MY3 - Mahinda [Wedding]

Identity

Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    24909856_368297206916231_5988534397746271921_n.jpg

    24852451_368297363582882_3248709876792004634_n.jpg

    24312899_1350617365043289_8102125616633426462_n.jpg

    24796261_1350617368376622_5672151836558067267_n.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මුහුදේ රැල්ල ගහනව වගේ තමයි.. උඩින් සද්දේ... යටින් ලස්සනට තියෙනවා..
    අපේ සුකන්නෝ මුන්ට සැප දෙන්න මල්ල අරන් කඩේ යනවා... :no:
     
    InFaReD

    Active member
  • මුහුදේ රැල්ල ගහනව වගේ තමයි.. උඩින් සද්දේ... යටින් ලස්සනට තියෙනවා..
    අපේ සුකන්නෝ මුන්ට සැප දෙන්න මල්ල අරන් කඩේ යනවා... :no:

    ඔකේ අනික් පැත්ත බන්. උබ කියන්නේ මුන්ට ඔතන ඇවිල්ල මරාගන්න කියලද, නැහැනේ උන් ඔහොම හිනා වෙලා හිටියට, එකට ආප්ප කාල යටින් අරිනකොට මරාට මූ එක්ක මල පනිනවා. ඇයි මරගේ සේරම plan ටික මේ යකා කෑවා නේ. උබ හිතන්නේ මරා ආදරේට මූට ජනාදිපති කම දුන්න කියලද? :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඔකේ අනික් පැත්ත බන්. උබ කියන්නේ මුන්ට ඔතන ඇවිල්ල මරාගන්න කියලද, නැහැනේ උන් ඔහොම හිනා වෙලා හිටියට, එකට ආප්ප කාල යටින් අරිනකොට මරාට මූ එක්ක මල පනිනවා. ඇයි මරගේ සේරම plan ටික මේ යකා කෑවා නේ. උබ හිතන්නේ මරා ආදරේට මූට ජනාදිපති කම දුන්න කියලද? :P

    කෝන්තර තියෙනවා... ඒ වුණාට එකෙක් කවදාවත් අනෙකාගේ හුස්ම හිර කරන්න ට‍්‍රයි කරන්නේ නෑ... තියෙන්නේ දේශපාලන තියරියක් විතරයි...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    ඔකේ අනික් පැත්ත බන්. උබ කියන්නේ මුන්ට ඔතන ඇවිල්ල මරාගන්න කියලද, නැහැනේ උන් ඔහොම හිනා වෙලා හිටියට, එකට ආප්ප කාල යටින් අරිනකොට මරාට මූ එක්ක මල පනිනවා. ඇයි මරගේ සේරම plan ටික මේ යකා කෑවා නේ. උබ හිතන්නේ මරා ආදරේට මූට ජනාදිපති කම දුන්න කියලද? :P

    :yes::yes::yes: photo එක දැක්ක පමණින් තීරණය කරන්න එපා උන්දෙන්න ඇවිත් තියන්නේ wedding එහෙකට හිත ඇතුලේ අම්ම මුත්තා මතක් කර කර ඇත්තේ :lol::lol:
     
    • Like
    Reactions: InFaReD

    InFaReD

    Active member
  • කෝන්තර තියෙනවා... ඒ වුණාට එකෙක් කවදාවත් අනෙකාගේ හුස්ම හිර කරන්න ට‍්‍රයි කරන්නේ නෑ... තියෙන්නේ දේශපාලන තියරියක් විතරයි...

    ඉතින් හුස්ම හිර කරන්න යන්නේ නැහැ තමයි බන්. ඒ උනාට උන් එකාට එකා යටින් අරින්න බලාගෙන ඉන්නේ. උබ කිව්ව එකේ අනික් පැත්ත. ලස්සන නෙමෙයි අවලස්සන. ඔතන පෙන්න තියෙන දේ තමයි ලස්සන.

