New Zealand සහ Australia

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    HELP
    =====

    1. New Zealand සහ Australia දැන් යන්න අමාරුද ?
    2. එහෙම යනවනන් හොද ඒජන්සි මොනවද?
    3. එහේ හම්බකරන්න පුලුවන්ද ?
    4. ජිවනවියදම දරාගන්න පුළුවන් ද?
    5.කොපමණ වියදමක් යනවද Student Visa or PR හදාගන්න ?
    6. මොනවද අවශ්‍ය සුදුසුකම් ?

    මට දන්නා අයගෙන් උදව් ඕන මචංලා. ලොකු පිනක් :(

    (මම IT උපාදිදාරියෙක්.)

    Point Table - https://www.border.gov.au/visas/supporting/Pages/skilled/The-points-table.aspx
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    NZ නම් දැන් තනියෙන් PR ගන්න ඒක අමාරුයි

    AUS වලට
    Degree + 5 year experience + 7 each In IELTS
    Degree + experience ඒක අවුරුදු 5ට වඩා අඩු නම් IELTS 8 each ඕනේ වෙනවා :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ

    NZ නම් දැන් තනියෙන් PR ගන්න ඒක අමාරුයි

    AUS වලට
    Degree + 5 year experience + 7 each In IELTS
    Degree + experience ඒක අවුරුදු 5ට වඩා අඩු නම් IELTS 8 each ඕනේ වෙනවා :yes::yes:
    IELTS8????:nerd::shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    IELTS8????:nerd::shocked:

    ඔව් බන් age එක 30 අඩු නම් points 30

    degree එකට points 15

    agent දෙන state sponsorship එකට points 5

    IELTS 7 each ගත්තොත් points 10

    total එක 60

    දැන් 60 points වලට ලොවෙත් pick වෙන්නේ නෑ 65 pick වෙන්නෙත් නැති නිසා :baffled::baffled::dull:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48

    ඔව් බන් age එක 30 අඩු නම් points 30

    degree එකට points 15

    agent දෙන state sponsorship එකට points 5

    IELTS 7 each ගත්තොත් points 10

    total එක 60

    දැන් 60 points වලට ලොවෙත් pick වෙන්නේ නෑ 65 pick වෙන්නෙත් නැති නිසා :baffled::baffled::dull:

    එතකොට මොකද්ද මචන් මේ කට්ටිය Student Visa එහේ ගිහින් PR ගන්න සෙල්ලම ? අවබෝදයක් නෑ මට. එහෙම පුලුවන්ද ? :eek: :eek:
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43

    ඔව් බන් age එක 30 අඩු නම් points 30

    degree එකට points 15

    agent දෙන state sponsorship එකට points 5

    IELTS 7 each ගත්තොත් points 10

    total එක 60

    දැන් 60 points වලට ලොවෙත් pick වෙන්නේ නෑ 65 pick වෙන්නෙත් නැති නිසා :baffled::baffled::dull:

    Age 32
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    එතකොට මොකද්ද මචන් මේ කට්ටිය Student Visa එහේ ගිහින් PR ගන්න සෙල්ලම ? අවබෝදයක් නෑ මට. එහෙම පුලුවන්ද ? :eek: :eek:

    student ගියාම ඔසී degree එකක් නේ හම්බෙන්නේ එතකොට Australian qualifications catagory එකෙනුත් points හම්බෙනවා ඉතින් PR වලට දාන්න පුළුවන් chance ඒක වැඩි :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඔව් බන් age එක 30 අඩු නම් points 30

    degree එකට points 15

    agent දෙන state sponsorship එකට points 5

    IELTS 7 each ගත්තොත් points 10

    total එක 60

    දැන් 60 points වලට ලොවෙත් pick වෙන්නේ නෑ 65 pick වෙන්නෙත් නැති නිසා :baffled::baffled::dull:

    මචන් උබ process එක හොදටම දන්න පාටයි,
    මචං government sector එකේ මෙහෙ ඉන්න ඇප්ලිකන්ට්ලාගෙන් 3rd party evidence එකක් ඉල්ලනවා සර්විස් එක වෙරිෆයි කරන්න. එහෙම ලෙටර් එකක් ලංකාවෙමොනම තැනකින්වත් දෙන්නෙ නෑ. ඒකට මොනවද කරන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    මචන් උබ process එක හොදටම දන්න පාටයි,
    මචං government sector එකේ මෙහෙ ඉන්න ඇප්ලිකන්ට්ලාගෙන් 3rd party evidence එකක් ඉල්ලනවා සර්විස් එක වෙරිෆයි කරන්න. එහෙම ලෙටර් එකක් ලංකාවෙමොනම තැනකින්වත් දෙන්නෙ නෑ. ඒකට මොනවද කරන්නේ

    උබ කියන්නේ experience verify කරන්න නේද :oo: epf/ETF වලින් පුළුවන් දන්නා විදියට :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    උබ කියන්නේ experience verify කරන්න නේද :oo: epf/ETF වලින් පුළුවන් දන්නා විදියට :yes::yes:

    ඔව් මචං ,එත් ගවර්මන්ට් සෙක්ටර් එකෙ ඔය දෙක්ම නැහනෙ, ඒ අයට තියෙනේ pension ස්කීම් එකනේ, පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකට විස්තර යන්නෙ එම්ප්ලොයි රිටායර් උනාට පස්සෙ. මේක කිව්වට ඔසී ගවර්මන්ට්ට් එකේ රිලවන්ට් ඉනඉන්ස්ටිටියුෂන් එක අයට තෙරෙන්නෙ නෑ, හුගක් කන්ශල්ටන්ට්ලාට ඒක පැහැදිලි කරන්නත් තෙරෙන්නෙත් නෑ.
    උබ දන්න කවුරුහරි හොද කන්ශල්ටන්ට් කෙනෙක් ඉන්නවද
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48

    student ගියාම ඔසී degree එකක් නේ හම්බෙන්නේ එතකොට Australian qualifications catagory එකෙනුත් points හම්බෙනවා ඉතින් PR වලට දාන්න පුළුවන් chance ඒක වැඩි :yes::yes:

    ඒක ලේසිද මෙහෙන් PR දාල යනවට වඩා? :shocked: උබ කියන විදියට මට 65ක් ගන්න පුළුවන් IELTS 7ක් ගත්තොත්. 8ක් ගත්තොත් 75. :shocked:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඒක ලේසිද මෙහෙන් PR දාල යනවට වඩා? :shocked: උබ කියන විදියට මට 65ක් ගන්න පුළුවන් IELTS 7ක් ගත්තොත්. 8ක් ගත්තොත් 75. :shocked:

    Student ana aka last option tiya ganin cleaning tamai karanna wenne studnets awoth. habay itin goda danna puluwan..

    PR aka dan enna aka tama hodama