම ඉල්ලුවොත්, වෙන්නෙ 99%ක් මහින්දට එන එක...ශ්‍රිලනිප මිනිස්සු මහින්ද මිසක් , පාවා දුන්න සිරාට චන්දෙ දෙන්නෙ නැ...මම නම් කැමතියි ඊලග චන්දෙවත් වෙන වෙනම කට්ටිය ඉල්ලනව නම් එතකොට රටටම බලාගන්ඩ පුලුවන් ඇත්ත...

    හිතපන් මොකෝ මේ නිවට සිරා බල්ල වගේ මහින්ද එක්ක එකතු වෙන්ඩ යන්නෙ????? මේ පක්ශට තියෙන ආදරේ නිසාද??? පිස්සු හැදෙයි..සිරාට මිනිස්සු නැ..

    උදා කඩුවෙල මම ඉන්න ආසනේ, ඉන්නෙ සුසිල් කවුද බන් ගනන් ගන්නෙ, අඩුම ගානෙ සාඛා සමිතියටවත් එකෙක් යන්නෙ නැ...සුසිල් ඇයි එකතු කරන්ඩ දගලන්නෙ මේ පක්ශෙට තියෙන ආදරේට???? අනේ නැ ලබන චන්දෙන් උන්ද පරදිනව කියල ඉරහද වගේ දන්න නිසා...අනිත් හැමතැනකම තත්වෙ ඔකයි...

    ඔය unp jvp tna එකතු වෙලා දිනන්ඩ පුලුවන් නම් සිරා නෙමේ අද ජනාධිපති රනිල්..ඒක නිසා ඔව ගැන කතා කරල වැඩක් නැ..

    මේ ඉල්ලන්නේ ජානාධිපතිවරනෙට නෙමෙයි.මහ මැතිවරණය.මෙතනදී මිනිස්සු ගොඩක් බලන්නේ මහින්දගේද,සිරාගෙද,රනිල්ගේද කියලා නෙමෙයි.අපේක්ශකයා ගැන.ඌ වැඩ කරලා තියෙනවද නැද්ද කියන එක මතයි ඩිනනවද නැද්ද කියලා තිරණය වෙන්නේ.මරා,සිරා,රනිලා මත ලැබෙන නොලැබෙන ඡන්ද ලොකු වෙනසක් වෙන එකක් නෑ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිරා පරදින බව දන්න නිසා තමයි මහින්දගේ පස්සේ යන්නේ.මහින්ද තනියම දිනනවා කියලා ශුවර් නම් සිරාව එපා කියලා තනියම ඉල්ලන්න පුලුවන්න්නේ.ඇයි සිරාගේ ආරාධනය පිලිගන්නේ.

    මහින්දට පුංචි ඡන්දෙ දිනූවා කියලා ආණ්ඩුවක් හදන්න බෑ,ඒවගේම පාර්ලිමේන්තුව ඇතුලේ බහුතරයක් ඇත්තේත් නෑ.සිරිසේන මහින්දට එකතු වුනොත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්.ඒකෙ මහින්දට අගමැති වෙන්න පුළුවන්.සිරිසේන හරහා තමයි 2020 ට කලින් මහින්දට ආණ්ඩුවක් ගන්න තියෙන ක්‍රමය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා එතකොට ශ්‍රී ලනිප තරුණ සංගමයේ හිටියේ, උබ ඉතිහාසය ඉගෙන ගෙන වරෙන් ...

    මොක තරුණ සගමේ ලොල්..1977 පොලොන්නරුවෙ තරුන සගමේ සිරිසේන ගිරාම සේවක රාළහාමි පක්ශෙ හැදුව ලොල්...මනුස්සයො දන්න ලබ්බක් කියෝපන්...

    1977 වෙද්දි මහින්දත් පැරදිලා ගෙදර උන්නෙ..දන්නා දෙයක් කියාපල්ල බන් දේශපාලනේ දැනගෙන කතාකරපන් දන්නෙ නැති ටොන් පච ඇදබාල පීචන් වෙන්නෙ නතුව..

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේ ඉල්ලන්නේ ජානාධිපතිවරනෙට නෙමෙයි.මහ මැතිවරණය.මෙතනදී මිනිස්සු ගොඩක් බලන්නේ මහින්දගේද,සිරාගෙද,රනිල්ගේද කියලා නෙමෙයි.අපේක්ශකයා ගැන.ඌ වැඩ කරලා තියෙනවද නැද්ද කියන එක මතයි ඩිනනවද නැද්ද කියලා තිරණය වෙන්නේ.මරා,සිරා,රනිලා මත ලැබෙන නොලැබෙන ඡන්ද ලොකු වෙනසක් වෙන එකක් නෑ

    දැන් ඕ වලින් වැඩක් නැහැ. මිනිස්සුන්ට ඕනි ආන්ඩුවට පාඩමක් උගන්නන් මොකක් හරි චන්දයක්. දාන අපේක්ශකයගෙන් වැඩක් වෙන්නෙ නෑ දැන්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    මේ ඉල්ලන්නේ ජානාධිපතිවරනෙට නෙමෙයි.මහ මැතිවරණය.මෙතනදී මිනිස්සු ගොඩක් බලන්නේ මහින්දගේද,සිරාගෙද,රනිල්ගේද කියලා නෙමෙයි.අපේක්ශකයා ගැන.ඌ වැඩ කරලා තියෙනවද නැද්ද කියන එක මතයි ඩිනනවද නැද්ද කියලා තිරණය වෙන්නේ.මරා,සිරා,රනිලා මත ලැබෙන නොලැබෙන ඡන්ද ලොකු වෙනසක් වෙන එකක් නෑ

    නෑ machan මහින්ද build කරලා තියෙන්නේ පාක්ෂිකයන් ඌ වටේ මිසක් පක්ෂයක්වත්,නියෝජිතයකු වටාවත් නෙමෙයි.හැබැයි unp එකේ ඒකෙ අනිත් පැත්ත.,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට පුංචි ඡන්දෙ දිනූවා කියලා ආණ්ඩුවක් හදන්න බෑ,ඒවගේම පාර්ලිමේන්තුව ඇතුලේ බහුතරයක් ඇත්තේත් නෑ.සිරිසේන මහින්දට එකතු වුනොත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්.ඒකෙ මහින්දට අගමැති වෙන්න පුළුවන්.සිරිසේන හරහා තමයි 2020 ට කලින් මහින්දට ආණ්ඩුවක් ගන්න තියෙන ක්‍රමය.
    ඔවට උත්තරයක් දෙන්ඩ මම කැමති නැ බන්..ඔහොම යන්ඩ දෙමු..
     
    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    විමලුයි ගම්මමන්පිලයි අල්ලන් දගල්ලනෙ උන් දෙන්න එක්ක උබලට තියෙන තරහට ... මෙතන තියෙන්නෙ ජනාධිපතිල සහ අගමැතිල අතර ප්‍රශ්නයක් ඒකට වෙන වෙන අය අල්ලල චූන් වෙන්ඩ හදන්ඩ එපා..
    විමල්ටයි ගම්මන්පිලටය් දේශපාලන දැක්මක් තියෙනවා. ආප්ප සිරාට විරුද්දව කතා කරන්න් හොදට දන්නව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ ඉල්ලන්නේ ජානාධිපතිවරනෙට නෙමෙයි.මහ මැතිවරණය.මෙතනදී මිනිස්සු ගොඩක් බලන්නේ මහින්දගේද,සිරාගෙද,රනිල්ගේද කියලා නෙමෙයි.අපේක්ශකයා ගැන.ඌ වැඩ කරලා තියෙනවද නැද්ද කියන එක මතයි ඩිනනවද නැද්ද කියලා තිරණය වෙන්නේ.මරා,සිරා,රනිලා මත ලැබෙන නොලැබෙන ඡන්ද ලොකු වෙනසක් වෙන එකක් නෑ

    2020 වෙද්දි හාල් 150 ගිහින් පොල් 130 වෙලා තියෙයි....මම නම් හිතන් නැ මිනිස්සුන්ට මොලේ අවුලක් තියෙයි කියල...බඩ පොත්තට ඇලිල තියෙද්දි මොලේ හොදට වැඩ කරනව...ඒක නිසා බයවෙන්ඩ වෙපා 2020 ....අපි වෙනුවෙන් අපිම තමා...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ටයි ගම්මන්පිලටය් දේශපාලන දැක්මක් තියෙනවා. ආප්ප සිරාට විරුද්දව කතා කරන්න් හොදට දන්නව.

    විමල් සහ ගම්මන්පිල තමා 58 කෙනෙක්ද කියල මේ ගමන පටන් ගත්තෙ...මැදමුලනෙ උන්න මහින්දව ආයෙ ගේමට ගෙනාවෙ උන් දෙන්න..ඒක වෙනම දෙයක් ඒත් මෙතනදි....
    .ඔනෙ නැ බන් බලගෙන හිටපන් තව මාසයක්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහින්දට පුංචි ඡන්දෙ දිනූවා කියලා ආණ්ඩුවක් හදන්න බෑ,ඒවගේම පාර්ලිමේන්තුව ඇතුලේ බහුතරයක් ඇත්තේත් නෑ.සිරිසේන මහින්දට එකතු වුනොත් අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්.ඒකෙ මහින්දට අගමැති වෙන්න පුළුවන්.සිරිසේන හරහා තමයි 2020 ට කලින් මහින්දට ආණ්ඩුවක් ගන්න තියෙන ක්‍රමය.

    ඒක තමයි මාත් කියන්නේ.සිරා මරා එකතු නොවුනොත් දෙන්නටම ඇප නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ machan මහින්ද build කරලා තියෙන්නේ පාක්ෂිකයන් ඌ වටේ මිසක් පක්ෂයක්වත්,නියෝජිතයකු වටාවත් නෙමෙයි.හැබැයි unp එකේ ඒකෙ අනිත් පැත්ත.,

    මේකට මම එකගයි...මහින්දව එලෝපු විදිහ ගැන ශ්‍රිලනිප මිනිස්සු සතුටු නැ..එක පතේ කාගෙන උන්න එකා පාවල දුන්නම කවුරුත් එහෙමයි ..සිරා කියන්නෙ ශ්‍රිලනිප මිනිස්සුන්ට පිලිකුල් සහගත් චරිතයක් විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි මාත් කියන්නේ.සිරා මරා එකතු නොවුනොත් දෙන්නටම ඇප නෑ

    පිස්සු හැදෙයි..සිරාට ඇප නැ මම පිලිගන්නව...ඒත් දෙපැත්තටම නෙමේ..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    2020 දී my3 වේනම ඉල්ලන තරමට හොඳයි එකෙන් වෙන්නේ UNP එකේ දෙමළ මුස්ලිම් චන්ද කැඩෙන එක උතුරු නැගේනහිර වතුකරේ උනත් චන්ද කැඩෙනවා UNP එකෙන් තව මැදමාවතේ UNP කාරයෝ my3ට හෝ my3 දන කෙනාට චන්දෙ දෙනවා UNP එක ආර්ථිකේ හදනවා කියලා ඇවිල්ලා කරපු ආර්ථික විනාසයට මහා බැන්කු හොරකම වගේ දේවල් නිසා

    UNP එකට කවදාවත් සින්හල චන්ද බහුතරය හම්බවෙන්නේනැ මහින්දට තාම සින්හල චන්ද බහුතරය තියනවා 2020 වල කාටවත් දීනන්න බැරි තත් වයක් තියෙන්නේ දැනට දිනත් දිනන්නේ පොඩි ගානකින්
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    නෑ machan මහින්ද build කරලා තියෙන්නේ පාක්ෂිකයන් ඌ වටේ මිසක් පක්ෂයක්වත්,නියෝජිතයකු වටාවත් නෙමෙයි.හැබැයි unp එකේ ඒකෙ අනිත් පැත්ත.,

    :yes::yes: