උකේ පෙත්සං ඒවා බන්![]()
පජාතයි

එහෙමහරි කමක් නෑ නැත්තන් ඕකුන් චන්දෙ තියන්නේ නෑ ලබන අවුරුද්දෙත්![]()

අපරාදේ

එහෙමහරි කමක් නෑ නැත්තන් ඕකුන් චන්දෙ තියන්නේ නෑ ලබන අවුරුද්දෙත්![]()
ඕං අයින් කරගෙනත් ඉවරයි...
දැන් උඹල චන්දේට ලෑස්තිවෙයව්...
මම කාටද කඬේ යන්නේ ....?
ඕකුන් කොහොමත් වාසි පැත්තට හෝයියා...ජාතියේ හැටියක් බන්පව් බං...
චන්දෙට බය නිසා ලෝ ගේමක් ගහන්න ගිහිල්ල බුවත් පජාත වුණා...![]()

මමත් ඉල්ලන්න හිටියේ මොකෙන් ඉල්ලුවත් දිනන්න තිබුනා ඒත් වැඩක් නෑ කියලා හිතුනා




ඇයි අපි ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජා තාන්ත්‍රික සමාජවාදී මොකද්ද දිග හෑල්ලක නෙ. එහෙම එකක ඉද්දි චන්ද තියෙන්න ඕනේ නමට හරිචන්දෙ නැති තරමට හොදයි අපිට ආදරේටද චන්දෙ තියෙන්නේ
ඇයි අපි ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජා තාන්ත්‍රික සමාජවාදී මොකද්ද දිග හෑල්ලක නෙ. එහෙම එකක ඉද්දි චන්ද තියෙන්න ඕනේ නමට හරි![]()

ඌට ඕක තේරෙන්නේ නෑ... බර වැඩියි....![]()
,මේ සැරේ බුද්ධිමත් විදියට ඡන්දේ පාවිච්චි කරන්නවත් එකෙක් නෑ බන් ...ජෙප්පොත් එමම තමයි දැන් ඔහොම හිටියටඕං අයින් කරගෙනත් ඉවරයි...
දැන් උඹල චන්දේට ලෑස්තිවෙයව්...
මම කාටද කඬේ යන්නේ ....?
,මේ සැරේ බුද්ධිමත් විදියට ඡන්දේ පාවිච්චි කරන්නවත් එකෙක් නෑ බන් ...ජෙප්පොත් එමම තමයි දැන් ඔහොම හිටියට
එහෙම කියන්න එපා ඔය හැමෝම අපි ගැන රට ගැන හිතලා මඩ කාගෙන චන්දෙ ඉල්ලන්නේ
