වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නෑ අවුරුදු තුනක් යන්නෑ දවස් තුනෙන් හෙව්වෑකි :lol: ඉරෝසන් නඩු ගැන දන්න බම්බුව :lol: තාජුදීන්ගෙ ඝාතනේ ගැන හොයනවට හරි භයයි වගේ නේ :P අපිට දැනෙනව හොරේ :rofl: කට බොරු කිව්වත් ඉරෝසන්ගෙ දිව බොරු කියන්නෑ :D ඉරෝසන් හිත යටින් දන්නව නාමල්ල හොරු කියල :P

    අවුරුදු 3ක් මොනා හොයන්ඩද බන්...නිකන් බොරුව දාන්ඩ එපා..:P:P තාඩුජින් බය නෙමෙ විහිලුව බන් විහිලුව...:lol::lol: අපි කියන්නෙ නඩු අහන්ඩ කියල බැසිල්ගෙ නඩුව දන්නවද??ආන්න පැමිනිලි කරු පිලි ගන්නව බොරුවට නඩු දැම්මෙ කියල..ආන්න එහෙමයි නඩු ඇහෙද්දි..ඒ නඩුව කල් දැම්ම මාස ගනකට..ඕන්න උබල නඩු අහන හැටි..:P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම මේ ත්‍රෙඩ් එකේ දකින එක කොට්ඨාසයක් නිසා තමයි අපේ රට හැමදාම තුන්වෙනි ලෝකයේ රටක් විදිහට තියෙන්නේ. ඒ තමයි යම් පක්ෂයකට හෝ දේශපාලඥයෙකුට ගැති අය. ඒ අය කිසිම වෙලාවක තමන් කැමති දේශපාලඥයා හෝ පක්ෂයේ වැරදි දකින්නේ නැහැ. මේ අය නිසා තමයි ලංකාවෙ පාර්ලිමේන්තුව සුදුසුකම් නැති රට වෙනුවට බඩ ගැන හිතන කාලකණ්නින්ගෙන් පිරිලා තියෙන්නේ. ලංකාවෙ දේසපාලඥයො දන්නවා තමන් මොනා කලත් තමන්ට බේස් එකක් තියනවා කියලා. ඒ බේස් එක , ඒ බේස් ඡන්ද පදනම තමයි පදනම් විරහිතව කඩේ යන කොට්ඨාසය. ඒ නිසා ඔවුන් බය නෑ ජඩ වැඩ කරන්න. හොර වැඩ කරන්න.

    අපි රටට ආදරේ නම්, අපි කල යුත්තේ පාවෙන ඡන්ද දායකයන් වීමයි. පාවෙන ඡන්ද වැඩි වූ විට දේසපාලඥයන්ට බේස් එකක් නැහැ. ඒ නිසා ඔවුන් ස්වයං හික්මීමකට ලක්වෙනවා. ඉරෝසන් හෝ සඳුන් බුවා වැනි ආකල්ප දරණ පුද්ගලයන්ගෙන් රටට යහපතක් නැහැ. හානියක්මයි වෙන්නේ.
     
    • Like
    Reactions: SadSandun and a2mdb

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මෝඩයො නරක් වුන අඹ ගෙඩියද හොඳ නරක් වුන කෙසල් ගෙඩ්යද හොඳ කියලා තර්ක කරනවා හි හී...
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මම මේ ත්‍රෙඩ් එකේ දකින එක කොට්ඨාසයක් නිසා තමයි අපේ රට හැමදාම තුන්වෙනි ලෝකයේ රටක් විදිහට තියෙන්නේ. ඒ තමයි යම් පක්ෂයකට හෝ දේශපාලඥයෙකුට ගැති අය. ඒ අය කිසිම වෙලාවක තමන් කැමති දේශපාලඥයා හෝ පක්ෂයේ වැරදි දකින්නේ නැහැ. මේ අය නිසා තමයි ලංකාවෙ පාර්ලිමේන්තුව සුදුසුකම් නැති රට වෙනුවට බඩ ගැන හිතන කාලකණ්නින්ගෙන් පිරිලා තියෙන්නේ. ලංකාවෙ දේසපාලඥයො දන්නවා තමන් මොනා කලත් තමන්ට බේස් එකක් තියනවා කියලා. ඒ බේස් එක , ඒ බේස් ඡන්ද පදනම තමයි පදනම් විරහිතව කඩේ යන කොට්ඨාසය. ඒ නිසා ඔවුන් බය නෑ ජඩ වැඩ කරන්න. හොර වැඩ කරන්න.

    අපි රටට ආදරේ නම්, අපි කල යුත්තේ පාවෙන ඡන්ද දායකයන් වීමයි. පාවෙන ඡන්ද වැඩි වූ විට දේසපාලඥයන්ට බේස් එකක් නැහැ. ඒ නිසා ඔවුන් ස්වයං හික්මීමකට ලක්වෙනවා. ඉරෝසන් හෝ සඳුන් බුවා වැනි ආකල්ප දරණ පුද්ගලයන්ගෙන් රටට යහපතක් නැහැ. හානියක්මයි වෙන්නේ.

    100% true machan Mei Lankawe modaynege maanasika mattama
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Well said
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්දයා කෙළවෙන බව දැනගෙන චන්දෙට ගියේ මිනිස්සුන්ට කල් යනකොට තවත් එපා වෙන නිසා තමයි... ඒකට මිනිස්සුත් දැන ගෙන ඉන්න තිබ්බා මහින්දට ජනාධිපතිවරනෙට දිනන්න දීලා මහ මැතිවරනෙන් පාඩමක් උගන්නන. එහෙම උනානන් මහින්දයත් හැදෙනවා.... ගන්න තිබ්බ හොදම තීරනේ ඒක...

    ඔය බලපංකෝ උඹලගේ මානසික මට්ටම...
    දැන් මම මේකට මොනවද කියන්න ඕන... :sorry:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    This is false propaganda by JO. Who wanted SL to be no 1 corrupt country in the world. We we never in that position and our position is available on web of transparency . You can see it yourselves.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය බලපංකෝ උඹලගේ මානසික මට්ටම...
    දැන් මම මේකට මොනවද කියන්න ඕන... :sorry:

    මට පේන්නෙ ගුනේ භායිගෙ ලෝකෙ මහින්ද නිකං සර්ව බලධාරී දෙවි කෙනෙක් වගේ :lol: මහින්ද සේරම දැනං ඉඳලනෙ :lol: නාමල්වත් කියන්නැතුව ඇති උගෙ තාත්ත හැමදේම දන්නව කියල :sorry: මුට මහින්දට වැරිදීමක් වුනා කියලවත් පිලිගන්න බෑ :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට පේන්නෙ ගුනේ භායිගෙ ලෝකෙ මහින්ද නිකං සර්ව බලධාරී දෙවි කෙනෙක් වගේ :lol: මහින්ද සේරම දැනං ඉඳලනෙ :lol: නාමල්වත් කියන්නැතුව ඇති උගෙ තාත්ත හැමදේම දන්නව කියල :sorry: මුට මහින්දට වැරිදීමක් වුනා කියලවත් පිලිගන්න බෑ :sorry:

    මහින්දවාදියෝගේ බාලම තර්ක කීපයක් තියෙනවා...

    1. මහින්ද නැත්තං රට හදන්න බෑ - මොකද යුද්දේ ඉවර කරපු එකාට රට හදන්න බැරිද...?

    මේක තමා ලොකු විහිලුව. අවුරුදු බරා ගාණක් තිබ්බ කැරලි මර්දනය කරපු හැම රටකම නායකයා ඉක්මණින්ම ජනතාව අතරින් ප‍්‍රතික්‍ෂේප වුණා...මම හිතන්නේ මහින්ද තමයි යුද්දෙකට පස්සේ ඔච්චර කාලෙකවත් ඇදගෙන ගියේ... ඒ රටේ මිනිස්සුන්ගේ කෘතගුණභාවය නිසා... මේ වගේ කැරැුල්ලක් අවසන් කළ වහාම ඒ යුද මානසිකත්වය විකුණ විකුණ අධිමාන්නයක් ගැනීම නිසා තමයි කෙළව ගන්නේ... යුද්දයක් ඉවර කිරීම වෙනමම එකක් රටක් සංවර්ධනය කරා මෙහෙයවනවා කියන්නේ තවත් දෙයක්...

