නෑ අවුරුදු තුනක් යන්නෑ දවස් තුනෙන් හෙව්වෑකිඉරෝසන් නඩු ගැන දන්න බම්බුව
තාජුදීන්ගෙ ඝාතනේ ගැන හොයනවට හරි භයයි වගේ නේ
අපිට දැනෙනව හොරේ
කට බොරු කිව්වත් ඉරෝසන්ගෙ දිව බොරු කියන්නෑ
ඉරෝසන් හිත යටින් දන්නව නාමල්ල හොරු කියල
![]()
අවුරුදු 3ක් මොනා හොයන්ඩද බන්...නිකන් බොරුව දාන්ඩ එපා..

තාඩුජින් බය නෙමෙ විහිලුව බන් විහිලුව...
අපි කියන්නෙ නඩු අහන්ඩ කියල බැසිල්ගෙ නඩුව දන්නවද??ආන්න පැමිනිලි කරු පිලි ගන්නව බොරුවට නඩු දැම්මෙ කියල..ආන්න එහෙමයි නඩු ඇහෙද්දි..ඒ නඩුව කල් දැම්ම මාස ගනකට..ඕන්න උබල නඩු අහන හැටි..
කට බොරු කිව්වත් ඉරෝසන්ගෙ දිව බොරු කියන්නෑ
ඉරෝසන් හිත යටින් දන්නව නාමල්ල හොරු කියල 

