okata ona naha bn eki okagen ahuwath baha kiyanwa shure ekata
uba koheda gaththe kolabada
mn katunayakin bn gatte
okata ona naha bn eki okagen ahuwath baha kiyanwa shure ekata
uba koheda gaththe kolabada
දැන් මේකට චැනල කීයක් විතර අහුවෙනවද?![]()


ඕකත් හොදයිලු බන්.
එලබටපොලේ ! බුස්ටර් එකත් ඕනි. කොටුවේ ගියානම් ඇන්ටනා බඩු තියෙන පාරක් තියෙනවා. ඒ ටිකේ කඩවල් ඔක්කොම ඇන්ටනා තියෙන්නේ. උන් ගාව බටපොල ඔරිජිනල් තියෙනවා.
පාර හොයාගත්තම දාන්නම්. මතක නෑ දැන්.
මම ඊයේ රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ ඉඳන් කටුබැද්දේ හන්දියේ වනකම් check කලා , "හිරු",EIT වගේ brands තිබ්බා (ඔක්කොම බටපොල antenna තමා) බූස්ටේර් එකත් එක්ක දෙන්නේ , එකක් තිබ්බා ගාල්ලේ හදපු බ්රෑන්ඩ් එකක් Rs 1900 ඉදන් 1300 වෙනකන් price , 1 year warranty දෙනවලු , එකක් වත් sure නම් නෑ , තව බලන්න ඕනේ හරි බටපොල එක හම්බ වෙනකම්
