නොදෝමකිං....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ‘පෙත්සම අස්කර ගැනීමට පෙත්සම්කරුවෝ එකඟ වුණා‘


    ඇමැති ෆයිසර්



    පළාත් පාලන සභික සංඛ්‍යාව සම්බන්ධ ගැසට් නිවේදනයට එරෙහිව අභියාවනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ එකඟවු බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.


    :lol::lol::lol::lol::lol:



     
    • Like
    Reactions: STU26015

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙමහරි කමක් නෑ නැත්තන් ඕකුන් චන්දෙ තියන්නේ නෑ ලබන අවුරුද්දෙත් :baffled:

    චන්දෙ නැති තරමට හොදයි අපිට ආදරේටද චන්දෙ තියෙන්නේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕං අයින් කරගෙනත් ඉවරයි...
    දැන් උඹල චන්දේට ලෑස්තිවෙයව්...
    මම කාටද කඬේ යන්නේ ....? :rolleyes:

    මමත් ඉල්ලන්න හිටියේ මොකෙන් ඉල්ලුවත් දිනන්න තිබුනා ඒත් වැඩක් නෑ කියලා හිතුනා
     

    Nadun8989

    Member
    Oct 2, 2014
    106
    15
    0
    Ja-Ela
    පව් බං...
    චන්දෙට බය නිසා ලෝ ගේමක් ගහන්න ගිහිල්ල බුවත් පජාත වුණා... :P
    ඕකුන් කොහොමත් වාසි පැත්තට හෝයියා...ජාතියේ හැටියක් බන් :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ නැති තරමට හොදයි අපිට ආදරේටද චන්දෙ තියෙන්නේ
    ඇයි අපි ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජා තාන්ත්‍රික සමාජවාදී මොකද්ද දිග හෑල්ලක නෙ. එහෙම එකක ඉද්දි චන්ද තියෙන්න ඕනේ නමට හරි :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඇයි අපි ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජා තාන්ත්‍රික සමාජවාදී මොකද්ද දිග හෑල්ලක නෙ. එහෙම එකක ඉද්දි චන්ද තියෙන්න ඕනේ නමට හරි :yes:

    ඌට ඕක තේරෙන්නේ නෑ... බර වැඩියි.... :lol:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඌට ඕක තේරෙන්නේ නෑ... බර වැඩියි.... :lol:

    ඔව් මට ඔය ලොකු ඒවා දිරවන්නේ නෑ

    අරූ රහත් වෙලාද කියලා පොඩි ඇලර්ට් එකක ඉන්න උට වත් උඩින් යන්න පුළුවන් උනොත් . මේ චන්දෙ වැඩක් නෑ . ලබන ආත්මෙට වැඩක් කරගන්න ඕනේ
     

    Nadun8989

    Member
    Oct 2, 2014
    106
    15
    0
    Ja-Ela
    ඕං අයින් කරගෙනත් ඉවරයි...
    දැන් උඹල චන්දේට ලෑස්තිවෙයව්...
    මම කාටද කඬේ යන්නේ ....? :rolleyes:
    ,මේ සැරේ බුද්ධිමත් විදියට ඡන්දේ පාවිච්චි කරන්නවත් එකෙක් නෑ බන් ...ජෙප්පොත් එමම තමයි දැන් ඔහොම හිටියට
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ,මේ සැරේ බුද්ධිමත් විදියට ඡන්දේ පාවිච්චි කරන්නවත් එකෙක් නෑ බන් ...ජෙප්පොත් එමම තමයි දැන් ඔහොම හිටියට

    එහෙම කියන්න එපා ඔය හැමෝම අපි ගැන රට ගැන හිතලා මඩ කාගෙන චන්දෙ ඉල්ලන්නේ
     

    Similar threads