.ස්තූතියි උඹට
.රෙප් පවර් එකක් නෑ.සොරි
මම මේක හොය හොය හිටියෙ බන්.ස්තූතියි උඹට
.රෙප් පවර් එකක් නෑ.සොරි
මොකද කියන්නේ කට්ටිය නිවාඩු වෙලාවක මීට් වෙමුද
mamath blender igena gannawa hobby ekak widiyata... me lagadi karapu ekak..
![]()
පට්ට බන්. දිගටම ඔය වැඩේ කරන්න. අතාරින්න එපා. කට්ටිය එකතුවෙලා වැඩක් කරමු.
ela... Ow bn.. eka digata karawanm karan ona.. natanm samahara dewal amathaka wenawa..mokada aluth dewal godak tiyenawane. eka digata karan nethuwa mata 3,4 paarakma mula idan start karan una.
නියමයි මචන් එල වැඩක්..! මගෙත් කැමතිම side එකක් තමයි මේ, මමනම් use කරන්නේ Maya තමා 
blender හොදයි ලේසියි beginnersලට, ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන් tool එකක්. ඒත් පුළුවන් තරම් Maya familier වෙන්න පුලුවන්නම් gaming side එකට වුනත් participate වෙන්න පුළුවනි
දැන් හැදෙන 80%ක් animation films හදන්න use කරන්නෙත් Maya වගේ powerfull softwares තමයි (ඒ කිවුවේ Transformars වගේ CGI කරන films
) 
blender වැඩ දාන්න පුළුවනි, ඒත් ටිකක් වෙහෙසෙන්න ඕනි හොද product එකක් output එකක් විදියට ගන්නනම්, හොද profetional quality product එකක් ගන්නම් අනිවා Maya / 3ds may පැත්තට නැබුරු වුනානම් ගොඩක් වටිනවා 
ඒක හරියට කියනවනම් අපි game එකක් develop කරන්න unity gaming engine එකයි cryengine එකයි use කරනව වගේ වැඩක් මචන්ලා
cryengine එකෙන් ගන්න quality output ඒක කවදාවත් ලේසියෙන් unity engine එකෙන් ගන්න බෑනේ
ඒ වගේ තමයි ඔය blender සහ 3D Maya දෙක, Maya ටිකක් advance තමයි, ඒත් ඉගෙනගන්නවානම් ගොඩක් වටිනවා 
blender නරකයි Maya හොදයි කියනව නෙමි, හොද output එකක් ගන්න හොද ID එකක් තමයි කිවේ 
ඒ වගේම AfterEffect, Nuke, PFTrack, Vray, zBrush වගේ tools එක්ක වැඩ කරන්න ඉගෙනගනවානම් සුපිරිම වැඩක් කරන්න තිබ්බා සෙට්වෙලා 

දීගටම කරගෙන යන්න, හැමෝටම ජය වේවා..! 

3d max walayai
Maya
Walai tiyena wenasa
Danne kawda?