pure mercury is fucking expensive.

patta,The Mummy 2017 eakth baluwa patta.
You must spread some Reputation around before giving it to AnuradhaRa again.

හයිය නිසා නෙමෙය් නෙද.ගනත්වය වැඩි නිසානෙ

ubata hithena ewa...
Uba nitharama scientifical dewal gana prashna ahanawa
Hoda wadak machan
Uba ahana dewal dakka ma ewa gana wenas widiyata hithanna puluwan pathikadawal penawa
Keep it up ��

රසදිය ලෝහයක්.. කාමර උෂ්ණත්වයේදි සිවර් පාට දිළිසෙන ද්‍රව විදියට තියෙන ලෝහයක්
ඒකට තන්‍ය හා ආහන්‍ය ගුණ තියේ..
හොඳින් විද්‍යුතය සන්නයනය කරනවා..
දුර්වල තාප සන්නායකයක්
පාරචුම්භකයක්
ම'කරි ඔක්සයිඩ් හදනවා ඒවා ඝනයක් කාමර උෂ්ණත්වයේදි.
මෙඩිසින් විදයට පවා ඉස්සර භාවිතා කලාට රසදිය වේපර් එක සෞඛ්‍යයට අහිතකර නිසා දැන් භාවිතය අඩු කරලා තියෙන්නේ , පේන්ට් හදන්න ගන්න සංඝටකයක්.
බැරෝමීටර් උෂ්ණත්වමාන වලට භාවිතා කළා.
අදටත් රසදිය ගෑස් ඊන් හදපු ෆ්ලොරසන්ට් ලයිට් එක භාවිතා කරනවනේ
උඹට ඕව තාම මතකද බං.. මට ඕව තමා බං පාඩං හිටින්නෙ නැත්තෙ..

owa practically use wenawa kiyawenawa hoyanna wenawa eka eka welawal wala forum wala..
etakota itin matakaine
රසදිය ලෝහයක්.. කාමර උෂ්ණත්වයේදි සිවර් පාට දිළිසෙන ද්‍රව විදියට තියෙන ලෝහයක්
ඒකට තන්‍ය හා ආහන්‍ය ගුණ තියේ..
හොඳින් විද්‍යුතය සන්නයනය කරනවා..
දුර්වල තාප සන්නායකයක්
පාරචුම්භකයක්
ම'කරි ඔක්සයිඩ් හදනවා ඒවා ඝනයක් කාමර උෂ්ණත්වයේදි.
මෙඩිසින් විදයට පවා ඉස්සර භාවිතා කලාට රසදිය වේපර් එක සෞඛ්‍යයට අහිතකර නිසා දැන් භාවිතය අඩු කරලා තියෙන්නේ , පේන්ට් හදන්න ගන්න සංඝටකයක්.
බැරෝමීටර් උෂ්ණත්වමාන වලට භාවිතා කළා.
අදටත් රසදිය ගෑස් ඊන් හදපු ෆ්ලොරසන්ට් ලයිට් එක භාවිතා කරනවනේ

උඹේ ජොබ් එක මොකක්ද?
job eka hindama newei ban.
eka eka workshop, talks walata ehema yanawane ban.
me dawaswala construction field eke GREEN concept eka gana godak awadanaya tyena nisa ewaye awareness program walata ehema yanawa.
Heavy metal first topic ekakne GREEN gana katha karaddi![]()