Memory Palace

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මතක හිටින ක්‍රම ගැන හොයද්දි කෙනෙක් මෙමොරි පැලස් ගැන කිව්වා.ගුගල් කරාට ලොකු අදහසක් ගන්න බැරි උනා ඉංග්ලිෂ් බැරි නිසා :(. දන්න කෙනෙක් මේක ගැන පැහැදිලි කරනවද? තව මේ වගේ මතක තියාගන්න ක්‍රම දානවනම් ඒවත් කියන්න.