    2. යුද්දේ දිනපු නිසා කළගුණ සලකන්න ඕන

    කිසිම රටක පාලකයන්ට කළගුණ සලකන්න අවශ්‍ය නෑ... හැබැයි ඔවුන්ට ගෞරව කරන්න පුලූවන්... කළගුණ සලකනවා කියල ඕනම දෙයක් කරගත්තදෙං කියල නිශ්ශබ්දව ඉන්නවා නම් එතන තියෙන්නේ දියාරුකමක්... ලංකාවේ හැටියට නම් මිනිස්සු මහින්දලාට ඇති පදං කළගුණ සලකල තියෙනවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට

    ඔය එකෙක් වත් රටට ආදරේ නෑ . රට කනව කියල මයිත්‍රීට බැනපු මහින්ද ඒ කටෙන්ම අපේ ජනාදිපති අපි බලාගන්නම් කිව්වෙ . මෙච්චර පාඩුවක් වෙලා තියෙද්දි තාමත් රනිල් පට්ට මොලයක් කියන උන් ඉන්නෙ .

    ඒ වගේ වන්දිබට්ට හිකනල්ලු තමා සිමින්ති කොට්ටෙට බත් පාර්සලේට චන්දෙ දීල අප්පච්චී මාමා අම්මා කියකිය පස්සෙන් යන්නෙ .එරෝසන් වගේ ගොබ්බ වන්දිබට්ටයො නැති වෙලා වද වෙලා ගිය දවසට මේ රටට හරියයි :(:(:(:(

    ekenma
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මහින්දවාදියෝගේ බාලම තර්ක කීපයක් තියෙනවා...

    1. මහින්ද නැත්තං රට හදන්න බෑ - මොකද යුද්දේ ඉවර කරපු එකාට රට හදන්න බැරිද...?

    මේක තමා ලොකු විහිලුව. අවුරුදු බරා ගාණක් තිබ්බ කැරලි මර්දනය කරපු හැම රටකම නායකයා ඉක්මණින්ම ජනතාව අතරින් ප‍්‍රතික්‍ෂේප වුණා...මම හිතන්නේ මහින්ද තමයි යුද්දෙකට පස්සේ ඔච්චර කාලෙකවත් ඇදගෙන ගියේ... ඒ රටේ මිනිස්සුන්ගේ කෘතගුණභාවය නිසා... මේ වගේ කැරැුල්ලක් අවසන් කළ වහාම ඒ යුද මානසිකත්වය විකුණ විකුණ අධිමාන්නයක් ගැනීම නිසා තමයි කෙළව ගන්නේ... යුද්දයක් ඉවර කිරීම වෙනමම එකක් රටක් සංවර්ධනය කරා මෙහෙයවනවා කියන්නේ තවත් දෙයක්...

    2. යුද්දේ දිනපු නිසා කළගුණ සලකන්න ඕන

    කිසිම රටක පාලකයන්ට කළගුණ සලකන්න අවශ්‍ය නෑ... හැබැයි ඔවුන්ට ගෞරව කරන්න පුලූවන්... කළගුණ සලකනවා කියල ඕනම දෙයක් කරගත්තදෙං කියල නිශ්ශබ්දව ඉන්නවා නම් එතන තියෙන්නේ දියාරුකමක්... ලංකාවේ හැටියට නම් මිනිස්සු මහින්දලාට ඇති පදං කළගුණ සලකල තියෙනවා

    මේ කතාවට එකගය්. එක හොඳක් කල පලියට හැම දේම කරන්ඩ බෑ.

    දැන් ඉන්න අයටත් මේ සේතේම වෙලා අලුත්ම උන් සෙට් එකක් එන්න ඕනේ france වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දවාදියෝගේ බාලම තර්ක කීපයක් තියෙනවා...

    1. මහින්ද නැත්තං රට හදන්න බෑ - මොකද යුද්දේ ඉවර කරපු එකාට රට හදන්න බැරිද...?

    මේක තමා ලොකු විහිලුව. අවුරුදු බරා ගාණක් තිබ්බ කැරලි මර්දනය කරපු හැම රටකම නායකයා ඉක්මණින්ම ජනතාව අතරින් ප‍්‍රතික්‍ෂේප වුණා...මම හිතන්නේ මහින්ද තමයි යුද්දෙකට පස්සේ ඔච්චර කාලෙකවත් ඇදගෙන ගියේ... ඒ රටේ මිනිස්සුන්ගේ කෘතගුණභාවය නිසා... මේ වගේ කැරැුල්ලක් අවසන් කළ වහාම ඒ යුද මානසිකත්වය විකුණ විකුණ අධිමාන්නයක් ගැනීම නිසා තමයි කෙළව ගන්නේ... යුද්දයක් ඉවර කිරීම වෙනමම එකක් රටක් සංවර්ධනය කරා මෙහෙයවනවා කියන්නේ තවත් දෙයක්...