    හුස්ම හිරකරගන්න එක පැත්තක දාපන්. මුන්ට බල්ලෝ මරල හරි බලය ගන්න ඕන. මිනිහෙක් මැරුණත් එක වවාගෙන කන්න තමයි හදන්නේ. ආගමක් ජාතියක් නැති උන් මුන්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    It is a fashion to invite two opposing party leaders for some weddings. Normally it is Opposition leader and President. Now it had become President and MR (or Wimal, or G'pila)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes::yes: photo එක දැක්ක පමණින් තීරණය කරන්න එපා උන්දෙන්න ඇවිත් තියන්නේ wedding එහෙකට හිත ඇතුලේ අම්ම මුත්තා මතක් කර කර ඇත්තේ :lol::lol:

    අපි හිතාගෙන ඉන්නේ එහෙම තමයි... මොනම ආණ්ඩුවක්වත් කලින් තිබ්බ ආණ්ඩුවේ එවුන්ව හුස්ම හිරවෙනකං තද කරන්නේ නෑ... දේශපාලන වාසියක් ගන්න පොඩ්ඩක් කොනිත්තනවා... උන් අතර නිහඩ සම්මුතියක් තියෙනවා එක්තරා තැනකින් එහාට රිදවන්නේ නෑ කියල.... කලාතුරකින් සිද්ධියක් දෙකක් වුණාට මේ අවුරුදු 70 ම හොඳින් අරන් බලපං...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් හුස්ම හිර කරන්න යන්නේ නැහැ තමයි බන්. ඒ උනාට උන් එකාට එකා යටින් අරින්න බලාගෙන ඉන්නේ. උබ කිව්ව එකේ අනික් පැත්ත. ලස්සන නෙමෙයි අවලස්සන. ඔතන පෙන්න තියෙන දේ තමයි ලස්සන.

    හුස්ම හිරකරගන්න එක පැත්තක දාපන්. මුන්ට බල්ලෝ මරල හරි බලය ගන්න ඕන. මිනිහෙක් මැරුණත් එක වවාගෙන කන්න තමයි හදන්නේ. ආගමක් ජාතියක් නැති උන් මුන්.

    :yes:
     
    InFaReD

    Active member
  • අපි හිතාගෙන ඉන්නේ එහෙම තමයි... මොනම ආණ්ඩුවක්වත් කලින් තිබ්බ ආණ්ඩුවේ එවුන්ව හුස්ම හිරවෙනකං තද කරන්නේ නෑ... දේශපාලන වාසියක් ගන්න පොඩ්ඩක් කොනිත්තනවා... උන් අතර නිහඩ සම්මුතියක් තියෙනවා එක්තරා තැනකින් එහාට රිදවන්නේ නෑ කියල.... කලාතුරකින් සිද්ධියක් දෙකක් වුණාට මේ අවුරුදු 70 ම හොඳින් අරන් බලපං...

    JVP UNP මරාගන්න කාලේ ඔය සම්මුතිය කොහෙද තිබ්බේ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    JVP UNP මරාගන්න කාලේ ඔය සම්මුතිය කොහෙද තිබ්බේ?

    ඒ උඹ දේශපාලන ඉතිහාසය තේරුම්ගත්ත විදියේ වැරද්ද... අපේ දේශපාලන ඉතිහාසයේ බලය කියන දේ දෝලනය වෙන්නේ පවුල් දෙක තුනක් අතර... කෙටියෙන් කියනවා නම් ලංකාවේ පාලන බලය කියන්නේ පවුල් දෙක තුනක බූදලයක්.... ජවිපේ කියන්නේ ඒ කාණ්ඩයට අයත් නොවන කණ්ඩායමක්... ඒක මේකට උදාහරණයකට ගන්න බෑ....
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අපි හිතාගෙන ඉන්නේ එහෙම තමයි... මොනම ආණ්ඩුවක්වත් කලින් තිබ්බ ආණ්ඩුවේ එවුන්ව හුස්ම හිරවෙනකං තද කරන්නේ නෑ... දේශපාලන වාසියක් ගන්න පොඩ්ඩක් කොනිත්තනවා... උන් අතර නිහඩ සම්මුතියක් තියෙනවා එක්තරා තැනකින් එහාට රිදවන්නේ නෑ කියල.... කලාතුරකින් සිද්ධියක් දෙකක් වුණාට මේ අවුරුදු 70 ම හොඳින් අරන් බලපං...

    ඒවා නම් එහෙම තමා බන් :(:(
     
    InFaReD

    Active member
  • ඒ උඹ දේශපාලන ඉතිහාසය තේරුම්ගත්ත විදියේ වැරද්ද... අපේ දේශපාලන ඉතිහාසයේ බලය කියන දේ දෝලනය වෙන්නේ පවුල් දෙක තුනක් අතර... කෙටියෙන් කියනවා නම් ලංකාවේ පාලන බලය කියන්නේ පවුල් දෙක තුනක බූදලයක්.... ජවිපේ කියන්නේ ඒ කාණ්ඩයට අයත් නොවන කණ්ඩායමක්... ඒක මේකට උදාහරණයකට ගන්න බෑ....

    jvp paththaka daapan. eeth UNP ung JVP ung wa maranakota koheda eeka thibbe?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    jvp paththaka daapan. eeth UNP ung JVP ung wa maranakota koheda eeka thibbe?

