ජනවාරි වල කියල කියන්නේchande kawadda
දැන් නාමයෝජනා ගන්නවද කොහෙද. කට්ටිය ඇප තැන්පත් කරන්න පටන් අරන්
ජනවාරි වල කියල කියන්නේchande kawadda
දැන් නාමයෝජනා ගන්නවද කොහෙද. කට්ටිය ඇප තැන්පත් කරන්න පටන් අරන්
උනුත් වෙනම ඉල්ලාවිඋන්ට වාසි පැතිවල එකට ඉල්ලන එක උන්ට පාඩුයි නෙ.


මේ එන චන්දෙට ඉතින් ඔය ඉන්න ටික තමා.WADAK NE BN, WENA OPTION EKAK ONI
ඔව් ඔව් පස්සේ ඉතින් එකතුවේවිඑකට ඉල්ලන එක නෙමි මචන්. ජන්දෙන් පස්සෙ එකතු උනාමවත් ගොඩ දාගන්න පුලුවන්ද කියලයි උන් බලන්නෙ.......................![]()
හැබැයි එතකොට තම තමන්ගේ තරම දැනගෙන ඉවරයි නෙ මුළු රටම
පාවෙන චන්ද ආණ්ඩු ගැන කලකිරිලාJan8 මයිත්‍රී . මේ පාර පොහොට්ටුවට 42 22.34%
බලාගෙන ගිහාම මම වගේ උන් ගොඩක් ඉන්නවනෙ![]()
![]()
පක්ෂේට වඩා අපේක්ෂකයා බලල දෙන්න මේ පාර චන්ද ක්‍රමේ වෙනස් නෙ. හොඳ මිනිස්සු ඉල්ලන්න පුළුවන් වෙන පක්ෂ වල උනත්
ඔව් මේකේ ඇත්තකුත් තියෙනවානමුත් මෙතන මෙහෙම දෙයක් තියෙනවා නේද? අපි මනුස්සයා හොදනම් මොන පක්ෂයේ උනත් දෙන්න තමයි කැමැත්ත, නමුත් ඒ පුද්ගලයා ඉන්නේ කුමන හෝ දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට මිසක් තමුන්ගේ තන කැමැත්ත මත ක්‍රියා කරන්න නෙමෙයි. මොනතරම් හොද උනත් ඒ පුද්ගලයාටත් තමන්ගේ හෘද සාක්ෂියට විරැද්ධව හෝ තම පක්ෂය වෙනුවෙන් වැඩ කරන්නම වෙනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන්.
අනික මොනම නරක අපේක්ෂකයෙක් උනත් ක්‍රියාකරන්නේ තමන්ගේ පක්ෂයේ න්‍යාය පත්‍රය අනුවයි. එයාට එයාගේ උවමනාව මතම පමනක් වැඩ කටයුතු කරන් යන්න අමාරැයි පක්ෂයෙ අනුග්‍රහය නැතුව.
ඒක නිසා මමනම් හිතන්නේ මොන තරම් හොද පුද්ගලයෙක් චන්දේ ඉල්ලන් ආවත් මුලින්ම බලන්න ඕය එයා ක්‍රියාත්මක කරන්න යන න්‍යයා පත්‍රය අඩංග්‍ර දේශපාලන පක්ෂය මොකක්ද කියන එකයි. මොකද ඒකේන් පිට එයාට වැඩක් කරන්න බැහැ.
මමත් ඔහොම හිතලා එක පාරක් ඔය වැඩේ කරලා ලබපු හොද අත්දැකීම් තියෙනවා.
හැබැයි අපි දේශපාලකයන්ගේ නරක වැඩ කියල ඒ මිනිස්සුන්ට බනින කාරනා ගොඩක් ඒවා ඒ ඒ මිනිස්සු පෞද්ගලිකව ගන්න තීන්දු තීරණ වල ප්‍රතිපල මිසක් එයාල ඉන්න පක්ෂවල ප්‍රතිපත්ති නෙවෙයිනෙ නේද. එක පක්ෂයක්වත් බලෙන් සාමාජිකයින්ට හොරකන් කරන්න, යටිමඩි ගහන්න කියන්නේ නෑ නෙ. ප්‍රාදේශීය සභාවක් වගේ එකකදී පක්ෂේ න්‍යාය පත්‍රය කියල එහෙමට ලොකු වෙනස්කමක් නෑ ප්‍රධාන පක්ෂ අතරේ මම නං හිතන්නේ. තියෙන එදිනෙදා වැඩ ටික කරගෙන යන එකනේ කරන්නේ ඕවගේ ලොකුවට ප්‍රතිපත්ති හදන වැඩ කෙරෙන්නේ නෑ නෙ.
ඔව් මේකේ ඇත්තකුත් තියෙනවාහැබැයි අපි දේශපාලකයන්ගේ නරක වැඩ කියල ඒ මිනිස්සුන්ට බනින කාරනා ගොඩක් ඒවා ඒ ඒ මිනිස්සු පෞද්ගලිකව ගන්න තීන්දු තීරණ වල ප්‍රතිපල මිසක් එයාල ඉන්න පක්ෂවල ප්‍රතිපත්ති නෙවෙයිනෙ නේද. එක පක්ෂයක්වත් බලෙන් සාමාජිකයින්ට හොරකන් කරන්න, යටිමඩි ගහන්න කියන්නේ නෑ නෙ. ප්‍රාදේශීය සභාවක් වගේ එකකදී පක්ෂේ න්‍යාය පත්‍රය කියල එහෙමට ලොකු වෙනස්කමක් නෑ ප්‍රධාන පක්ෂ අතරේ මම නං හිතන්නේ. තියෙන එදිනෙදා වැඩ ටික කරගෙන යන එකනේ කරන්නේ ඕවගේ ලොකුවට ප්‍රතිපත්ති හදන වැඩ කෙරෙන්නේ නෑ නෙ.
පාර්ලිමේන්තු චන්දෙකදී නං පක්ෂේ නායකයා ගැන බලන්න ඕනේ මොකෝ ඒ මනුස්සය නෙ කැබිනට් එකේ නායකයා වෙලා තීරණ ගන්නේ. එතනදී මේ කතාවට මාත් එකඟයි![]()
පලවෙනි පාර නං ඉතින් අපිට කාල බලන්න බැරි නිසා හොයන්න විදිහක් නෑ හැබැයි දෙවැනි තුන්වෙනි පාර වෙද්දී සතාගේ හැටි අපිට තේරෙනවනේඔව් මචං.... උඹ කියන දේත් ඇත්තක් තියෙනවා. ඒත් මචං මෙහෙමත් වෙන්න පුලුවන් නේද? පලාත් පාලන නියෝජිතයා කියන්නේ දේශපාලනයේ ඉන්න පොඩිම එකා. උන් වැඩ කරන්න ඕන විදිහ මොකක්ද කියලා තීරණය කරලා පවරන්නේ උන්ගේ ලොක්කා. ලොක්කව සතුටු කරන එක තමයි මුන්ගෙත් මුල්ව වැඩේ වෙන්නේ. මොකද ඊළග පියවරට උසස් වෙලා ගිහින් පලාත් සහා නාමයෝජනා ගන්නනම් ලොක්කන්ව සතුටු කරන්න වෙනවා. අන්තිමට පලාත් සභා ගිහින් පාර්ලිමේන්තුවටත් යන්න දගලනවා. දැන් ඌ ගමේ අපිව ගනන් ගන්නේ නැහැ. මුලින්ම අයියේ අක්කේ මාමේ නැන්දේ කියපු ඌට දැන් අපි සර් කියන්නත් ඕන.
අපේ ගෙවල් පැත්තෙත් ඔහොම එකෙක් චන්දේ ඉල්ලන් ආවා. ඌ ඇත්තටම හොද එකා. එහෙම හිතලා උගේ පක්ෂෙ බලන්නේ නැතුව දුන්නා. ඌ දින්නා. දින්නට පස්සේ ගමේ පොදු දේවල් උගෙන් කරගන්න පුලුවන් උනේ නැහැ. ඌ ප්‍රශ්න දැක්කම ලෙස්සලා ගියා. මොකද ඌට උඩින් ඉන්න උන් ඌට උපදෙස් දීලා තියෙන වැඩ ටික විතරයි ඌ කෙරැවේ. පස්සේ ඌ පලාත් සභාවත් දින්නා. දැන් පාර්ලිමන්ට් යන්න දගලනවා. දැන් අපිව අදුරන්නෙත් නෑ ඌ. ආශ්‍රය ලොකු ලොකු බිස්නස් කාරයෝ. අපි තමයි ඌව ඔය තත්ත්වයට ඇදලා දැම්මේ.
එතකොට ඉතින් පක්ෂේ ගැන හිතල අර මනුස්සයටම දෙනවට වඩා වෙන අතක් බලාගන්න එක හොඳයි 

Sustainable option eka thama fresh party/team ekak nirmanaya weema, leadership ekak hadenna one..ඔව් මචං.... උඹ කියන දේත් ඇත්තක් තියෙනවා. ඒත් මචං මෙහෙමත් වෙන්න පුලුවන් නේද? පලාත් පාලන නියෝජිතයා කියන්නේ දේශපාලනයේ ඉන්න පොඩිම එකා. උන් වැඩ කරන්න ඕන විදිහ මොකක්ද කියලා තීරණය කරලා පවරන්නේ උන්ගේ ලොක්කා. ලොක්කව සතුටු කරන එක තමයි මුන්ගෙත් මුල්ව වැඩේ වෙන්නේ. මොකද ඊළග පියවරට උසස් වෙලා ගිහින් පලාත් සහා නාමයෝජනා ගන්නනම් ලොක්කන්ව සතුටු කරන්න වෙනවා. අන්තිමට පලාත් සභා ගිහින් පාර්ලිමේන්තුවටත් යන්න දගලනවා. දැන් ඌ ගමේ අපිව ගනන් ගන්නේ නැහැ. මුලින්ම අයියේ අක්කේ මාමේ නැන්දේ කියපු ඌට දැන් අපි සර් කියන්නත් ඕන.
අපේ ගෙවල් පැත්තෙත් ඔහොම එකෙක් චන්දේ ඉල්ලන් ආවා. ඌ ඇත්තටම හොද එකා. එහෙම හිතලා උගේ පක්ෂෙ බලන්නේ නැතුව දුන්නා. ඌ දින්නා. දින්නට පස්සේ ගමේ පොදු දේවල් උගෙන් කරගන්න පුලුවන් උනේ නැහැ. ඌ ප්‍රශ්න දැක්කම ලෙස්සලා ගියා. මොකද ඌට උඩින් ඉන්න උන් ඌට උපදෙස් දීලා තියෙන වැඩ ටික විතරයි ඌ කෙරැවේ. පස්සේ ඌ පලාත් සභාවත් දින්නා. දැන් පාර්ලිමන්ට් යන්න දගලනවා. දැන් අපිව අදුරන්නෙත් නෑ ඌ. ආශ්‍රය ලොකු ලොකු බිස්නස් කාරයෝ. අපි තමයි ඌව ඔය තත්ත්වයට ඇදලා දැම්මේ.
මමනං කැමති අනාගතේ ප්‍රාදේශීය සභා වගේ ඒවට පක්ෂ නැතුව මිනිස්සු ස්වාධීනව ඉල්ලන තත්වයක් එනවනං. පක්ෂයක් හැදෙනව කියනකොටම අපේක්ෂකයගේ ස්වාධින බව නැතිවෙනවාSustainable option eka thama fresh party/team ekak nirmanaya weema, leadership ekak hadenna one..
ඔය එක එක ඒවා සම්මත කරද්දී උනත් පක්ෂේ ගන්න තීරනෙට අනුව අත උස්සන්න සිද්ද වෙනවනේ.