2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Man nam kiyanne oya balayata pathwena kawru unath rate bahutharayakage gathiguna thiyena nisa thattu maru hari ithththa maru hari kramayakata unath wenne ekama de. Den balanna pare yaddi marga neethi kadanawa hamathanama. Wadak karanna giyama pagawa deela hari karagannawa. Lamayawa iskole danna, job ekata usasweem, athi uththareethara rajyasewaye Ice gahili ekee mekee nokee dewal gattama pathwena nayakoyoth ithin wenasak na ne. So me krame wenas karanna gihin thamange watina kalaya nasthi nokara, pinak dahamak karan hitiyanam hari :lol: man nam den goliya arthiketh ekka sambandawela goleeya kramayak godanagagena gedarin eliyata adiyakwat nothiya inna plan eka gahanne. eetapasse rate minissu gahamaraganna eka elakiri eken popcorn kaka balan innawa. mokada man TV balanne na ne :lol:

    ඇත්ත ඇත්ත

    මේවා මේ අත කහනවට ලියන ඒවා...
    කාගේ හරි හෘදසාක්ෂියක් විවෘත වෙනවානම් එච්චරයි...

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    ඇත්ත ඇත්ත

    මේවා මේ අත කහනවට ලියන ඒවා...
    කාගේ හරි හෘදසාක්ෂියක් විවෘත වෙනවානම් එච්චරයි...

    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ප්‍රධාන පක්ෂ වල අද වෙනකම් ඔය කියන පොඩි පොඩියට යවපු හොඳ මිනිස්සු ඉතිරි වෙලා ඉන්නවද? යන එකා එක්කෝ කන්වර්ට් වෙනවා. එහෙම නැතනම් අයිසොලේට් වෙලා නැති භංගස්ථාන වෙනවා.

    මම නම් කොහෙත්ම හිතන්නේ නෑ යට ඉඳන් උඩට හදන්න හිතනවානම් දැනටමත් කරප්ටඩ් උනු පක්ෂ ඇතුළේ කරන්න පුලුවන් වෙයි කියලා... උඩට යන්න නම් කරප්ටඩ් වෙන්න ඕනේ.. නැත්තන් කරප්ටඩ් උන්ගේ ඥාතියෙක් වෙන්න ඕනේ. නැත්නම් අපේක්ෂකත්වය වත් නෑ..
    බලමු මේ අලුත් ඡන්ද ක්‍රමේ කොහොම වෙයිද කියලා...

    යට ඉඳන් උඩට හදන්න නම් ලොකු බලයක් ක්‍රියේට් වෙන්නම වෙන්න ඕනේ.. ඒක ඉතින් සමගි බලයනේ.. රැල්ලක් කිව්වේ ඒක.. එහෙම නැතිව අපිව ගොඩ දාන්න අඟහරු ලෝකෙන් මොකෙක්වත් එන්නේ නෑ.

    අලුත් චන්ද ක්‍රමේ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් :yes: ගමේ එකා උනාම කොච්චර උනත් උට කෙලවන්න බලන අපේ හෙළ සිරිතක් තියෙනවනේ. ඉතින් හොරකන් කරනවනං ලේසි නෑ ආයෙත් පත්වෙන්න අහල පහල ඉන්න ගමේ එකාලම ඌව නැති බංගස්තාන කරාවි :P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අලුත් චන්ද ක්‍රමේ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් :yes: ගමේ එකා උනාම කොච්චර උනත් උට කෙලවන්න බලන අපේ හෙළ සිරිතක් තියෙනවනේ. ඉතින් හොරකන් කරනවනං ලේසි නෑ ආයෙත් පත්වෙන්න අහල පහල ඉන්න ගමේ එකාලම ඌව නැති බංගස්තාන කරාවි :P

