free will

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    හැම දේකටම හේතුවක් තියෙනව..
    අපේ හැම සිතුවිල්ලකටම තීරණයකටම හේතුවක් තියෙනව..

    බුද්ධාගමේ කියන කර්ම විපාකයත් මේ වගේම දෙයක්නෙ..

    ඒත් මම කියල කෙනෙකුත් (විඤ්ඤානයකුත්) මේ ලෝකෙ තියෙනව..
    මම ඔය දෙකම පිලිගන්නව..

    සමහරක් අය කියනව Free Will නැත්තං විඤ්ඤානයක් කියල දේකුත් නෑ කියල.. :rolleyes:

    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය

    මේ කොයි නියාමයෙනුත් කියන්නෙ හැම දේකටම හේතුවක් තියෙනව කියල

    බීජ, උතු හා ධම්ම යන නියාමයන් ස්වභාව ධර්මයෙහි ඇතුළත් භෞතික නියමයන් වේ. කම්ම හා චිත්ත යන නියාම දෙක පුද්ගල අභ්‍යන්තරයෙහි ක්‍රියාත්මක මානසික නියමයන් වේ.
     
    Last edited:

    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka

    බුද්ධාගමේ කියන කර්ම විපාකයත් මේ වගේම දෙයක්නෙ..

    ....

    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය

    මේ කොයි නියාමයෙනුත් කියන්නෙ හැම දේකටම හේතුවක් තියෙනව කියල

    කර්ම විපාකය කියන්නේ එක දෙයක්. ඒක නිසා විතරක් සියල්ල සිදුවෙන්නේ නැහැ.හැබැයි බොහෝ දෙ සිදුවීමට කර්ම නියමය වක්‍රව හෝ බලපානවා.

    උදාහරණයක් විදියට ඔබ සිටිනා ප්‍රදේශයට වැස්ස නැතිව මිනිසුන් සතුන් පීඩාවට පත්වෙනවා කියා සිතන්න. එයට් හේතුව උතු නියාමය.

    ඒත් හැබැයි ඔබ කාන්තාරයේ දුක් විදිද්දී වෙනත් ප්‍රදේශයක අය යහපත් දේශගුණය නිසා හොදින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒකට හේතුව හොයාගෙන මුලට ගියාම ආයේ එන්නේ කර්ම නියාමය තමයි. මොකද ඔබගේ කර්මය නිසා ඔබ කාන්තාර සහිත තැනක උප්පතිය ලබා දුක් විදිනවා. ඔබ සමග සිටිනා අසල්වැසියන්ගේ තත්වයත් එයමයි.

    පැහැදිලි ඇතැයි සිතමි.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කිසිම දේකට හේතුවක් නෑ බන්. හේතු සමූහයක් තියන්නේ. එක ප්‍රමුඛ මූලික හේතුවක් තියෙන්න පුලුවන්. ඒ හේතුව නැති උනාම ඵලය ලැබෙන්නෙ නෑ. එත් අනිත් හේතු එකක් හෝ කීපයක් නැතුවත් මූලික හේතුව තියෙනවා නම් ඵලය ලබන්න පුළුවන්.

    අනික ෆ්‍රී විල් කියන්නේ විඥ්ඥානය නෙමේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    කර්ම විපාකය කියන්නේ එක දෙයක්. ඒක නිසා විතරක් සියල්ල සිදුවෙන්නේ නැහැ.හැබැයි බොහෝ දෙ සිදුවීමට කර්ම නියමය වක්‍රව හෝ බලපානවා.

    උදාහරණයක් විදියට ඔබ සිටිනා ප්‍රදේශයට වැස්ස නැතිව මිනිසුන් සතුන් පීඩාවට පත්වෙනවා කියා සිතන්න. එයට් හේතුව උතු නියාමය.

    ඒත් හැබැයි ඔබ කාන්තාරයේ දුක් විදිද්දී වෙනත් ප්‍රදේශයක අය යහපත් දේශගුණය නිසා හොදින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒකට හේතුව හොයාගෙන මුලට ගියාම ආයේ එන්නේ කර්ම නියාමය තමයි. මොකද ඔබගේ කර්මය නිසා ඔබ කාන්තාර සහිත තැනක උප්පතිය ලබා දුක් විදිනවා. ඔබ සමග සිටිනා අසල්වැසියන්ගේ තත්වයත් එයමයි.

    පැහැදිලි ඇතැයි සිතමි.

    :cool:
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    මම මොකකටවත් නෑ. ඔය කොයි දේත් නෑම කියල කියන්නෙත් නෑ :)

    ඒක තමයි මම උත්තරේ දීලා තියෙන්නේ. පළමුව තමුන්ට නිවැරදි විශ්වාශයක් තිබිය යුතුයි යාලුවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    ඒක තමයි මම උත්තරේ දීලා තියෙන්නේ. පළමුව තමුන්ට නිවැරදි විශ්වාශයක් තිබිය යුතුයි යාලුවා

    මම දෙවියො ඉන්නව කියන්නෙත් නෑ නෑ කියන්නෙත් නෑ
    බුද්ධාගමේ කියන දේවලුත් විස්වාස කරනව..
    කොයි පැත්තටවත් වැඩිය බර වෙන්නෙ නෑ මම..
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    mama nam kiyanne hoda CV ekak hadala job deka thunakat apply karala balanna kiyala :cool::cool:

    dawasa thissema mekata wela mooda prashna dada hethu hoya hoya kaale kanne nethuwa.