    ඒක තමයි මම කලින් කිව්වේ... ජේවිපි එවුන් ඔය කාණ්ඩෙට අයිති එවුන් නෙවෙයි කියල...
    උන්ව බෙල්ලෙන් අල්ලල හුස්ම හිරකරන්න විතරක් නෙවෙයි පණ පිටින් වළලන්න වුණත් දෙපාරක් හිතන්නේ නෑ...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    :yes::yes::yes: photo එක දැක්ක පමණින් තීරණය කරන්න එපා උන්දෙන්න ඇවිත් තියන්නේ wedding එහෙකට හිත ඇතුලේ අම්ම මුත්තා මතක් කර කර ඇත්තේ :lol::lol:

    මම දන්න හැටියට මෛත්‍රීට ටිකක් කොන්දක් තියෙනවා.සාමන්‍යයෙන් මෛත්‍රී තමන් යන එන තැන් ගැන කලින් ටිකක් හොයලා බලනවා.මේ වගේ තැනකට අනිත් පැත්තෙන් සයින් කරන්න එන කෙනා ගැන කලින් හොයලා බලනවා. මහින්දත් එනවා කියල දැනගත්තොත් මෛත්‍රී මග හරිනවා මේ වගේ දේවල්.නමුත් මෙතන මෛත්‍රී මරාවාදීන්ගේ උගුලකට අහුවෙලා.මරාවදීන් මෛත්‍රීට හොඳ ලනුවක් කවලා.ඒක තමයි මෙතන වෙන්නේ..:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මම දන්න හැටියට මෛත්‍රීට ටිකක් කොන්දක් තියෙනවා.සාමන්‍යයෙන් මෛත්‍රී තමන් යන එන තැන් ගැන කලින් ටිකක් හොයලා බලනවා.මේ වගේ තැනකට අනිත් පැත්තෙන් සයින් කරන්න එන කෙනා ගැන කලින් හොයලා බලනවා. මහින්දත් එනවා කියල දැනගත්තොත් මෛත්‍රී මග හරිනවා මේ වගේ දේවල්.නමුත් මෙතන මෛත්‍රී මරාවාදීන්ගේ උගුලකට අහුවෙලා.මරාවදීන් මෛත්‍රීට හොඳ ලනුවක් කවලා.ඒක තමයි මෙතන වෙන්නේ..:(

    මහින්දට සාපේක්ෂවද රනිල්ට සාපේක්ෂවද..?
    රනිල්ට සාපේක්ෂව නම් එකගයි
    මහින්දට සාපේක්ෂව නම් එකග වෙන්න බෑ... :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    sinhalu sadaa anathai :lol::lol::lol:

    මුහුදේ රැල්ල ගහනව වගේ තමයි.. උඩින් සද්දේ... යටින් ලස්සනට තියෙනවා..
    අපේ සුකන්නෝ මුන්ට සැප දෙන්න මල්ල අරන් කඩේ යනවා... :no:

    :lol:

    ඒ උඹ දේශපාලන ඉතිහාසය තේරුම්ගත්ත විදියේ වැරද්ද... අපේ දේශපාලන ඉතිහාසයේ බලය කියන දේ දෝලනය වෙන්නේ පවුල් දෙක තුනක් අතර... කෙටියෙන් කියනවා නම් ලංකාවේ පාලන බලය කියන්නේ පවුල් දෙක තුනක බූදලයක්.... ජවිපේ කියන්නේ ඒ කාණ්ඩයට අයත් නොවන කණ්ඩායමක්... ඒක මේකට උදාහරණයකට ගන්න බෑ....

    :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒක තමයි මම කලින් කිව්වේ... ජේවිපි එවුන් ඔය කාණ්ඩෙට අයිති එවුන් නෙවෙයි කියල...
    උන්ව බෙල්ලෙන් අල්ලල හුස්ම හිරකරන්න විතරක් නෙවෙයි පණ පිටින් වළලන්න වුණත් දෙපාරක් හිතන්නේ නෑ...

    JVP kiyanne oya okkotama wada horu..