ඒ කව්ද මතන් ඒ...

උබ මේ පාණියා දානවද මන්දා ඌව දන්නේ නෑ කියලා. 
මල්පප්පත් ඔහොම එකක් හැදුවා.. ඒකයි මම බැලුවේ..උබ මේ පාණියා දානවද මන්දා ඌව දන්නේ නෑ කියලා.

ER diagram අඳින software එකකට නමක් කියන්ඩ බලන්ඩ...මම කියන්නේ ER අඳින්ඩ පුලුවන් software එකක් එහෙම නේමේ..අලුත් ER design software එකකට නමක් යෝජනා කරන්ඩ කියලයි කියන්නේ
බලපන් මම ජොයින් ඩේට් එකක්ත් එක්ක ඔය සීන් එක සම්බන්ධද කියලා, සිරාවට දන්නෙ නෑ බන්,ත්රෙඩ් එකක් නැද්ද උගෙ![]()