Dialog 4G

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    11 වෙනිදා රීසෙට් වෙන අය දැන්ම ඇක්ටිව් කරගන්න එපා. එහෙම උනොත් බෝනස් එක මුලින් ඉවර වෙන නිසා කෙල වෙනවා. මගේ 20GB ගානේ තිබ්බා අන්තිමට දැන් බෝනස් ඒක ඉවර කරන්න වෙනවා ඒ ටික යුස් කරන්න :angry::angry:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    e ban Bonus walinne mulinma kapenne DATA.. Mage Data refill wenne 12/11 bn. 12/11 wenkam thiyena DATA tika aparade Bonus walin kapena nisa. Meka fix karaganna widihak danne nadda bn

    මටත් ඕකම උනා . දැන් ඉතින් 11ට කලින් ඔක්ක්කොම ඉවර කරගන්න වෙනවා. :sorry:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    මටත් ඕකම උනා . දැන් ඉතින් 11ට කලින් ඔක්ක්කොම ඉවර කරගන්න වෙනවා. :sorry:

    ubata echra awlk natiwei 11 iwara wena eke tawa kochra tiyenwada?

    mata 20 expire wenna. bonus eken nm isselama kepenne tawa 15 gb tiyenwa package eken habena eke :sorry:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    11 වෙනිදා රීසෙට් වෙන අය දැන්ම ඇක්ටිව් කරගන්න එපා. එහෙම උනොත් බෝනස් එක මුලින් ඉවර වෙන නිසා කෙල වෙනවා. මගේ 20GB ගානේ තිබ්බා අන්තිමට දැන් බෝනස් ඒක ඉවර කරන්න වෙනවා ඒ ටික යුස් කරන්න :angry::angry:

    apo mtath ehma tama habai 20th mage iwara wenne.

    madai dn :rofl:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    11 වෙනිදා රීසෙට් වෙන අය දැන්ම ඇක්ටිව් කරගන්න එපා. එහෙම උනොත් බෝනස් එක මුලින් ඉවර වෙන නිසා කෙල වෙනවා. මගේ 20GB ගානේ තිබ්බා අන්තිමට දැන් බෝනස් ඒක ඉවර කරන්න වෙනවා ඒ ටික යුස් කරන්න :angry::angry:
    Me kathawa aththa macho..:eek:
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Mageth 12/11 bn.. Mage 30GB Still Remaining. 20GB Already used Bonus eke... :(:(:(:(:(:(
    aparade kalinma active karagatta bn danne nathuwa