ප්රධාන පක්ෂ වල අද වෙනකම් ඔය කියන පොඩි පොඩියට යවපු හොඳ මිනිස්සු ඉතිරි වෙලා ඉන්නවද? යන එකා එක්කෝ කන්වර්ට් වෙනවා. එහෙම නැතනම් අයිසොලේට් වෙලා නැති භංගස්ථාන වෙනවා.
මම නම් කොහෙත්ම හිතන්නේ නෑ යට ඉඳන් උඩට හදන්න හිතනවානම් දැනටමත් කරප්ටඩ් උනු පක්ෂ ඇතුළේ කරන්න පුලුවන් වෙයි කියලා... උඩට යන්න නම් කරප්ටඩ් වෙන්න ඕනේ.. නැත්තන් කරප්ටඩ් උන්ගේ ඥාතියෙක් වෙන්න ඕනේ. නැත්නම් අපේක්ෂකත්වය වත් නෑ..
බලමු මේ අලුත් ඡන්ද ක්රමේ කොහොම වෙයිද කියලා...
යට ඉඳන් උඩට හදන්න නම් ලොකු බලයක් ක්රියේට් වෙන්නම වෙන්න ඕනේ.. ඒක ඉතින් සමගි බලයනේ.. රැල්ලක් කිව්වේ ඒක.. එහෙම නැතිව අපිව ගොඩ දාන්න අඟහරු ලෝකෙන් මොකෙක්වත් එන්නේ නෑ.
Man nam kiyanne oya balayata pathwena kawru unath rate bahutharayakage gathiguna thiyena nisa thattu maru hari ithththa maru hari kramayakata unath wenne ekama de. Den balanna pare yaddi marga neethi kadanawa hamathanama. Wadak karanna giyama pagawa deela hari karagannawa. Lamayawa iskole danna, job ekata usasweem, athi uththareethara rajyasewaye Ice gahili ekee mekee nokee dewal gattama pathwena nayakoyoth ithin wenasak na ne. So me krame wenas karanna gihin thamange watina kalaya nasthi nokara, pinak dahamak karan hitiyanam hari

man nam den goliya arthiketh ekka sambandawela goleeya kramayak godanagagena gedarin eliyata adiyakwat nothiya inna plan eka gahanne. eetapasse rate minissu gahamaraganna eka elakiri eken popcorn kaka balan innawa. mokada man TV balanne na ne
