පටිච්ච සමුප්පාදය

Jul 5, 2012
1,773
265
0
මහාචාර්ය මහින්ද පාතේගම යනනමින් පෙනී සිටිමින් ජනාධිපතිගේ සිට සියළුම රටවැසියන් රවටමින් සල්ලි ගරණ ගල් පලා මදකාපු පට්ට ලෝක හොරෙක් රජයේ තනතුරු වරින්වර දරමින් මිනිසුන් ගෙන් මුදල් වංචා කරමින් තවමත් යෙහෙන් වැජඹෙයි...රූපවාහිනි නාලිකා වලට පැමිණ පොර ටෝක් දෙයි...නාසා එකට ඕස්ට්‍රේලියානු රජයට උපදෙස් දෙන බව කියයි...ඔස්ට්‍රේලියාව ඩොලර් කෝටිගණන් දෙන්නම් අනේ මෙහේ ඉඳන් සේවය කරන්න කියද්දී... ලංකාවට ආදරේ නිසා ආපසු ආබව කියයි...එකෙක් වත් මුගේ සහතික ඇත්ත ඒවාද කියා සොයා බලන්නේ නැත. මහින්ද රාජපක්ෂ ගොනාට අන්දා වරක් මූ නවනිපැයුම් කොමිසමේ සභාපති තනතුරට පත්විය...පාසැල් දරුවන්ගේ නව නිපැයුම් වලට තමන්ගේ නමින් පේටන්ට් ලබාගෙන විකුණා කෝටි පතියකු විය...රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරයකු නිපදවූ ස්වයංක්‍රීයව ආප්ප තම්බන මැෂිම ඔස්ට්‍රේලියාවේ කොම්පැනියකට විකුනන්න ගොස් මාට්ටු විය...ඒ ගැන පරීක්ෂණයක් සිදුවූ අතර නවනිපැයුම් කොමිසමේ සභාපති තනතුරෙන් පහකරන ලදී...දැන් මොකක්දෝ...ලේ පරීක්ෂාකර සියලුම රෝග විනිශ්චය කළහැකි මැෂිමක් යනුවෙන් එකක් අටවා ගෙන මිනිසුන් රවටමින් සිටී...මේක හදලා තියෙන්නෙ නැනෝ තාක්ෂණයෙන්ලු. තවමත් රූපවාහිනියේ වරින් වර පොරටෝක් දෙමින් මිනිසුන් ගොනාට අන්දමින් යහතින්සි සිටී !

හොරුන්ට හොරු එකතු වන බව...
 

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    ජිංතක ජිල්ලබකිට;22586416 said:
    රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරයකු නිපදවූ ස්වයංක්‍රීයව ආප්ප තම්බන මැෂිම ඔස්ට්‍රේලියාවේ කොම්පැනියකට විකුනන්න ගොස් මාට්ටු විය...ඒ ගැන පරීක්ෂණයක් සිදුවූ අතර නවනිපැයුම් කොමිසමේ සභාපති තනතුරෙන් පහකරන ලදී...


    කොහෙන්ද මේක ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113

    මහාචාර්ය මහින්ද පාතේගම ගැන ඔයා ඔය කරලා තියන එක චෝදනාවක්වත් සනාථ කරන්න පුලුවන්ද Skylark?