    :lol: katussek welath minissu gana therum ganna bane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: katussek welath minissu gana therum ganna bane
    නෑ ඔන්න බලන්න දැන් අපේ ගමේම එකෙක් මේ පාර චන්දෙ ඉල්ලනවලු :yes: මම නං මලාට ඒ හෝතඹුවට දෙන්නේ නෑ මොන පක්ෂෙන් ආවත් මොකෝ අපි දන්නවා ඌ ගැන :yes: හැබැයි කලින් ක්‍රමේට ලිස්ට් එකේ හිටපු එකෙක්වත් අපි ඇහැටවත් දැකල නෑ ඉතින් අර පරණ පුරුද්දට ගිහින් පක්ෂෙට ගහන එකයි කරේ :yes: මේ පාර වෙනසක් වේවි කියල කිවේ ඒකයි :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    නෑ ඔන්න බලන්න දැන් අපේ ගමේම එකෙක් මේ පාර චන්දෙ ඉල්ලනවලු :yes: මම නං මලාට ඒ හෝතඹුවට දෙන්නේ නෑ මොන පක්ෂෙන් ආවත් මොකෝ අපි දන්නවා ඌ ගැන :yes: හැබැයි කලින් ක්‍රමේට ලිස්ට් එකේ හිටපු එකෙක්වත් අපි ඇහැටවත් දැකල නෑ ඉතින් අර පරණ පුරුද්දට ගිහින් පක්ෂෙට ගහන එකයි කරේ :yes: මේ පාර වෙනසක් වේවි කියල කිවේ ඒකයි :yes:

    lankawe hama thanama kopi kade wage gam na ne ban, oya e kale idalama hitpu aya wasama newi kottashema un gena dannawa et dan godak aluth un scheme wala un padinchi wechchi un wadima unoth lagapatha gewal 10 gena danaganiwi, ethakota unge chanda :lol: anika oya lamayek iskolekata danna wattata kanuwak daganna, podi horawadak karaganna minissunge oluwa atagawot ara bath packet eka wage thamai sutus gala chande dewi. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lankawe hama thanama kopi kade wage gam na ne ban, oya e kale idalama hitpu aya wasama newi kottashema un gena dannawa et dan godak aluth un scheme wala un padinchi wechchi un wadima unoth lagapatha gewal 10 gena danaganiwi, ethakota unge chanda :lol: anika oya lamayek iskolekata danna wattata kanuwak daganna, podi horawadak karaganna minissunge oluwa atagawot ara bath packet eka wage thamai sutus gala chande dewi. :rofl:
    ඒ හින්ද තමා වැඩේ පුළුවන් තරං ලේසි කරලා තියෙන්නේ :yes: අඩුගානේ හොයල බලන්න හරි පුළුවන් නෙ කාගෙන්හරි අහගෙන හරි අහල පහල එකෙක් උනාම. :P කලින් හොයන්න තියා ඌ ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    76.gif

    බම්පි... බම්පි....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හූඇන්පී+රත්තො+හිටන් සෙට් එකට දෙමලිච්චොයි ඔටුවොයි නැති තැන්වල අමාරුයි වගේ.......................බලමු ඉතින් මොනා වේද කියල.[ජන්දෙ තිබ්බොත්. තව මොන මගඩි බස්සයිද දන්නෙ නෑනෙ?]:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හූඇන්පී+රත්තො+හිටන් සෙට් එකට දෙමලිච්චොයි ඔටුවොයි නැති තැන්වල අමාරුයි වගේ.......................බලමු ඉතින් මොනා වේද කියල.[ජන්දෙ තිබ්බොත්. තව මොන මගඩි බස්සයිද දන්නෙ නෑනෙ?]:rofl:

    මරාට:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හූඇන්පී+රත්තො+හිටන් සෙට් එකට දෙමලිච්චොයි ඔටුවොයි නැති තැන්වල අමාරුයි වගේ.......................බලමු ඉතින් මොනා වේද කියල.[ජන්දෙ තිබ්බොත්. තව මොන මගඩි බස්සයිද දන්නෙ නෑනෙ?]:rofl:
    උනුත් වෙනම ඉල්ලාවි :oo: උන්ට වාසි පැතිවල එකට ඉල්ලන එක උන්ට පාඩුයි නෙ.