⏱ Mobitel - DATA MART [Time Based Packages]

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අහුවෙන්න ඒපා ඔක පට්ටම පාඩුයි ඔකුන් ලිම්ටි කරනවා අන්තිමේ තියන සල්ලි ටිකත් කැපිලා තමා නවති්නේ 5hrs package ekata 500mb 5hr -500MB ,12hr-1.5GB and 24hr- 2.5GB ලැබෙන්නේ මුන් හිතන් අැති ස්ලොවි නිසා අන්ලිම්ටඩි කියලා බොරැ කිවිවම මිනිස්සු අහුවෙයි කියලා උන්ට ඉන්න උපහාර යුස් කරන නාකි හුටන්ලනේ උන් ඔවා දන්නේ නැ 99 internet card ඒකට 800 MB ලැබෙනවානේ උබලා වෙන නෙට්වරක් ඒකක් යුස් කරලා බලපල්ලා මේ හොරා කපන හිගන්නෝ ලග ඉන්න ඒපා උන් හිතන් ඉන්නේ උන් තමයි ස්පිඩ්ම කියලා අපිත් අවුරැදු ගානක් යුස් කරපු නම්බර් ඒක නිසා මාරැ කරන්න බැරිව ඉන්නවා මෝඩයෝ ඉන්න කම් මුන් හුරන් කනවා දන්නේ නැත්නම් වෙන සිම් ඒකක් දාල බලහල්ලා ඒටිසාලාට් හොදයි උන් හම්බ උනත් මුන් වගේ හිගන කැරි වැඩ නැ දාන හැම රිලෝඩ් ඒකටම 40% බෝනස් 100ක් දැම්මම 140ක් ඒනවා 99 පැකෙජ් ඒක ලිමිට් වෙනනේ ගිගා 18න් ඒක හොද නැත්නම් හච් ටරයි කරන්න ඒකෙත් ඒහෙමයි දාන හැම රිලෝඩ් ඒකටම 30% බෝනස් රැපියල් 45 පැය දෙකක් අන්ලිමිටඩි airtel 1GB49 ට ගන්න පුලුවන් ර්නිවාඩු දවස් වලට ඒ්වා ඩබල් මුන්ට හෙනම ගහන්න ඔන උබලා මේ ජරා නෙට්වරක් ඒ දාලා ගියේ නැත්නම් මුන් ගනන් අඩුකරන්නේ නැ කවදාවත් මොබිටෙල් ඉන්ටර්නෙට් යුස් කරනන් ඒපා ඒකක ඒක ජරාවල් අැකට්ව් කරලා කපා ගන්නවා අර මුන්ගේ සල්ලි නැතුව නොමිලේ ඉන්ටර්නෙට් යන කෙස් ඒක දන්න උන් කාටත් කියන්න ඒපා මුන්ට ඔහොම කරලා මදි මුන්ගේ ඉන්න උන්ට ඒ්ක වත් හදාගන්න බැහැ අවුරැදු ගානක් මොබිටෙල් යුස් කරලා කියන්නේ මේකේ කමෙන්ට කරන ඒකාටවත් මම තරම් අත්දැකිම් නැතුව අැති දැම්ම වෙන ඒකකට මාරැ වෙයල්ලා
    Apinam dialog
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    damma ban wadak naha, 3hr kiuwata 1h & 30min walin disconnect karanawa.. anika 1hr use karala disconnect karath time aka count wenawa ! eta wada hodai dialog ! unta kiuwata hadanne naha. patta horu !:(:(

    3 hours den nadda?
    oka awula validity period eka boruwata thiyenne active wele idala time count wenawa? disconnnect karala thibbath count wenawa
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,441
    1,858
    113
    Mage nam aulak na 3h wada kara. Idm eke 4- 5MBps awa 4G support dialog wala 3g witharane

    Anith ayath check karala kiyanna

    3h walata 21GB download kara
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    Mage mehema enawa app eka download karanna beha
    picture.php
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :yes::yes: