හැම දේකටම හේතුවක් තියෙනව..
අපේ හැම සිතුවිල්ලකටම තීරණයකටම හේතුවක් තියෙනව..
බුද්ධාගමේ කියන කර්ම විපාකයත් මේ වගේම දෙයක්නෙ..
ඒත් මම කියල කෙනෙකුත් (විඤ්ඤානයකුත්) මේ ලෝකෙ තියෙනව..
මම ඔය දෙකම පිලිගන්නව..
සමහරක් අය කියනව Free Will නැත්තං විඤ්ඤානයක් කියල දේකුත් නෑ කියල..
1. බීජ නියාමය
2. උතු නියාමය
3. කම්ම නියාමය
4. ධම්ම නියාමය
5. චිත්ත නියාමය
මේ කොයි නියාමයෙනුත් කියන්නෙ හැම දේකටම හේතුවක් තියෙනව කියල
බීජ, උතු හා ධම්ම යන නියාමයන් ස්වභාව ධර්මයෙහි ඇතුළත් භෞතික නියමයන් වේ. කම්ම හා චිත්ත යන නියාම දෙක පුද්ගල අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක මානසික නියමයන් වේ.

Last edited: