⏱ Mobitel - DATA MART [Time Based Packages]

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    mekath etisalat wage valid period ekak dunnata active karapu wele idan count wenawa ex-20 eka 9 to 9.30 valid vinadi 15 use karala anik 15 heta ude ehema use karanta ba(but validity period 24 hours ):frown:
    time pannoth salli kapenawa no disconnect lu:growl:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ah maru ne hebai 4g dongle ba neda ? mage tiyenne iphone 5s aken used karanne. kohomada used karanna computer aken ?????


    4g on කරල phone එකේ wifi hotspot on කලානම් lap එකට wifi connect කරන්න පුලුවන්.. මමනම් එහෙමයි කරන්නේ.. සිග්නල් හොදටම තියන තැනින් phone එක තියන්න පුලුවන් නිසා වැඩේ ලේසි
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    4g on කරල phone එකේ wifi hotspot on කලානම් lap එකට wifi connect කරන්න පුලුවන්.. මමනම් එහෙමයි කරන්නේ.. සිග්නල් හොදටම තියන තැනින් phone එක තියන්න පුලුවන් නිසා වැඩේ ලේසි

    100% agree
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,539
    902
    113
    Mawanella Town
    4g on කරල phone එකේ wifi hotspot on කලානම් lap එකට wifi connect කරන්න පුලුවන්.. මමනම් එහෙමයි කරන්නේ.. සිග්නල් හොදටම තියන තැනින් phone එක තියන්න පුලුවන් නිසා වැඩේ ලේසි


    USB ake haraha used karanna beri da :rolleyes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mekath etisalat wage valid period ekak dunnata active karapu wele idan count wenawa ex-20 eka 9 to 9.30 valid vinadi 15 use karala anik 15 heta ude ehema use karanta ba(but validity period 24 hours ):frown:
    time pannoth salli kapenawa no disconnect lu:growl:


    මම use කලා බන්.. auto disconnect වෙනව මචන්.. ඒ ගමන්ම message එකකුත් එනව බන්.. මේ තියෙන්නෙ ආපු message එක බන්..

    20 package එකටනම් limits නා වගේ බන්.. මම phone එකෙන් 3g වලින් 30 min වලට 1.7 gb down කලා බන්..



    Dear Customer,the time period of your duration based data plan has expired.Please dial #170# for new pack activations.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මොබි‍ටෙල් කුණු ලෝබයො පැකේජ් දීලා :rofl:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ඔවු ඒක මටනම් ආව බන්.. මේ msg එක

    Thank you for activating data plan via datamart.lk. You have received FREE 2GB as bonus offer for first activation.

    oka anytime valid da machan?
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අහුවෙන්න ඒපා ඔක පට්ටම පාඩුයි ඔකුන් ලිම්ටි කරනවා අන්තිමේ තියන සල්ලි ටිකත් කැපිලා තමා නවති්නේ 5hrs package ekata 500mb 5hr -500MB ,12hr-1.5GB and 24hr- 2.5GB ලැබෙන්නේ මුන් හිතන් අැති ස්ලොවි නිසා අන්ලිම්ටඩි කියලා බොරැ කිවිවම මිනිස්සු අහුවෙයි කියලා උන්ට ඉන්න උපහාර යුස් කරන නාකි හුටන්ලනේ උන් ඔවා දන්නේ නැ 99 internet card ඒකට 800 MB ලැබෙනවානේ උබලා වෙන නෙට්වරක් ඒකක් යුස් කරලා බලපල්ලා මේ හොරා කපන හිගන්නෝ ලග ඉන්න ඒපා උන් හිතන් ඉන්නේ උන් තමයි ස්පිඩ්ම කියලා අපිත් අවුරැදු ගානක් යුස් කරපු නම්බර් ඒක නිසා මාරැ කරන්න බැරිව ඉන්නවා මෝඩයෝ ඉන්න කම් මුන් හුරන් කනවා දන්නේ නැත්නම් වෙන සිම් ඒකක් දාල බලහල්ලා ඒටිසාලාට් හොදයි උන් හම්බ උනත් මුන් වගේ හිගන කැරි වැඩ නැ දාන හැම රිලෝඩ් ඒකටම 40% බෝනස් 100ක් දැම්මම 140ක් ඒනවා 99 පැකෙජ් ඒක ලිමිට් වෙනනේ ගිගා 18න් ඒක හොද නැත්නම් හච් ටරයි කරන්න ඒකෙත් ඒහෙමයි දාන හැම රිලෝඩ් ඒකටම 30% බෝනස් රැපියල් 45 පැය දෙකක් අන්ලිමිටඩි airtel 1GB49 ට ගන්න පුලුවන් ර්නිවාඩු දවස් වලට ඒ්වා ඩබල් මුන්ට හෙනම ගහන්න ඔන උබලා මේ ජරා නෙට්වරක් ඒ දාලා ගියේ නැත්නම් මුන් ගනන් අඩුකරන්නේ නැ කවදාවත් මොබිටෙල් ඉන්ටර්නෙට් යුස් කරනන් ඒපා ඒකක ඒක ජරාවල් අැකට්ව් කරලා කපා ගන්නවා අර මුන්ගේ සල්ලි නැතුව නොමිලේ ඉන්ටර්නෙට් යන කෙස් ඒක දන්න උන් කාටත් කියන්න ඒපා මුන්ට ඔහොම කරලා මදි මුන්ගේ ඉන්න උන්ට ඒ්ක වත් හදාගන්න බැහැ අවුරැදු ගානක් මොබිටෙල් යුස් කරලා කියන්නේ මේකේ කමෙන්ට කරන ඒකාටවත් මම තරම් අත්දැකිම් නැතුව අැති දැම්ම වෙන ඒකකට මාරැ වෙයල්ලා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් ඉන්ටර්නෙට්වලට නම් අනිතිමයි බන්. 2010 කලින් මිනිස්සු ඔක යුස් කරන්නෙ තව ඔය කපල් පැකේජ් නිසා ගන්නව ඒ ඇරෙන්න වැඩක් නෑ බන්