රසදිය

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    patta,The Mummy 2017 eakth baluwa patta.:cool:

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    pure mercury is fucking expensive.

    තමන්ට කියල වයිෆ් කෙනෙක් නැති වුණාම හුකන්ඩ සෑහෙන ගානක් වැය කරන්ඩ වෙනව තමා :yes:
    ලාබ චොර කෑලි වැඩක් නෑනෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රසදිය ලෝහයක්.. කාමර උෂ්ණත්වයේදි සිවර් පාට දිළිසෙන ද්‍රව විදියට තියෙන ලෝහයක්
    ඒකට තන්‍ය හා ආහන්‍ය ගුණ තියේ..
    හොඳින් විද්‍යුතය සන්නයනය කරනවා..
    දුර්වල තාප සන්නායකයක්
    පාරචුම්භකයක්
    ම'කරි ඔක්සයිඩ් හදනවා ඒවා ඝනයක් කාමර උෂ්ණත්වයේදි.
    මෙඩිසින් විදයට පවා ඉස්සර භාවිතා කලාට රසදිය වේපර් එක සෞඛ්‍යයට අහිතකර නිසා දැන් භාවිතය අඩු කරලා තියෙන්නේ , පේන්ට් හදන්න ගන්න සංඝටකයක්.
    බැරෝමීටර් උෂ්ණත්වමාන වලට භාවිතා කළා.
    අදටත් රසදිය ගෑස් ඊන් හදපු ෆ්ලොරසන්ට් ලයිට් එක භාවිතා කරනවනේ
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ubata hithena ewa...
    Uba nitharama scientifical dewal gana prashna ahanawa
    Hoda wadak machan
    Uba ahana dewal dakka ma ewa gana wenas widiyata hithanna puluwan pathikadawal penawa
    Keep it up ��
     
    • Like
    Reactions: AnuradhaRa

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    රසදිය ලෝහයක්.. කාමර උෂ්ණත්වයේදි සිවර් පාට දිළිසෙන ද්‍රව විදියට තියෙන ලෝහයක්
    ඒකට තන්‍ය හා ආහන්‍ය ගුණ තියේ..
    හොඳින් විද්‍යුතය සන්නයනය කරනවා..
    දුර්වල තාප සන්නායකයක්
    පාරචුම්භකයක්
    ම'කරි ඔක්සයිඩ් හදනවා ඒවා ඝනයක් කාමර උෂ්ණත්වයේදි.
    මෙඩිසින් විදයට පවා ඉස්සර භාවිතා කලාට රසදිය වේපර් එක සෞඛ්‍යයට අහිතකර නිසා දැන් භාවිතය අඩු කරලා තියෙන්නේ , පේන්ට් හදන්න ගන්න සංඝටකයක්.
    බැරෝමීටර් උෂ්ණත්වමාන වලට භාවිතා කළා.
    අදටත් රසදිය ගෑස් ඊන් හදපු ෆ්ලොරසන්ට් ලයිට් එක භාවිතා කරනවනේ

    උඹට ඕව තාම මතකද බං.. මට ඕව තමා බං පාඩං හිටින්නෙ නැත්තෙ..
     
    • Like
    Reactions: exodus293

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඹට ඕව තාම මතකද බං.. මට ඕව තමා බං පාඩං හිටින්නෙ නැත්තෙ..

    owa practically use wenawa kiyawenawa hoyanna wenawa eka eka welawal wala forum wala..
    etakota itin matakaine :)
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    රසදිය ලෝහයක්.. කාමර උෂ්ණත්වයේදි සිවර් පාට දිළිසෙන ද්‍රව විදියට තියෙන ලෝහයක්
    ඒකට තන්‍ය හා ආහන්‍ය ගුණ තියේ..
    හොඳින් විද්‍යුතය සන්නයනය කරනවා..
    දුර්වල තාප සන්නායකයක්
    පාරචුම්භකයක්
    ම'කරි ඔක්සයිඩ් හදනවා ඒවා ඝනයක් කාමර උෂ්ණත්වයේදි.
    මෙඩිසින් විදයට පවා ඉස්සර භාවිතා කලාට රසදිය වේපර් එක සෞඛ්‍යයට අහිතකර නිසා දැන් භාවිතය අඩු කරලා තියෙන්නේ , පේන්ට් හදන්න ගන්න සංඝටකයක්.
    බැරෝමීටර් උෂ්ණත්වමාන වලට භාවිතා කළා.
    අදටත් රසදිය ගෑස් ඊන් හදපු ෆ්ලොරසන්ට් ලයිට් එක භාවිතා කරනවනේ

    Nice Explanation machan...........:D:D:D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    තන්‍ය ගුණේ බලන්ඩ කොයින්ද අපිට තං ගෙඩියක් :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹේ ජොබ් එක මොකක්ද?

    job eka hindama newei ban.
    eka eka workshop, talks walata ehema yanawane ban.
    me dawaswala construction field eke GREEN concept eka gana godak awadanaya tyena nisa ewaye awareness program walata ehema yanawa.
    Heavy metal first topic ekakne GREEN gana katha karaddi :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113

    job eka hindama newei ban.
    eka eka workshop, talks walata ehema yanawane ban.
    me dawaswala construction field eke GREEN concept eka gana godak awadanaya tyena nisa ewaye awareness program walata ehema yanawa.
    Heavy metal first topic ekakne GREEN gana katha karaddi :yes:

    :confused:
    උඹ මොනා කරන කෙනෙක්ද මංද..
    ඉංජිනේරුවෙක් කිව්ව මතකයි :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,193
    113
    තන්‍ය - රබර් වගේ දෙපැත්තට අදින්ඩ පුලුවන්. Ductile

    ආහන්‍ය - රොටියක් වෙන්ඩ තලන්ඩ පුලුවන්. Malleability
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    owa moleta dangerous widiyata damage karanawalu
    But Newton marunata passe hoyagena body eke mercury Concentration eka godak wadi kiyala
    E unata minihage mole Nam adu wela tibbe na wage :)