best tv antenna.

king edward

Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    දැන් මේකට චැනල කීයක් විතර අහුවෙනවද?:confused:

    ගෙදර සාමන්‍යෙයන් බලන ටික අහු වෙනව බං.. ඇත්තටම මම ටීවී බලන්නේ නෑ. ගෙදර අයගෙන් තමයි අහන්න ඕන.. මම අරන් ගිහින් හයි කලා විතරයි. ප්‍රධාන ටික පෙනුනා. එච්චරයි මම දන්නේ.. :lol::lol:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    2evzz9g.jpg

    Rs. 1600kata mamanm gatte

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    flexi බටපොල antenna එකට බූස්ටේර් එකත් ඕනෙද ?, මොරටුව , කටුබැද්ද , රත්මලාන අවට අය පොඩ්ඩක් කිය්යන්න ,
    ඔක්කොමටම price එක ? DTV අයින්කරන්න ඉන්නේ මම එකයි
     
    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    බටපොලේ ! බුස්ටර් එකත් ඕනි. කොටුවේ ගියානම් ඇන්ටනා බඩු තියෙන පාරක් තියෙනවා. ඒ ටිකේ කඩවල් ඔක්කොම ඇන්ටනා තියෙන්නේ. උන් ගාව බටපොල ඔරිජිනල් තියෙනවා.
    පාර හොයාගත්තම දාන්නම්. මතක නෑ දැන්.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    බටපොලේ ! බුස්ටර් එකත් ඕනි. කොටුවේ ගියානම් ඇන්ටනා බඩු තියෙන පාරක් තියෙනවා. ඒ ටිකේ කඩවල් ඔක්කොම ඇන්ටනා තියෙන්නේ. උන් ගාව බටපොල ඔරිජිනල් තියෙනවා.
    පාර හොයාගත්තම දාන්නම්. මතක නෑ දැන්.
    එල
    11.gif
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    මම ඊයේ රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ ඉඳන් කටුබැද්දේ හන්දියේ වනකම් check කලා , "හිරු",EIT වගේ brands තිබ්බා (ඔක්කොම බටපොල antenna තමා) බූස්ටේර් එකත් එක්ක දෙන්නේ , එකක් තිබ්බා ගාල්ලේ හදපු බ්‍රෑන්ඩ් එකක් Rs 1900 ඉදන් 1300 වෙනකන් price , 1 year warranty දෙනවලු , එකක් වත් sure නම් නෑ , තව බලන්න ඕනේ හරි බටපොල එක හම්බ වෙනකම්
     
    • Like
    Reactions: RottenCOLT

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම ඊයේ රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ ඉඳන් කටුබැද්දේ හන්දියේ වනකම් check කලා , "හිරු",EIT වගේ brands තිබ්බා (ඔක්කොම බටපොල antenna තමා) බූස්ටේර් එකත් එක්ක දෙන්නේ , එකක් තිබ්බා ගාල්ලේ හදපු බ්‍රෑන්ඩ් එකක් Rs 1900 ඉදන් 1300 වෙනකන් price , 1 year warranty දෙනවලු , එකක් වත් sure නම් නෑ , තව බලන්න ඕනේ හරි බටපොල එක හම්බ වෙනකම්

    ai bn ara kotuwe kumara mokadka radio eke orginal thiyenwa kiyanne :eek: