✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යූ ටියුබ් කියලා එකක් තියෙන්නේ ඒකනේ පුතේ:rolleyes:
    11.gif
    :D:D
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0

    ෆයිවරේ අයින් කරලා ආයෙත් එකවුන්ට් එකක් හදන්න ඔනා මචන්ලා,:sorry:ආසාවට ඔඩර් එකක් නෑ:eek:.$5 ට සේරම ඔෆර් දාලා බයර් රික්වෙස්ට් දැම්මත් එක තැන පල් වෙනවා:P.ගිග් ටික නරක් වෙලා එන ගඳ ආවා අද ඔන්ලයින් ඉද්දින්:dull:.කලකිරුනා මට මා කෙරේ:(

    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    ෆයිවරේ අයින් කරලා ආයෙත් එකවුන්ට් එකක් හදන්න ඔනා මචන්ලා,:sorry:ආසාවට ඔඩර් එකක් නෑ:eek:.$5 ට සේරම ඔෆර් දාලා බයර් රික්වෙස්ට් දැම්මත් එක තැන පල් වෙනවා:P.ගිග් ටික නරක් වෙලා එන ගඳ ආවා අද ඔන්ලයින් ඉද්දින්:dull:.කලකිරුනා මට මා කෙරේ:(

    strength%20comes%20from%20hardship.preview.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ps දශමයක්වත් බැරි එකම එකා මමද :rolleyes::eek::(
    ඉගෙන ගන්න ඔනාද.
    https://thepiratebay.work/torrent/8389837/Lynda_-_Photoshop_CS6_One-on-One_Complete_(all_4_courses)
    ඕකවත් බලන්න බාගෙන. :D තේරුම් ගන්න බැරි නම් මොනවා හරි අහන්න.
    Thama palenna na, enakota dennam ithin api bedahadagena kamu :lol: mata hambawena $4 dennam ubata bank dannam, mata idala hitala kohe hari yanna set unoth mata weda karanna wenne nathi tikath dennam. Mage thama yanne $5 kali 10 kali giyoth ithin wadipura salakannam. ube weda tika karagan ko man ubata message dennam. idinko thaniyama yanne na goda yanawanam roto
    :)
    ඔන්න පුතාලා දැන්ම ගන්නවනම් ගන්න.:love: ආයේ පස්සේ කිව්වේ නෑ කියලා විතරක් කියන්න එපා:angry:

    https://www.inkydeals.com/active-deals/

    දැනට මේ දෙක ගත්ත මම

    https://www.inkydeals.com/deal/inkys-corporate-bundle/
    https://www.inkydeals.com/deal/1000-infographic-templates-bundle/

    :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තෑන්ක්ස් රොටා,
    තෑන්ක්ස් බෑඩ් කොප්

    වැඩ නෑ බන් මේ ටිකේ. අද පොඩ්ඩක් වැඩ තිබ්බා ඒත් මගෙ එව්ව නෙවෙයි :( පොඩි රෙස්ට් එකක් ගන්නව. අද ඉරිදනෙ එපා වෙනවා නැත්නම්. ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගන්න කාසි නම් හිගයි, ෆ්රී එව්වා තිබිලා ගත්තා. :yes: flyer bundle දැක්කාම දුකේ බෑ. වැඩ අඩුයි ගන්න නම් හිතයි :(
    මට flyer ටික දැක්කම උබව මතක් උනේ. :P
    බලමු හොයල ඒ ටික ගන්න.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට flyer ටික දැක්කම උබව මතක් උනේ. :P
    බලමු හොයල ඒ ටික ගන්න.

    ඔව් බන් ආසයි :P මේ ටිකේ සුට්ටක් හිතට අවුල්. වැඩ නැති උනාම :(
    ආයෙ පිලිවෙලකට වැඩ ටික පටන් ගන්න ආසයි ඔය වගේ කලෙක්ශන් එකක් එහෙම ඕල්රෙඩි තියාගෙන. :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් බන් ආසයි :P මේ ටිකේ සුට්ටක් හිතට අවුල්. වැඩ නැති උනාම :(
    ආයෙ පිලිවෙලකට වැඩ ටික පටන් ගන්න ආසයි ඔය වගේ කලෙක්ශන් එකක් එහෙම ඕල්රෙඩි තියාගෙන. :D
    flyer ලොකු ටොරෙන්ට් තියේ බන් සීඩ් කරන්නේ නැහැ උන් :angry:
    ඕවා දැකපු වෙලා වේලාම ගන්නවා මිසක් පස්සේ ගාන්න්වා කියල හිටිඔය්ත් ගන්න වෙන්නේ නැහැ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    flyer ලොකු ටොරෙන්ට් තියේ බන් සීඩ් කරන්නේ නැහැ උන් :angry:
    ඕවා දැකපු වෙලා වේලාම ගන්නවා මිසක් පස්සේ ගාන්න්වා කියල හිටිඔය්ත් ගන්න වෙන්නේ නැහැ.

    ඔව් බන්. දවසක් මන් ඔය තඩි බන්ඩල් එකක් ගන්න හෙන කට්ටක් කෑව. බලද්දි සීඩ්ස් නෑ. ඩවුන් වෙන් නෑ... අත ඇරලා දැම්මා :angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් බන්. දවසක් මන් ඔය තඩි බන්ඩල් එකක් ගන්න හෙන කට්ටක් කෑව. බලද්දි සීඩ්ස් නෑ. ඩවුන් වෙන් නෑ... අත ඇරලා දැම්මා :angry:
    :sorry: