ado me scene ek aththada ban

navod456

Member
Apr 23, 2007
1,449
76
0
හිතවත් විදෙස් මිතුරනි​

ඔබ නැවත මවුබිමට පැමිනෙනවිට කිසිම පළතුරක් රැගෙන එන්න එපා මක්නිසාද යත් ගුවන් තොටුපළ නිළධාරීන් එය ඔවුනගේ දරැවන්ගේ ආශාවන් පිරිමැසීම සදහා ගෙනයන නිසාය.මමද ඊයේ කිලෝ 15 ක පළතුරැ වලින් ඔවුනගේ මනදොළ පිරවියඔහු මගෙන් ඉල්ලූ රැපියල් 5000/= දීමට මට වත්කමක් තිබුනා නොවෙයි රාජ්‍ය. නිළධාරීන්ට පගාව දීමට මම කැමති නැත.මෙය මා පලකරන්නේ පළතුරැ මැස්සන්ගේ මුවාවෙන් බඩ වඩාගන්නා මැක්කන්ගෙන් ආරක්ෂා වීම සදහාය

TawGmOj.jpg

HAND BAG EKEDA GENAWE BAN? UBA UL 230 KIYANNE KWI TO CMB SRI LANKAN AIRLINE FLIGHT EKA DENATA LOKA NEETHIYAK THIYANAWA GENNA BA KIYALA HAND BAGS NATHAM UBATA KATHA KARANNA PULUWAN
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    HAND BAG EKEDA GENAWE BAN? UBA UL 230 KIYANNE KWI TO CMB SRI LANKAN AIRLINE FLIGHT EKA DENATA LOKA NEETHIYAK THIYANAWA GENNA BA KIYALA HAND BAGS NATHAM UBATA KATHA KARANNA PULUWAN

    මේක මට උන දෙයක් නෙමෙයි.FB එකේ තිබ්බේ:no:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මමත් සාමාන්‍යයෙන් එනකොට හෑන්ඩ් ලැගේජ් එකේ ගේන්නේ ලැප් එක විතරයි කරන්න දෙයක් නෑ ලන්කාවනේ එයාපොර්ට් එකෙ එවුන් බලාගෙන ඉන්නෙ රට ඉදල එන ලන්කාවෙ එවුන්ට කෙලින්ඩ කාලකණ්ණි හැත්ත
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ගෙන්න තහනම් දේවල් ගෙනල්ල මාට්ටු වුනාට පස්සේ බොරුවට කෑගහල වැඩක් නැ මචන්...
    ගෙන්න පුළුවන් මොනවද බැරි මොනවද කියල ඉස්සෙල්ල හොයල බලන එකයි කරන්න ඕනේ...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    Meka honda deyak...
    Wena ratawalin ena palaturu, plants wage dewal hondat acheck karala ganna ona...

    matakane, ape rate Apple hadala ewata dunna game eka...

    Rata yana aya dannawa, ape ratin aran yana badu wena ratawala airport wala thiyaganna ewa...

    Itin mokatada ke gahanne...

    Samahara plants, fruits ho wenath polowe wawana dewal nisa, ape rate pasata, wenath wagawalata haani sidda wenna puluwan....
    Ewa hoyala balana eka hari deyak...
    Mehema deyak nethuwa tibba eka apita paduwak...

    Adugane mehema deyak dekkama satutu wenna....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Meka honda deyak...
    Wena ratawalin ena palaturu, plants wage dewal hondat acheck karala ganna ona...

    matakane, ape rate Apple hadala ewata dunna game eka...

    Rata yana aya dannawa, ape ratin aran yana badu wena ratawala airport wala thiyaganna ewa...

    Itin mokatada ke gahanne...

    Samahara plants, fruits ho polowe wawana dewal nisa, ape rate pasata, wenath wagawalata haani sidda wenna puluwan....
    Ewa hoyala balana eka hari deyak...
    Mehema deyak nethuwa tibba eka apita paduwak...

    Adugane mehema deyak dekkama satutu wenna....

    :rofl:පිස්සුද හලෝ?ගිය සතියේ මගේ යාලුවෙක් මෙහෙට පොලොස් ගෙඩි තුනයි,දිවුල් ගෙඩි දහයයි.අබරල්ලා ගෙඩි 20,දෙල් ගෙඩි දෙකයි,පේර පහයි,වෙරළු ගෙඩි පනහක් විතර ගෙනාවා.:lol:.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ගෙන්න තහනම් දේවල් ගෙනල්ල මාට්ටු වුනාට පස්සේ බොරුවට කෑගහල වැඩක් නැ මචන්...
    ගෙන්න පුළුවන් මොනවද බැරි මොනවද කියල ඉස්සෙල්ල හොයල බලන එකයි කරන්න ඕනේ...

    ඒකනේ ලංකාව අමුතු රටක්.:(
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ඒකනේ ලංකාව අමුතු රටක්.:(

    මේක ලංකාවේ විතරක් තියෙන නීතියක් නෙමෙයි මචන්... මේක ඔනීම රටක තියෙන standard එකක්. ගොඩක්ම වෙලාවටවෙන රටවලින් ඇතුල් වෙන ලෙඩ ගොඩවල් වලක්වගන්න තමයි මෙහෙම කරන්නේ. උදා : ආක්‍රමණික ශාක, ආක්‍රමණික සතුන්, විසබීජ වගේ ගොඩක් දේවල් වලින් ආරක්ෂා වෙන්න තමයි. මම දන්නා විදිහට සමහර රටවලට අමු එළවලු , අමු මස් වර්ග, තවත් සමහර රට වලට පිසූ ආහාර පවා ගෙන්න තහනම්.

    මම අහල තියෙනවා ඔස්ට්‍රලියාවේ ඉදල newzeland යද්දීද කොහෙද ඇපල් ගෙඩියක්වත් අරන් යන්න බැ කියල. ( හරියටම මතක නැ මචන් )
     
    djruki

    Active member
  • Jan 11, 2008
    440
    73
    28
    Dubai
    මචන්ලා මෙච්චර ප්‍රමානයක් ගෙන්න තහනම් ,ගෙනවානම් උබ quarantine certificate එකක් ගෙන්න ඕන උබ එන රටේ සිට ඇපල් ගෙඩි 4 ග්‍රප්ස් 1 kg අව්ලක් නැ ,මේක ඕනෑම රටක තියන නීතියක්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මචන්ලා මෙච්චර ප්‍රමානයක් ගෙන්න තහනම් ,ගෙනවානම් උබ quarantine certificate එකක් ගෙන්න ඕන උබ එන රටේ සිට ඇපල් ගෙඩි 4 ග්‍රප්ස් 1 kg අව්ලක් නැ ,මේක ඕනෑම රටක තියන නීතියක්

    ඔව් ඔව් බන් මම පිලිගන්නවා මූ ගෙනාපු ප්‍රමාණය වැඩියි කියලා..:)ඒත් ඔය සමහරු කියන ගේන්නම බැරි නීතිය නම් මම පිළිගන්නේ නැහැ.මොකද මම ඉන්න රටටත් ඕන තරම් ලංකාවේ වැවෙන දේවල් ගෙනාවා.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    තවත් ලංකාවේ එවුන්ගේ නොදැනුවත්කම පෙන්නන අවස්ථාවක්..එක පාරක් අපේ පියත් ඉන්දියාවේ ඉදල දෙළුම් වගයක් ගේනවා මගේ ඇස උඩ ගියා යකෝ අහු උනානං කියල...ලංකාවට කිසිම පාලතුරක් පැලෑටියක් ගෙන්න දෙන් නෑ..සපත්තුවකින් එන කුඩා තණකොළ ඇටයකින් වුවත් රටක පරිසර පද්දතියකට විශාල බලපෑමක් කලහැකියි.මිනිසා විසින් ඇති කරපු සංචාරක රටා නිසා පරිසර පද්ධතියට වෙන බලපෑම අවම කරන්න කරපු වැඩක්...එක නිසා එකට සපෝර්ට් එකක් දෙන්න ළමයින්ට පලතුරු ෆුඩ් සිටි එකෙන් ගන්න පුළුවන්නේ..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඹවා සාමාන්‍ය දේවල් බං.. කොහොමත් කස්ටම් ඔෆිසර්ස්ල ගහනවා කැත ගැහිල්ලක්..
    අපේ කොල්ලෙක් කස්ටම් එකේ වැඩ කරන්නේ උ ඇස් දෙකෙන්ම දැක්කලු ෆලයි වුඩ් සෙට් එකක් උගේ වහනේට පටව ගන්නවා ගෙදර ගෙනියන්න:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඹවා සාමාන්‍ය දේවල් බං.. කොහොමත් කස්ටම් ඔෆිසර්ස්ල ගහනවා කැත ගැහිල්ලක්..
    අපේ කොල්ලෙක් කස්ටම් එකේ වැඩ කරන්නේ උ ඇස් දෙකෙන්ම දැක්කලු ෆලයි වුඩ් සෙට් එකක් උගේ වහනේට පටව ගන්නවා ගෙදර ගෙනියන්න:lol:

    :lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    තවත් ලංකාවේ එවුන්ගේ නොදැනුවත්කම පෙන්නන අවස්ථාවක්..එක පාරක් අපේ පියත් ඉන්දියාවේ ඉදල දෙළුම් වගයක් ගේනවා මගේ ඇස උඩ ගියා යකෝ අහු උනානං කියල...ලංකාවට කිසිම පාලතුරක් පැලෑටියක් ගෙන්න දෙන් නෑ..සපත්තුවකින් එන කුඩා තණකොළ ඇටයකින් වුවත් රටක පරිසර පද්දතියකට විශාල බලපෑමක් කලහැකියි.මිනිසා විසින් ඇති කරපු සංචාරක රටා නිසා පරිසර පද්ධතියට වෙන බලපෑම අවම කරන්න කරපු වැඩක්...එක නිසා එකට සපෝර්ට් එකක් දෙන්න ළමයින්ට පලතුරු ෆුඩ් සිටි එකෙන් ගන්න පුළුවන්නේ..
    food city තියා ලංකාවේ කොහොද හොද ඒවා තියෙන්නේ? එවල තියෙන ඒවා apple, කිවි ළමයිට තියා සතෙක්ටවත් දෙන්න හොද නෑ. අනික පිටරටින් ගෙන එන ඔක්කොම තියෙන්නේ තියෙන්නෙම බාල ඒවා.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඹවා සාමාන්‍ය දේවල් බං.. කොහොමත් කස්ටම් ඔෆිසර්ස්ල ගහනවා කැත ගැහිල්ලක්..
    අපේ කොල්ලෙක් කස්ටම් එකේ වැඩ කරන්නේ උ ඇස් දෙකෙන්ම දැක්කලු ෆලයි වුඩ් සෙට් එකක් උගේ වහනේට පටව ගන්නවා ගෙදර ගෙනියන්න:lol:

    owa monawada bang! dawasak mama rata indala enakota duty free eka gawa hitapu custom officer kenek magen ahuwa bothalayak aran denna puluwanda kiyala. :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    food city තියා ලංකාවේ කොහොද හොද ඒවා තියෙන්නේ? එවල තියෙන ඒවා apple, කිවි ළමයිට තියා සතෙක්ටවත් දෙන්න හොද නෑ. අනික පිටරටින් ගෙන එන ඔක්කොම තියෙන්නේ තියෙන්නෙම බාල ඒවා.

    තියෙන ඉරිසියාවනේ මචන්.රට ඉන්න උන්ට සත පහක දෙයක් කරන්නෙත් නැහැ ආණ්ඩුවෙන්.යනකොටත් සල්ලි කඩාගන්නවා.එනකොට පලතුරු ටිකටත් ගහනවා.ඉස්සරහට රට ඉදන් ඇදන් එන ඇදුම්,සපත්තු එහෙමත් හෝදගෙන අපිටත් නාලා ලංකාවට ඇතුල් වෙන්න කියයිද දන්නේ නැහැ:lol::lol::lol::rofl:.හරි පිරිසිදු රටක්නේ.:lol::lol: