වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Alto ekak ekka nam mama danne na. lato eka asse yanakota nikan blender ekak asse yanawa wage mata nam.

    oka uba hodata peddada? speed eka keeyata wage peddada? mona wage roads walada pedde fun da nedda balanna?

    ow fun ganna hadapuwa newei ithin kohomath.

    Godak ewage 4 speed thama ban enne. Manual ewage nam 5 speed enawa.

    කැන්ඩි කුරුනෑගල පාරෙ ගියේ, :yes:
    90 පැන්නෙ නෑ තාම මම, අයියනම් 110ට විතර ගිහිල්ල තියෙනවලු

    ඇල්ටො එකේ රිංගන් ගිහිල්ල ඒක පුරුදු වෙලා හින්දා වෙන්ඩැති :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    iriddium da?.. huknwa dala.. ekak 2500k da koeda puthe. (normal eka 1k 450i) .:P:P:P

    photo walin nam penuma awlak na wage ban, awrudu 15k wage car ekakne itin. gear 4 tama kohomath enne.. podi batu car, bara nathi nisa adinwa.. oka itin steady, habai tikak wela yanawa pick up ekata. 1500 nisa loku awlak nam wenna ba.

    dura gamanam gihin wenasa balapan. :yes::yes::yes:

    දුර ගමන් වලටනම් හොදයි තමා, අරක අස්සේ රිංගන් යනව වගේ නෙමේනෙ :D

    Iridium තමා, ඉරිඩියම් වලින් ලක්ශයක් විතර දුවන්ඩ පුලුවන්ද :confused:

    ස්ටේඩි තමා වංගු ගද්දි අවුලක් නැස්පීඩ් එකෙන් , ඇල්ටො එකේ වේගෙන් වංගු ගන්ඩ බයයි ඇලවෙනව :eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    මිස් මොකවත් නෑ , මට දැනෙන විදිය , efi scan කරා කිසි අවුලක් නෑ, ප්ලග් සෙට් එකත් හොදට තියෙනවා, ඉරිඩියම් ටිප් එක තියෙන ඒව තියෙන්නෙ :yes:

    plugs balala mixture eka gena kiyanna ba ban ehema hariyatama. mage laga tiyenawa ain karapu DENSO iridium plugs 4k almost new. ewata wada mage stock awa NGK plugs thama weda karanne. mama danne na ube eke original enne 4 prong plugs da nedda kiyala.

    022478991

    eka poddak hoyala balapan. manual ekath ekka.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    plugs balala mixture eka gena kiyanna ba ban ehema hariyatama. mage laga tiyenawa ain karapu DENSO iridium plugs 4k almost new. ewata wada mage stock awa NGK plugs thama weda karanne. mama danne na ube eke original enne 4 prong plugs da nedda kiyala.

    022478991

    eka poddak hoyala balapan. manual ekath ekka.

    මැනුවල් එකක් හොයාගන්ඩ නෑ, sentra එකේ මැනුවල් තමා තියෙන්නෙ,

    අයිය කීවෙ ස්ටොක් ආපු ප්ලග් සෙට් එකක් ඇත්තෙ කියල , 87000km
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    කැන්ඩි කුරුනෑගල පාරෙ ගියේ, :yes:
    90 පැන්නෙ නෑ තාම මම, අයියනම් 110ට විතර ගිහිල්ල තියෙනවලු

    ඇල්ටො එකේ රිංගන් ගිහිල්ල ඒක පුරුදු වෙලා හින්දා වෙන්ඩැති :baffled:

    ubata pickup eka madi wage nam, MAF eka poddak balapan.

    ube eke EGR valve ekak tiyenawa wage penawa. EGR ekath oya kiyana magul walata balapanna puluwan.

    duwala balapan issarawelama kochchara fuel karanawada kiyala. pickup na kiyanne ai kiyala hitaganna ba..:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ubata pickup eka madi wage nam, MAF eka poddak balapan.

    ube eke EGR valve ekak tiyenawa wage penawa. EGR ekath oya kiyana magul walata balapanna puluwan.

    duwala balapan issarawelama kochchara fuel karanawada kiyala. pickup na kiyanne ai kiyala hitaganna ba..:rolleyes:

    අයියා කියන්නෙ පිකප් ඇති කියලා, මට මදි හිතේ හැටියට :lol:

    EGR කීවෙ :confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113

    ow මටනං සැප කොහෙත්ම අදාල නෑ, මේකට වඩා ඇල්ටො එක ෆන් :baffled:

    ඇල්ටො එකේ වැඩියි කියනවා නෙමේ, power to weight ratio එකත් එක්ක බලද්දි මදි නැද්ද :confused: අනික ගියර් 4යි තියෙන්නෙ :eek:
    Kochchara duwalada???year aka kiyada???pitipassanam wedila wage....interior quality ekanam hodai godakma...wahanenam hodai