වාහන හින්ද කාපු කටු ...3

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මගේ වාහනේ හෙඩ්ලයිට් පොලිෂ් කරලා ගම්ගාලා සීල් කරන්නයි හෙඩ් ලයිට් ඇජෙස්ට් කරගන්නයි ඕන. නුවර අවට දන්න තැනක් තියෙනවද?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    අපේ තාත්තත් wagon R එකක් order කරාලු AMW එකෙන්....මාර්තු බඩු එනවලු....:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113

    AMW එකෙන් මම ඇහුවාම් කීවෙ 33යි කියල, ඒක මම මේ ත්‍රෙඩ් එකෙත් දැම්ම මම හිතන්නෙ :nerd:

    Budget eken passe adu wuna.

    hlY9kGc.png

    https://www.facebook.com/SuzukiSriL...063706558314/1700383063326364/?type=3&theater
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4 Year manufacturers warranty එක්ක මේ ගානට ලාබයි :yes:

    ඔය ගානනම් පට්ට ලාබයි:cool:, ඕව ඔක්ශන් වලින් නෙමේනෙ නේද ගේන්නෙ , කම්පැනි වලින්මනෙ, :nerd:
    අර ඔක්ශන් වල හැප්පිච්ච හදපුවාත් තියෙන එකේ රිස්ක් එකක් ගන්න ඕනෙත් නෑනෙ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113

    ඔය ගානනම් පට්ට ලාබයි:cool:, ඕව ඔක්ශන් වලින් නෙමේනෙ නේද ගේන්නෙ , කම්පැනි වලින්මනෙ, :nerd:
    අර ඔක්ශන් වල හැප්පිච්ච හදපුවාත් තියෙන එකේ රිස්ක් එකක් ගන්න ඕනෙත් නෑනෙ :yes:

    :yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Amazing seasonal offer
    Buy a #Celerio today and save Rs 390,000/-.
    Now it's Available at a special discounted price of Rs 2,850,000/-
    Don't miss this opportunity..

    ජපන් වැගන් ආර් තියෙද්දි අර ගානට මේවත් ගන්න අය ඉන්නවාද :nerd::nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113

    Amazing seasonal offer
    Buy a #Celerio today and save Rs 390,000/-.
    Now it's Available at a special discounted price of Rs 2,850,000/-
    Don't miss this opportunity..

    ජපන් වැගන් ආර් තියෙද්දි අර ගානට මේවත් ගන්න අය ඉන්නවාද :nerd::nerd:

    25,000 laabai ne :yes::lol: