.........................
ලංකාවේ දැන් ගොඩක් අය Adsense කරනවා YouTube චැනල්ස් හදලා..කට්ටියගෙන් පොඩි සප් එකක් ඕන.
1. අපේ දැනට තියෙන YouTube අකවුන්ට් එකකින් බැරිද country එක change කරලා ඇඩ්සෙන්ස් enable කරගන්න (දැනටමත් මගේ පරණ adsense එකක් තියෙනවා. එ් නිසා අලුතින් ගන්න ඕන නෑ)
2. උබලා විඩියෝස් හදන්න යූස් කරන Software මොනවද?
Sony Vegas Pro
Adobe After Effects
මිට අමතරව ?

mage denata adsense account ekak thiyei machan.aurudu 10 k paranai. ekata link karanna beluwe..thanx