Alto ekak ekka nam mama danne na. lato eka asse yanakota nikan blender ekak asse yanawa wage mata nam.
oka uba hodata peddada? speed eka keeyata wage peddada? mona wage roads walada pedde fun da nedda balanna?
ow fun ganna hadapuwa newei ithin kohomath.
Godak ewage 4 speed thama ban enne. Manual ewage nam 5 speed enawa.
කැන්ඩි කුරුනෑගල පාරෙ ගියේ,

90 පැන්නෙ නෑ තාම මම, අයියනම් 110ට විතර ගිහිල්ල තියෙනවලු
ඇල්ටො එකේ රිංගන් ගිහිල්ල ඒක පුරුදු වෙලා හින්දා වෙන්ඩැති








