You can’t take any fruit like this to Australia and there are reasons why fruits are not allowed in
හිතවත් විදෙස් මිතුරනි
ඔබ නැවත මවුබිමට පැමිනෙනවිට කිසිම පළතුරක් රැගෙන එන්න එපා මක්නිසාද යත් ගුවන් තොටුපළ නිළධාරීන් එය ඔවුනගේ දරැවන්ගේ ආශාවන් පිරිමැසීම සදහා ගෙනයන නිසාය.මමද ඊයේ කිලෝ 15 ක පළතුරැ වලින් ඔවුනගේ මනදොළ පිරවියඔහු මගෙන් ඉල්ලූ රැපියල් 5000/= දීමට මට වත්කමක් තිබුනා නොවෙයි රාජ්‍ය. නිළධාරීන්ට පගාව දීමට මම කැමති නැත.මෙය මා පලකරන්නේ පළතුරැ මැස්සන්ගේ මුවාවෙන් බඩ වඩාගන්නා මැක්කන්ගෙන් ආරක්ෂා වීම සදහාය
![]()
HAND BAG EKEDA GENAWE BAN? UBA UL 230 KIYANNE KWI TO CMB SRI LANKAN AIRLINE FLIGHT EKA DENATA LOKA NEETHIYAK THIYANAWA GENNA BA KIYALA HAND BAGS NATHAM UBATA KATHA KARANNA PULUWAN

Meka honda deyak...
Wena ratawalin ena palaturu, plants wage dewal hondat acheck karala ganna ona...
matakane, ape rate Apple hadala ewata dunna game eka...
Rata yana aya dannawa, ape ratin aran yana badu wena ratawala airport wala thiyaganna ewa...
Itin mokatada ke gahanne...
Samahara plants, fruits ho polowe wawana dewal nisa, ape rate pasata, wenath wagawalata haani sidda wenna puluwan....
Ewa hoyala balana eka hari deyak...
Mehema deyak nethuwa tibba eka apita paduwak...
Adugane mehema deyak dekkama satutu wenna....
පිස්සුද හලෝ?ගිය සතියේ මගේ යාලුවෙක් මෙහෙට පොලොස් ගෙඩි තුනයි,දිවුල් ගෙඩි දහයයි.අබරල්ලා ගෙඩි 20,දෙල් ගෙඩි දෙකයි,පේර පහයි,වෙරළු ගෙඩි පනහක් විතර ගෙනාවා.
.ගෙන්න තහනම් දේවල් ගෙනල්ල මාට්ටු වුනාට පස්සේ බොරුවට කෑගහල වැඩක් නැ මචන්...
ගෙන්න පුළුවන් මොනවද බැරි මොනවද කියල ඉස්සෙල්ල හොයල බලන එකයි කරන්න ඕනේ...

ඒකනේ ලංකාව අමුතු රටක්.![]()
මචන්ලා මෙච්චර ප්‍රමානයක් ගෙන්න තහනම් ,ගෙනවානම් උබ quarantine certificate එකක් ගෙන්න ඕන උබ එන රටේ සිට ඇපල් ගෙඩි 4 ග්‍රප්ස් 1 kg අව්ලක් නැ ,මේක ඕනෑම රටක තියන නීතියක්
ඒත් ඔය සමහරු කියන ගේන්නම බැරි නීතිය නම් මම පිළිගන්නේ නැහැ.මොකද මම ඉන්න රටටත් ඕන තරම් ලංකාවේ වැවෙන දේවල් ගෙනාවා.
ඹවා සාමාන්‍ය දේවල් බං.. කොහොමත් කස්ටම් ඔෆිසර්ස්ල ගහනවා කැත ගැහිල්ලක්..
අපේ කොල්ලෙක් කස්ටම් එකේ වැඩ කරන්නේ උ ඇස් දෙකෙන්ම දැක්කලු ෆලයි වුඩ් සෙට් එකක් උගේ වහනේට පටව ගන්නවා ගෙදර ගෙනියන්න![]()



food city තියා ලංකාවේ කොහොද හොද ඒවා තියෙන්නේ? එවල තියෙන ඒවා apple, කිවි ළමයිට තියා සතෙක්ටවත් දෙන්න හොද නෑ. අනික පිටරටින් ගෙන එන ඔක්කොම තියෙන්නේ තියෙන්නෙම බාල ඒවා.තවත් ලංකාවේ එවුන්ගේ නොදැනුවත්කම පෙන්නන අවස්ථාවක්..එක පාරක් අපේ පියත් ඉන්දියාවේ ඉදල දෙළුම් වගයක් ගේනවා මගේ ඇස උඩ ගියා යකෝ අහු උනානං කියල...ලංකාවට කිසිම පාලතුරක් පැලෑටියක් ගෙන්න දෙන් නෑ..සපත්තුවකින් එන කුඩා තණකොළ ඇටයකින් වුවත් රටක පරිසර පද්දතියකට විශාල බලපෑමක් කලහැකියි.මිනිසා විසින් ඇති කරපු සංචාරක රටා නිසා පරිසර පද්ධතියට වෙන බලපෑම අවම කරන්න කරපු වැඩක්...එක නිසා එකට සපෝර්ට් එකක් දෙන්න ළමයින්ට පලතුරු ෆුඩ් සිටි එකෙන් ගන්න පුළුවන්නේ..
ඹවා සාමාන්‍ය දේවල් බං.. කොහොමත් කස්ටම් ඔෆිසර්ස්ල ගහනවා කැත ගැහිල්ලක්..
අපේ කොල්ලෙක් කස්ටම් එකේ වැඩ කරන්නේ උ ඇස් දෙකෙන්ම දැක්කලු ෆලයි වුඩ් සෙට් එකක් උගේ වහනේට පටව ගන්නවා ගෙදර ගෙනියන්න![]()
food city තියා ලංකාවේ කොහොද හොද ඒවා තියෙන්නේ? එවල තියෙන ඒවා apple, කිවි ළමයිට තියා සතෙක්ටවත් දෙන්න හොද නෑ. අනික පිටරටින් ගෙන එන ඔක්කොම තියෙන්නේ තියෙන්නෙම බාල ඒවා.



.හරි පිරිසිදු රටක්නේ.
