01. දෙන්නෙක්ට bangkok and pattaya දවස් 7 ගිහින් එන්න ටිකට් වලටයි . විසා වලටයි .හොටෙල් වලටයි සාමාන්යෙන් කියක් වගේ යයිද බං ..
02.තව පොඩි දෙයක් ..මායි තව යාළුවෙකුයි තමයි යන්නේ ..එහෙම යනවනම් දෙන්නම බැංකු පොතේ ලක්ෂයක්ද කොහෙද තියෙනවා කියලා පෙන්නන්න ඕනේ නේ..මාත් එක්ක යන අනික් එක්කෙනටනම් එහෙම පෙන්නන්න සල්ලි නැ ..මට බැරිද එයටත් එක්ක සල්ලි පෙන්නලා වීසා එක ගන්න ..
03.අපි bangkok යන්න කොච්චර දවසකට කලින්ද වීසා එකයි , ටිකටුයි ගන්න ඕනේ

අනේ ඔයා හරි හොදයි!
උම්මා!
hahah elakiri namata thawa kallak add karan ne inne