“කුඹියෝ” ටීවී සිරිස්

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ජෙහාන් තමයි හිරුනිගෙ facebook profile එකේ ඇඩ්මින්. උන් දෙන්නා separate උනාම අරූ හිරුනීගේ facebook profile එක බලනකොට profile and cover upload button එකත් පේනවා. මුන්ට බැරි උනානේ වෙන එකකින් ලොග් වෙලා බලන්ඩ.

    oya oya podi podi dewal meter wenda nathuwa athi ban :lol: ewale nikan ekak hadala ganda athi wadeta
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba ehenan thuni lallak nadatthu karala na thama. karala balapanko thuni lali thama nadatthu amaru :rofl: :P
    ඔව් අත්දැකීම් නං නෑ තාම :P ඒත් තුනී ඒවා හොඳයි කියල හිතෙනව මාත් තුනී නෙ. හදිස්සියකට උස්සගන්නවත් බැරිවෙනවා නැත්තන් :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?

    anika bn
    eka hodatama kata padam ekka ekita
    patas gala phone eken dial karanawane
    aduma gane koleka wath liyala ne

    :rofl::rofl::rofl:

    eka nam matath meter una. Jehanata aluth sim ekak ekka aluth phone ekak neda aruta aran denne Shakya ekata yanna kalin.

    Oya wage ewa wediya hithanna ona nehe ban. Drama eka enjoy karapan,

    ඒ වුනාට මචං ජෙහනයගේ address එක හොයාගන්න ක්‍රමය වෙනම scene එකකින් පෙන්නපු එකේ නොමබරේ ගත්ත හැටිත් කියන්න තිබ්බ :rolleyes:

    ai ban jehanta kollo set eka gahpu wele priyantha watetama call karane. e ekkama wage hiruni tirangei priyanthagei numbers ganna athi

    නෑ මචං ඊටපස්සේ ප්‍රියන්තයා ශාක්‍යා එකට යන්න කලින් ජෙහාන් උට අලුත් ෆෝන් එකක් දෙනවා සිම් එකක් දාලා
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rofl::rofl::rofl:



    ඒ වුනාට මචං ජෙහනයගේ address එක හොයාගන්න ක්‍රමය වෙනම scene එකකින් පෙන්නපු එකේ නොමබරේ ගත්ත හැටිත් කියන්න තිබ්බ :rolleyes:
    නොම්බරේ ගන්න ඇත්තේ ජෙහානය ගුටි කාවෙනේ ..ඒ වෙලාවේ ගන්න ඇති කියලා හිතන්න පුළුවන් ..මු ගැන කියලා තිබ්බේ ප්රියන්තයටනේ නේද
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    :rofl::rofl::rofl:



    ඒ වුනාට මචං ජෙහනයගේ address එක හොයාගන්න ක්‍රමය වෙනම scene එකකින් පෙන්නපු එකේ නොමබරේ ගත්ත හැටිත් කියන්න තිබ්බ :rolleyes:



    නෑ මචං ඊටපස්සේ ප්‍රියන්තයා ශාක්‍යා එකට යන්න කලින් ජෙහාන් උට අලුත් ෆෝන් එකක් දෙනවා සිම් එකක් දාලා

    මේ සිද්ධිය පොඩ්ඩක් සැක සහිතයි.....අපි බලමු ඉදීර්යෙදි මොකද වෙන්නේ කියලා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    23905505_10210819112455867_5619763832917357263_n.jpg