    2. යුද්දේ දිනපු නිසා කළගුණ සලකන්න ඕන

    කිසිම රටක පාලකයන්ට කළගුණ සලකන්න අවශ්‍ය නෑ... හැබැයි ඔවුන්ට ගෞරව කරන්න පුලූවන්... කළගුණ සලකනවා කියල ඕනම දෙයක් කරගත්තදෙං කියල නිශ්ශබ්දව ඉන්නවා නම් එතන තියෙන්නේ දියාරුකමක්... ලංකාවේ හැටියට නම් මිනිස්සු මහින්දලාට ඇති පදං කළගුණ සලකල තියෙනවා

    හරි අපි දාන්නෙ බාල තර්කනම්..හොද තර්ක තියෙන උබ කියපන්කො බලන්ඩ කාටද රට හදන්ඩ පුලුවන් කියල.???? මොකක් හරි අහපුවම උත්තරත් නැ...දැන් කීපාරක් ඇහුවද??? ඒව පේන්නෙ නැ ,අනේ උබේ මහා තර්ක, ලොල් තමයි, අහන දේට උත්තර දීගන්ඩ බැරි නරි ටෝක් කාරය...
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි අපි දාන්නෙ බාල තර්කනම්..හොද තර්ක තියෙන උබ කියපන්කො බලන්ඩ කාටද රට හදන්ඩ පුලුවන් කියල.???? මොකක් හරි අහපුවම උත්තරත් නැ...දැන් කීපාරක් ඇහුවද??? ඒව පේන්නෙ නැ ,අනේ උබේ මහා තර්ක, ලොල් තමයි, අහන දේට උත්තර දීගන්ඩ බැරි නරි ටෝක් කාරය...

    මම ජෙප්පොන්ගේ කයිවාරුවට එච්චර කැමති නෑ... අවුරුදු 70 ක් ම දෙගොල්ලෝ කාපු හින්ද එක පාරක් උන්ටත් දීල බලන්න ඕන... අඩුම තරමේ හැරවුම් ලක්ෂ්‍යයක්වත් සටහන් වෙයි කියල හිතනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම ජෙප්පොන්ගේ කයිවාරුවට එච්චර කැමති නෑ... අවුරුදු 70 ක් ම දෙගොල්ලෝ කාපු හින්ද එක පාරක් උන්ටත් දීල බලන්න ඕන... අඩුම තරමේ හැරවුම් ලක්ෂ්‍යයක්වත් සටහන් වෙයි කියල හිතනවා...

    අනේ මේ මනුස්සයො ප්‍රායෝගික දෙයක් කියපන්....උබේ ඔය හෑලි වලින් වැඩක් නැ ප්‍රායෝගික නැත්තන්..ජෙප්පො කියන්නෙ එහාට මෙහාට පනින් උන් මිසක් තමන්ගෙ අපේක්ශකයෙක් දාන පක්ශයක්ද.. 2020 ජෙප්පො අපේක්ශකයෙක් දායි කියලද උබ හිතන්නෙ??? අපේක්ශකයෙක් නොදාන පක්ශකට් චන්දෙ දෙන්නෙ කොහොමද????කියන දේ ප්‍රායෝගික නැත්තන් ඒක නරිටෝක් එකක් විතරයි...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ මේ මනුස්සයො ප්‍රායෝගික දෙයක් කියපන්....උබේ ඔය හෑලි වලින් වැඩක් නැ ප්‍රායෝගික නැත්තන්..ජෙප්පො කියන්නෙ එහාට මෙහාට පනින් උන් මිසක් තමන්ගෙ අපේක්ශකයෙක් දාන පක්ශයක්ද.. 2020 ජෙප්පො අපේක්ශකයෙක් දායි කියලද උබ හිතන්නෙ??? අපේක්ශකයෙක් නොදාන පක්ශකට් චන්දෙ දෙන්නෙ කොහොමද????කියන දේ ප්‍රායෝගික නැත්තන් ඒක නරිටෝක් එකක් විතරයි...

    මේ වෙලාවේ ජෙප්පොන්ට තියෙන චාන්ස් එක කළමනාකරණය කරගන්න උන් දැනගන්න ඕන.... හරියට මැච් එකක් ගැහුවොත් 2020 වෙන කොට තැනකට එන්න පුලූවන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ වෙලාවේ ජෙප්පොන්ට තියෙන චාන්ස් එක කළමනාකරණය කරගන්න උන් දැනගන්න ඕන.... හරියට මැච් එකක් ගැහුවොත් 2020 වෙන කොට තැනකට එන්න පුලූවන්...

    ඔව් ඔව් 2020 මැච් එක ගහහන්ඩ ජෙප්පො ටෙලිෆෝන් කෝල් දෙනව මේ දවස්වල... :lol::lol::lol: 2020 ජෙප්පො සපොට් කරන්නෙ ආන්න එයාට...2020 ටත් ජෙප්පන්ගෙ අපේක්ශකයෙක් නැ...:no::no: ප්‍රායෝගික දේශපාලනේ කතාකරපන් නරි ටෝක් නැතුව.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔව් ඔව් 2020 මැච් එක ගහහන්ඩ ජෙප්පො ටෙලිෆෝන් කෝල් දෙනව මේ දවස්වල... :lol::lol::lol: 2020 ජෙප්පො සපොට් කරන්නෙ ආන්න එයාට...2020 ටත් ජෙප්පන්ගෙ අපේක්ශකයෙක් නැ...:no::no: ප්‍රායෝගික දේශපාලනේ කතාකරපන් නරි ටෝක් නැතුව.

    මොකක්ද බං උඹගේ ප‍්‍රායෝගි දේශපාලනය උදේ ඉදන් මහින්දට කඬේ යන එකද..? ලබ්බේ ප‍්‍රයෝගික කම... :lol: බල්ලෙක් කීවලූ ගූ ගඳයි කියල... :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද කරන්න බැහැයි කියල හිනත් හිටපු වැඩ කලා.... ඒ අතර කරන්න ඉතාම පහසු කලහැකිව තිබූ සුලු වැඩ කිහිපයක් අමතක කලා.... 2015 ජනවාරි මහින්දට ඒකේ පව ගෙවන්න උනා....

    ඒත් 2015 ජනවාරියේ මහින්ද එලවල අපි මොකද කරගත්තේ.....

    මහින්දවාදියෝගේ බාලම තර්ක කීපයක් තියෙනවා...

    1. මහින්ද නැත්තං රට හදන්න බෑ - මොකද යුද්දේ ඉවර කරපු එකාට රට හදන්න බැරිද...?

    මේක තමා ලොකු විහිලුව. අවුරුදු බරා ගාණක් තිබ්බ කැරලි මර්දනය කරපු හැම රටකම නායකයා ඉක්මණින්ම ජනතාව අතරින් ප‍්‍රතික්‍ෂේප වුණා...මම හිතන්නේ මහින්ද තමයි යුද්දෙකට පස්සේ ඔච්චර කාලෙකවත් ඇදගෙන ගියේ... ඒ රටේ මිනිස්සුන්ගේ කෘතගුණභාවය නිසා... මේ වගේ කැරැුල්ලක් අවසන් කළ වහාම ඒ යුද මානසිකත්වය විකුණ විකුණ අධිමාන්නයක් ගැනීම නිසා තමයි කෙළව ගන්නේ... යුද්දයක් ඉවර කිරීම වෙනමම එකක් රටක් සංවර්ධනය කරා මෙහෙයවනවා කියන්නේ තවත් දෙයක්...

    2. යුද්දේ දිනපු නිසා කළගුණ සලකන්න ඕන

    කිසිම රටක පාලකයන්ට කළගුණ සලකන්න අවශ්‍ය නෑ... හැබැයි ඔවුන්ට ගෞරව කරන්න පුලූවන්... කළගුණ සලකනවා කියල ඕනම දෙයක් කරගත්තදෙං කියල නිශ්ශබ්දව ඉන්නවා නම් එතන තියෙන්නේ දියාරුකමක්... ලංකාවේ හැටියට නම් මිනිස්සු මහින්දලාට ඇති පදං කළගුණ සලකල තියෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මොකක්ද බං උඹගේ ප‍්‍රායෝගි දේශපාලනය උදේ ඉදන් මහින්දට කඬේ යන එකද..? ලබ්බේ ප‍්‍රයෝගික කම... :lol: බල්ලෙක් කීවලූ ගූ ගඳයි කියල... :P

    මහින්ද ඇත්තටම හොඳයි නැට්ටේ එල්ලිලා එන සෙට් එක එක්ක නේ බැරි :sorry: