wara ethulata
YouTube Adsense කරන අයියලා මල්ලිලාගෙන් උදව්වක් ඕන.
උබල ඔය photo slideshow හදන්න ගන්න software එක මොකද්ද? දැන් කියන්න එපා movie maker එකෙනුත් පුලුවන් කියල.. එහෙම නෙමේ. Sony Vegas , AE වගේ බරපතල ඒවගෙන් තොරව අර අද දවස එකේ වගේ ලස්සනට slide show එකක් හදන්න පුලුවන් මොකෙන්ද?
Audio recording වලට ගන්න software මොනවද?
හොද mic එකක් ද උබල යූස් කරන්නේ..ගන්න හොද තැනක් කියපං
දන්නේ නැති වුන් බම්ප් කරපං තව කෙනෙක්ට වැදගත් වේවි.

eth okkoma un youtube karnawa..thawa ekekta udawwak dunna kialakelawenne ne ubalage account