static වෙනස් වෙන්නේ නෑ බන් dynamic වෙනස් වෙනවා, උබේ අවශ්‍යතාවය අනුව ip එක හදාගන්න පුළුවන්, lan එකේ වගේ නම් dhcp bind කරන්න , කෙලින්ම ip එක static එකක් දාන්න mac එක bind කරන්න වගේ පුළුවන්, එත් උබ isp ගෙන් public ip එකක් නම් ගත්තේ එතන වෙනම ගානක් ගෙවන්න වෙනවා උබට static i[p එකක් ගන්න,
ඒ නිසා රවුටර් වල තියනව වැඩක් කරන්න noip, dyndns වගේ site එකක reg වෙලා උබට domain එකක් දාන්න පුළුවන් සර්වර් එහෙම හොස්ට් කරනවා නම්