තුනී ලෑලි කල්පැවැත්ම හොඳයිනඩත්තුව පහසුයි
![]()
uba ehenan thuni lallak nadatthu karala na thama. karala balapanko thuni lali thama nadatthu amaru

තුනී ලෑලි කල්පැවැත්ම හොඳයිනඩත්තුව පහසුයි
![]()

ජෙහාන් තමයි හිරුනිගෙ facebook profile එකේ ඇඩ්මින්. උන් දෙන්නා separate උනාම අරූ හිරුනීගේ facebook profile එක බලනකොට profile and cover upload button එකත් පේනවා. මුන්ට බැරි උනානේ වෙන එකකින් ලොග් වෙලා බලන්ඩ.
ewale nikan ekak hadala ganda athi wadetaඔව් අත්දැකීම් නං නෑ තාමuba ehenan thuni lallak nadatthu karala na thama. karala balapanko thuni lali thama nadatthu amaru![]()
![]()
ඒත් තුනී ඒවා හොඳයි කියල හිතෙනව මාත් තුනී නෙ. හදිස්සියකට උස්සගන්නවත් බැරිවෙනවා නැත්තන් 
කොහොමද බන් හිරුනි ප්‍රියන්තගේ ටෙලිපෝන් නොමබරය හොයාගන්නේ ?
anika bn
eka hodatama kata padam ekka ekita
patas gala phone eken dial karanawane
aduma gane koleka wath liyala ne



eka nam matath meter una. Jehanata aluth sim ekak ekka aluth phone ekak neda aruta aran denne Shakya ekata yanna kalin.
Oya wage ewa wediya hithanna ona nehe ban. Drama eka enjoy karapan,

ai ban jehanta kollo set eka gahpu wele priyantha watetama call karane. e ekkama wage hiruni tirangei priyanthagei numbers ganna athi
නොම්බරේ ගන්න ඇත්තේ ජෙහානය ගුටි කාවෙනේ ..ඒ වෙලාවේ ගන්න ඇති කියලා හිතන්න පුළුවන් ..මු ගැන කියලා තිබ්බේ ප්රියන්තයටනේ නේද
ඒ වුනාට මචං ජෙහනයගේ address එක හොයාගන්න ක්‍රමය වෙනම scene එකකින් පෙන්නපු එකේ නොමබරේ ගත්ත හැටිත් කියන්න තිබ්බ![]()
ඒ වුනාට මචං ජෙහනයගේ address එක හොයාගන්න ක්‍රමය වෙනම scene එකකින් පෙන්නපු එකේ නොමබරේ ගත්ත හැටිත් කියන්න තිබ්බ
නෑ මචං ඊටපස්සේ ප්‍රියන්තයා ශාක්‍යා එකට යන්න කලින් ජෙහාන් උට අලුත් ෆෝන් එකක් දෙනවා සිම් එකක් දාලා
මේ සිද්ධිය පොඩ්ඩක් සැක සහිතයි.....අපි බලමු ඉදීර්යෙදි මොකද වෙන්නේ කියලා
කාටද රිදුනේ කව්රුද හැඩුවේ


