Elakiri 3D Anime Club

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මොකද කියන්නේ කට්ටිය නිවාඩු වෙලාවක මීට් වෙමුද
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    mamath blender igena gannawa hobby ekak widiyata... me lagadi karapu ekak..
    rPfvOVi.png
     
    Last edited:

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43

    පට්ට බන්. දිගටම ඔය වැඩේ කරන්න. අතාරින්න එපා. කට්ටිය එකතුවෙලා වැඩක් කරමු.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    පට්ට බන්. දිගටම ඔය වැඩේ කරන්න. අතාරින්න එපා. කට්ටිය එකතුවෙලා වැඩක් කරමු.

    ela... Ow bn.. eka digata karawanm karan ona.. natanm samahara dewal amathaka wenawa..mokada aluth dewal godak tiyenawane. eka digata karan nethuwa mata 3,4 paarakma mula idan start karan una.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :) නියමයි මචන් එල වැඩක්..! මගෙත් කැමතිම side එකක් තමයි මේ, මමනම් use කරන්නේ Maya තමා :yes::yes: blender හොදයි ලේසියි beginnersලට, ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන් tool එකක්. ඒත් පුළුවන් තරම් Maya familier වෙන්න පුලුවන්නම් gaming side එකට වුනත් participate වෙන්න පුළුවනි :yes: දැන් හැදෙන 80%ක් animation films හදන්න use කරන්නෙත් Maya වගේ powerfull softwares තමයි (ඒ කිවුවේ Transformars වගේ CGI කරන films :P :yes: ) :yes::yes: blender වැඩ දාන්න පුළුවනි, ඒත් ටිකක් වෙහෙසෙන්න ඕනි හොද product එකක් output එකක් විදියට ගන්නනම්, හොද profetional quality product එකක් ගන්නම් අනිවා Maya / 3ds may පැත්තට නැබුරු වුනානම් ගොඩක් වටිනවා :yes::yes: ඒක හරියට කියනවනම් අපි game එකක් develop කරන්න unity gaming engine එකයි cryengine එකයි use කරනව වගේ වැඩක් මචන්ලා :yes: cryengine එකෙන් ගන්න quality output ඒක කවදාවත් ලේසියෙන් unity engine එකෙන් ගන්න බෑනේ :no: ඒ වගේ තමයි ඔය blender සහ 3D Maya දෙක, Maya ටිකක් advance තමයි, ඒත් ඉගෙනගන්නවානම් ගොඩක් වටිනවා :yes::yes: blender නරකයි Maya හොදයි කියනව නෙමි, හොද output එකක් ගන්න හොද ID එකක් තමයි කිවේ :yes::yes: ඒ වගේම AfterEffect, Nuke, PFTrack, Vray, zBrush වගේ tools එක්ක වැඩ කරන්න ඉගෙනගනවානම් සුපිරිම වැඩක් කරන්න තිබ්බා සෙට්වෙලා :P:P:love::yes: දීගටම කරගෙන යන්න, හැමෝටම ජය වේවා..! :love::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: sandaru d and NK123

    එල එල මචං. Ideas වලට thanks. අනිවා අපි වැඩක් කරමු. මම නම් තාම පටන් ගත්තා විතරයි. එකයි Blender use කලේ. මේක ටිකක් කරලා Advanced tool එකකට මාරු වෙන්න ඕනේ. අනිත් අයත් මේ වැඩේට මේ වගේ එකතු වෙයි කියලා මම හිතනවා.