difference ststic/dynamic IP ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    Static IP : IP eka wenas wenne naha. digatama ekama IP eka.
    Dynamic IP : IP eka wenas wenawa yam kaalekin pasu. godak welawata DHCP wage ekakin thamai me IP eka denne. Leased time eka iwara unama wena IP ekak denawa (pothe hatiyata), [but in practical, ekama IP eka thamai hambenne]

    static_vs_dynamic.jpg

    slide_9.jpg
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    static වෙනස් වෙන්නේ නෑ බන් dynamic වෙනස් වෙනවා, උබේ අවශ්‍යතාවය අනුව ip එක හදාගන්න පුළුවන්, lan එකේ වගේ නම් dhcp bind කරන්න , කෙලින්ම ip එක static එකක් දාන්න mac එක bind කරන්න වගේ පුළුවන්, එත් උබ isp ගෙන් public ip එකක් නම් ගත්තේ එතන වෙනම ගානක් ගෙවන්න වෙනවා උබට static i[p එකක් ගන්න,
    ඒ නිසා රවුටර් වල තියනව වැඩක් කරන්න noip, dyndns වගේ site එකක reg වෙලා උබට domain එකක් දාන්න පුළුවන් සර්වර් එහෙම හොස්ට් කරනවා නම්
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Static IP : IP eka wenas wenne naha. digatama ekama IP eka.
    Dynamic IP : IP eka wenas wenawa yam kaalekin pasu. godak welawata DHCP wage ekakin thamai me IP eka denne. Leased time eka iwara unama wena IP ekak denawa (pothe hatiyata), [but in practical, ekama IP eka thamai hambenne]

    static_vs_dynamic.jpg

    slide_9.jpg

    Thank you brother wisthara walata
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    static වෙනස් වෙන්නේ නෑ බන් dynamic වෙනස් වෙනවා, උබේ අවශ්‍යතාවය අනුව ip එක හදාගන්න පුළුවන්, lan එකේ වගේ නම් dhcp bind කරන්න , කෙලින්ම ip එක static එකක් දාන්න mac එක bind කරන්න වගේ පුළුවන්, එත් උබ isp ගෙන් public ip එකක් නම් ගත්තේ එතන වෙනම ගානක් ගෙවන්න වෙනවා උබට static i[p එකක් ගන්න,
    ඒ නිසා රවුටර් වල තියනව වැඩක් කරන්න noip, dyndns වගේ site එකක reg වෙලා උබට domain එකක් දාන්න පුළුවන් සර්වර් එහෙම හොස්ට් කරනවා නම්

    ow bng dialog 4g
    un rs 1500k illuwa, static ip ekakata.

    machan paypal wada walata bn. hamawelema security check box ekak enawa bn. mam hithanne me ip(location) case eka nisaa.