අපේ තාත්තත් wagon R එකක් order කරාලු AMW එකෙන්....මාර්තු බඩු එනවලු....![]()
වැඩියිනෙ ගාන අනික මාර්තු 
මේ සති 3ට එච්චර අඩු වුනාද

AMW එකෙන් මම ඇහුවාම් කීවෙ 33යි කියල, ඒක මම මේ ත්රෙඩ් එකෙත් දැම්ම මම හිතන්නෙ
Budget eken passe adu wuna.
https://www.facebook.com/SuzukiSriL...063706558314/1700383063326364/?type=3&theater
යකඩෝ හෙන ගානකින් අඩු වෙලානෙ 

Budget eken passe adu wuna.
![]()
https://www.facebook.com/SuzukiSriL...063706558314/1700383063326364/?type=3&theater
එහෙනං සේල් වල තවත් අඩු ඇති

4 Year manufacturers warranty එක්ක මේ ගානට ලාබයි![]()
, ඕව ඔක්ශන් වලින් නෙමේනෙ නේද ගේන්නෙ , කම්පැනි වලින්මනෙ, 

ඔය ගානනම් පට්ට ලාබයි, ඕව ඔක්ශන් වලින් නෙමේනෙ නේද ගේන්නෙ , කම්පැනි වලින්මනෙ,
අර ඔක්ශන් වල හැප්පිච්ච හදපුවාත් තියෙන එකේ රිස්ක් එකක් ගන්න ඕනෙත් නෑනෙ



Amazing seasonal offer
Buy a #Celerio today and save Rs 390,000/-.
Now it's Available at a special discounted price of Rs 2,850,000/-
Don't miss this opportunity..
ජපන් වැගන් ආර් තියෙද්දි අර ගානට මේවත් ගන්න අය ඉන්නවාද

