HELP
=====
1. New Zealand සහ Australia දැන් යන්න අමාරුද ?
2. එහෙම යනවනන් හොද ඒජන්සි මොනවද?
3. එහේ හම්බකරන්න පුලුවන්ද ?
4. ජිවනවියදම දරාගන්න පුළුවන් ද?
5.කොපමණ වියදමක් යනවද Student Visa or PR හදාගන්න ?
6. මොනවද අවශ්‍ය සුදුසුකම් ?
මට දන්නා අයගෙන් උදව් ඕන මචංලා. ලොකු පිනක්
(මම IT උපාදිදාරියෙක්.)
Point Table - https://www.border.gov.au/visas/supporting/Pages/skilled/The-points-table.aspx

Last edited:

epf/ETF වලින් පුළුවන් දන්නා විදියට 