e ban Bonus walinne mulinma kapenne DATA.. Mage Data refill wenne 12/11 bn. 12/11 wenkam thiyena DATA tika aparade Bonus walin kapena nisa. Meka fix karaganna widihak danne nadda bn

මටත් ඕකම උනා . දැන් ඉතින් 11ට කලින් ඔක්ක්කොම ඉවර කරගන්න වෙනවා.![]()

11 වෙනිදා රීසෙට් වෙන අය දැන්ම ඇක්ටිව් කරගන්න එපා. එහෙම උනොත් බෝනස් එක මුලින් ඉවර වෙන නිසා කෙල වෙනවා. මගේ 20GB ගානේ තිබ්බා අන්තිමට දැන් බෝනස් ඒක ඉවර කරන්න වෙනවා ඒ ටික යුස් කරන්න![]()

Dialog extra gb දෙනවා යකූ self care app එකට ගිහින් බලපන් මට 25GB හම්බුනා.![]()

Me kathawa aththa macho..11 වෙනිදා රීසෙට් වෙන අය දැන්ම ඇක්ටිව් කරගන්න එපා. එහෙම උනොත් බෝනස් එක මුලින් ඉවර වෙන නිසා කෙල වෙනවා. මගේ 20GB ගානේ තිබ්බා අන්තිමට දැන් බෝනස් ඒක ඉවර කරන්න වෙනවා ඒ ටික යුස් කරන්න![]()

Mageth 12/11 bn.. Mage 30GB Still Remaining. 20GB Already used Bonus eke...
aparade kalinma active karagatta bn danne nathuwa