Etisalat හෙල්ප්.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    කොල්ල නේ මම ලග 2009 වගේ ඉදලා Use කරන Etisalat සිම් එකක් තියෙනවා එකේ විනාඩියට අඩු Call වලට ශත ගානට Call වලට කැපුනේ අද selfcare Account එකට ලොග් වෙලා ව්රදීමකින් තියෙන පැකේජ් එක Cancel උණා දැන් විනාඩියට අඩුවෙන් කතා කරත් රු 3 කපනවා. කලින් තිබුණ පැකේජ් එක දාගන්න විදියක් කියපල්ලා.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    කොල්ල නේ මම ලග 2009 වගේ ඉදලා Use කරන Etisalat සිම් එකක් තියෙනවා එකේ විනාඩියට අඩු Call වලට ශත ගානට Call වලට කැපුනේ අද selfcare Account එකට ලොග් වෙලා ව්රදීමකින් තියෙන පැකේජ් එක Cancel උණා දැන් විනාඩියට අඩුවෙන් කතා කරත් රු 3 කපනවා. කලින් තිබුණ පැකේජ් එක දාගන්න විදියක් කියපල්ලා.

    Oay Kiyanne TIGO Sim Set eke Sim neda :confused:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Oay Kiyanne TIGO Sim Set eke Sim neda :confused:

    ඔව් බන් හැම රිලෝඩ් එකටම 30% හම්බෙනවා දැන් එකත් නෑ.
    මම ලග Celltel SIM එකකුත් තියෙනවා එකේ තාමත් නම වැටෙන්නේ Celltel කියලා.
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    පරණ පැකේජ මාරු කරාම පස්සේ ආයේ ගන්න බෑ නේද බං? උන් පැකේජ එක වෙනස් කරන්න කලින් කියනව, ආයේ කලින් එක ගන්න බැහැ කියලා. කොයිකටත් කස්ටමර් කෙයාර් කොල් කරලා බලහන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    පරණ පැකේජ මාරු කරාම පස්සේ ආයේ ගන්න බෑ නේද බං? උන් පැකේජ එක වෙනස් කරන්න කලින් කියනව, ආයේ කලින් එක ගන්න බැහැ කියලා. කොයිකටත් කස්ටමර් කෙයාර් කොල් කරලා බලහන්.

    වැඩක් නැහැ මම කතා කරා උන් පරණ පැකේජ් එකට අය මාරු කරන්න බැහැ කිව්වා. දැන් ඉතින් මම ඒ සිම් එක අයින් කරලා දානවා සදහටම. අය Dialog , Hutch තමයි දිගටම Use කරන්නේ.
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    වැඩක් නැහැ මම කතා කරා උන් පරණ පැකේජ් එකට අය මාරු කරන්න බැහැ කිව්වා. දැන් ඉතින් මම ඒ සිම් එක අයින් කරලා දානවා සදහටම. අය Dialog , Hutch තමයි දිගටම Use කරන්නේ.

    ඔව් මචං, මටත් ඔහොම සීන් එකක් උනා. උන් කිව්වා පරණ පැකේජ එකට ආයේ මාරු කරන්න බැහැ කියලා. අපරාදේ තමයි දැන්...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ඔව් මචං, මටත් ඔහොම සීන් එකක් උනා. උන් කිව්වා පරණ පැකේජ එකට ආයේ මාරු කරන්න බැහැ කියලා. අපරාදේ තමයි දැන්...

    :yes:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    they are waiting till u make that request coz its a loss to them giving that package benefit.