Majority salli Minority pump karana seen ekak thiyenne bn
ඔව් මචන්...මේකෙන් දිනන්නේ බිලියනපතියෝ...උන් අහිංසක උන්ගේ සල්ලි හුරා කන වැඩක්

Majority salli Minority pump karana seen ekak thiyenne bn

ඔව් මචන්...මේකෙන් දිනන්නේ බිලියනපතියෝ...උන් අහිංසක උන්ගේ සල්ලි හුරා කන වැඩක්![]()


utto iwasala inna ba.wada karanna ba office eke.kallath baninawa.pissui wage.nidi nathuwa chartd diha balan innawasalli ready karala bank account eke paye dala okkoma karala thiyenne BTC ganna thawa.mata ba mata ba
![]()



ekko hacking pururdu wenna wenawa .ekko time travel karanna widihak hyganna wenawa.goda emak na nathnam


you got it
FALSH
Felicity![]()
Uba BTC chart balana link eka daapan coinmarket eke tawama 16 k ne

Stable ne neda

Dan nam uba kiyana kathawa hari just like a gambling. BTC and BCH same amount thoyena ekekta tamai hodama wasiyaඔව් දෙපෙත්තට අදිනවා...ලොකු උන් එක පාරට සල්ලි අදිනවා..panic වෙලා සෙල් කරනවා වෙන උන්..අරුන් අයිමාත් up කරනවා
පොඩි උන් සුපිරියටම ලොස්ට් වෙනවා..ඒ අතරේ ඔය මුලින්ම පැන ගන්න උන් පොඩි ගානක් හොයා ගන්නවා![]()
Dan nam uba kiyana kathawa hari just like a gambling. BTC and BCH same amount thoyena ekekta tamai hodama wasiya

හරියට බැලුවොත් ETH,LTC HODL කරන හිටිය උනොත් ලොස්ට්..එකෙනුත් LTC උන් සදා අනාතයි![]()
![]()
![]()
මුල්ම දවසේ LTC =>0.03241 BTC
අද BTC තියන් හිටියා නම් 0.03241 *15000 =486.15$
දැන් යන LTC price 95$
holy fucking shit

Hold krana un masayak dekaka newe bun hold karanne. Un 3Year + Hold karanawa. Cold store karala thiya ganne anna ekai
Long term investment ekedi Crypto walin loss wenne nae Hold kaloth
LTC is the next big thing in Crypto which is pending Huge pump
Can go over $400+ long term![]()






