ළමයි මේ ගාන හදන්ඩ

AnuradhaRa

Well-known member

  • බෙදීමටයි වැඩි කිරීමටයි එක තැන ලැබෙන්නෙ. එහෙම වුණාම වමේ සිට දකුණට

    බෙදීම ඉස්සෙල්ල වැඩි කිරීම පස්සෙ කියල හිතුවොත් හරියන්නෙ නෑ

    මේ ත්‍රෙඩ් එකේ පොයින්ට් එක ඒකයි
     
    Last edited:

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    ළමයි හදන්න කලින් ඒකට කෙල්ලෙක් හොයාගනින් බන්.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    863
    373
    63
    Sri lanka
    බෙදීමටයි වැඩි කිරීමටයි එක තැන ලැබෙන්නෙ. එහෙම වුණාම වමේ සිට දකුණට

    බෙදීම ඉස්සෙල්ල වැඩි කිරීම පස්සෙ කියල හිතුවොත් හරියන්නෙ නෑ

    මේ ත්‍රෙඩ් එකේ පොයින්ට් එක ඒකයි

    වැරදියි. මුලින් වරහන් ඊලගට බෙදීම ඊලගට ගුණ කිරිම, එකතු කිරීම අඩු කිරීම